කොල්ලනේ,
මට iphone 5SE එකක් ගන්න ඕනි
. ගනන් අඩු , වොරන්ටි හොද , හොද ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් තියෙන තැනක් කියපල්ලකෝ , SE එකේ සයිස් එක හොදයි
, හැබැයි බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා
, බාගයක් කෑෂ් වලට ගන්න ඕනි 
9+ බැගින් සලකනු ලැබේ