iphone 5SE

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කොල්ලනේ,

    මට iphone 5SE එකක් ගන්න ඕනි:P . ගනන් අඩු , වොරන්ටි හොද , හොද ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් තියෙන තැනක් කියපල්ලකෝ , SE එකේ සයිස් එක හොදයි:love::love: , හැබැයි බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා:sorry: , බාගයක් කෑෂ් වලට ගන්න ඕනි :sorry:

    9+ බැගින් සලකනු ලැබේ ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    වැඩක් නැ ගන්න එපා දැන් පරන අයිපෝන් උන්ගේ අප්ඩේට් වලින් ඔක්කොම පරන පොන් ස්ලොව් කරල තියෙන්නේ අලුත් ඒවට මිනිස්සු ගෙන්න ගන්න ..
    ඔපන් සොර්ස් අදහන්න වටින්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලදි තමයි
     
    • Like
    Reactions: cow de boy

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වැඩක් නැ ගන්න එපා දැන් පරන අයිපෝන් උන්ගේ අප්ඩේට් වලින් ඔක්කොම පරන පොන් ස්ලොව් කරල තියෙන්නේ අලුත් ඒවට මිනිස්සු ගෙන්න ගන්න ..
    ඔපන් සොර්ස් අදහන්න වටින්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලදි තමයි

    ඔව් මගේ ෆෝන් එකට් ස්ලෝ වෙලා එපා වෙනව උනේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ තමයි උනේ. ඔපන්සෝස් කියුවේ ඇන්ඩ්‍රොයිඩ් ද ?
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    වැඩක් නැ ගන්න එපා දැන් පරන අයිපෝන් උන්ගේ අප්ඩේට් වලින් ඔක්කොම පරන පොන් ස්ලොව් කරල තියෙන්නේ අලුත් ඒවට මිනිස්සු ගෙන්න ගන්න ..
    ඔපන් සොර්ස් අදහන්න වටින්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලදි තමයි

    :eek::eek:SE 2 Ei ehanam
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    ඔව් මගේ ෆෝන් එකට් ස්ලෝ වෙලා එපා වෙනව උනේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ තමයි උනේ. ඔපන්සෝස් කියුවේ ඇන්ඩ්‍රොයිඩ් ද ?

    ow machan android
    phone eke manufacture one wela phone eka slow kalat apita puluwan phone eka bootloader unlock karala speed wadi custom firmware ekak ehemat natnam OS ekak gahan use karanna :love::love:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan ganna epa eka.. eta wada hodai 7 ekata yana eka. kiyana tharam performance naha wage mata nam