1. ගිලිල මැරෙනව දැක්ක
2. මිනී වල බඩවැල් ගලෝල අයිං කරල ඒවගෙන් හොදි හදන හෝටලයක් දැක්ක. මං ඒ හෝටලෙන් බඩවැල් උයල හදපු හොදිත් එක්ක ඉඳි ආප්ප කෑව
3. මුලු ගමටම ඩයිනෝසරයො ඇවිල්ලවෙලොසිරැප්ටර්ල එහෙම කාමරේ ජනේලේ ගාවින් දුවනව. කොයි වෙලේ ගෙට පනියිද කියල පණ භයෙන් හිටියෙ
4. සොම්බියෙක් ඇවිල්ල මගෙ උගුර ගාවින් කෑලි කඩාගෙන කනව දැක්ක. කෑගහගන්නවත් බැරුව ගියා
film balana eka adu karapan

වෙලොසිරැප්ටර්ල එහෙම කාමරේ ජනේලේ ගාවින් දුවනව. කොයි වෙලේ ගෙට පනියිද කියල පණ භයෙන් හිටියෙ