billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
උඹල දැකල තියන භයානකම හීනය මොකක්ද? මං දැක්ක ඊයෙ මහ ජරාම හීනයක් ඒතමයි මං මොනවද හේතුවකට දත් මිටි කනව හිටු කියල පස්සෙ මගේ දත් ටික ගැලවිලා වැටෙනව කෑලි කෑලි වලට මේ හීනේ මේ දැකපු පලවනි පාර නෙමේ. අනික මං හිතුවේ ඇත්තටම කියල නැගිට්ට ගමන් දත් ටික තියනවද කියලත් බැලුව සමහර හින තියනව දැක්කාම අමතක නොවන ජීවිත කාලයම මතක තියන. මහ භයානක හීන. කුපාඩි හීන දැක්කාම දවසින් අමතක වෙනව මේ වාගේ ඒව දැක්කාම අමතක වෙන්නෙ නෑ​
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
:( මගෙත් එක හීනෙක දත් සෙට් එකම වැටිලා මම ඒ දත් ටික කම්බියක පබළු වගේ දාලා බෙල්ලේ එල්ලගත්තා...

දත් සෙට් එක පිටින් ම කෑලි කෑලි ගැලවිලා යන කොට ඇත්තටම ඒක ෆීල් වෙනව නිකම් රිදෙනව වගේ දැනෙනවා
 

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මං සමහර දවස් වලට දකිනවා ලොකූ දේකුයි පොඩී දේකුයි අතර වෙනසක් එක්ක බලි කුරුටු වගයක් .. අම්මෝ ඕවට වඩා බය හිතෙනව :baffled: ඇයි දන්නේ නෑ එහෙම පේන්නෙ ..
     
    • Like
    Reactions: billythekid

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මාත් දැකල තියෙනව කටෙ දත් ඔක්කොම කැලි කැඩි කැඩි වැටෙනව ,දැන් ඉතින් අදත් පෙනෙඉඩ දන්නෙ නෙ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    dath penna hoda nathi kathawak ahala thiyenawa aththada kiyala nam dan na :dull:
    බය හිතෙනව බං තාම ඒ හීනේ මතකයි ලෙසටම නැත්තම් අමතක වෙන්න ඔනිනේ
    මාත් දැකල තියෙනව කටෙ දත් ඔක්කොම කැලි කැඩි කැඩි වැටෙනව ,දැන් ඉතින් අදත් පෙනෙඉඩ දන්නෙ නෙ.

    නිකං සූකිරි වගේ දත් ටික ගැලවිලාම ගියා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    pasbara....
    dath watenawa heenen penna hoda ne kiyala sammathayak thibe.
    drastic problem will be come to your face. So think 10 times before you leap.

    :( බයේ බෑ දැන්නම් අයියේ. ඒ හිනේ විශේෂ දෙයක් තිබ්බ නිසා තමයි මට ඒක අමතක වෙන්නෙ නැත්තේ. නැත්තම් හීන ඇහැරුන ගමන් අමතක වෙනවනේ. මේක එහෙම නෙමෙයි. ගෙදරින් එලියට බහින්න හොඳ නෑ අදනම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. ගිලිල මැරෙනව දැක්ක
    2. මිනී වල බඩවැල් ගලෝල අයිං කරල ඒවගෙන් හොදි හදන හෝටලයක් දැක්ක. මං ඒ හෝටලෙන් බඩවැල් උයල හදපු හොදිත් එක්ක ඉඳි ආප්ප කෑව
    3. මුලු ගමටම ඩයිනෝසරයො ඇවිල්ල :( වෙලොසිරැප්ටර්ල එහෙම කාමරේ ජනේලේ ගාවින් දුවනව. කොයි වෙලේ ගෙට පනියිද කියල පණ භයෙන් හිටියෙ :(
    4. සොම්බියෙක් ඇවිල්ල මගෙ උගුර ගාවින් කෑලි කඩාගෙන කනව දැක්ක. කෑගහගන්නවත් බැරුව ගියා
     
    • Like
    Reactions: billythekid

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාව ගැටගහල බිජ්ජ මුලින්ම ගලවං යනවා දැක්කා.
    මම ඇඬුවා.
    නැගිට්ට ගමන් අල්ලලත් බැලුවා.
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    1. ගිලිල මැරෙනව දැක්ක
    2. මිනී වල බඩවැල් ගලෝල අයිං කරල ඒවගෙන් හොදි හදන හෝටලයක් දැක්ක. මං ඒ හෝටලෙන් බඩවැල් උයල හදපු හොදිත් එක්ක ඉඳි ආප්ප කෑව
    3. මුලු ගමටම ඩයිනෝසරයො ඇවිල්ල :( වෙලොසිරැප්ටර්ල එහෙම කාමරේ ජනේලේ ගාවින් දුවනව. කොයි වෙලේ ගෙට පනියිද කියල පණ භයෙන් හිටියෙ :(
    4. සොම්බියෙක් ඇවිල්ල මගෙ උගුර ගාවින් කෑලි කඩාගෙන කනව දැක්ක. කෑගහගන්නවත් බැරුව ගියා
    උඹේ ඔය හිතේ තියන බහුභූත තමයි ඔය පේන්නේ :P
    මාව ගැටගහල බිජ්ජ මුලින්ම ගලවං යනවා දැක්කා.
    මම ඇඬුවා.
    නැගිට්ට ගමන් අල්ලලත් බැලුවා.

    අම්මෝ :shocked:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹේ ඔය හිතේ තියන බහුභූත තමයි ඔය පේන්නේ :P

    ඔයිට වඩා දරුණු ඒව පෙනිල තියෙනව බං ගෙදර අය මැරෙනව එහෙම :sorry: කොහොමත් සතියකට සැරයක් ගෙදර කවුරු හරි මැරෙනව පේනව :sorry:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    දත් වැටෙනවා දකින්න හොද නෑ බන් පවුලෙ කෙනෙක් මැරෙනවා කියලා කතාවක් තියනව