Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩේ කොල්ලනේ Free VPS එකක් කියපල්ලකෝ .මම COD4 mod එකක් හැදුව .එක හොස්ට් කරගන්න :P:P

    රේප් දෙනවා පැලෙන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,104
    12,648
    113
    38
    Free VPS තියෙනවා ගොඩක් ඒවගේ Internet බ්ලොක් කරලා තියෙන්නේ ඒක නිසා වැඩක් නෑ. Aliman ගෙන් VPS එකක් ගනින් මෙන්න මෙයාගෙන් http://www.elakiri.com/forum/member.php?u=156430

    $ 2 ඉදලා එයාගේ ලග තියෙනවා http://handyhost.net මම එයාගේ VPS එකක් එකක් දැන් අවුරුදක් විතර Use කරනවා කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Free VPS තියෙනවා ගොඩක් ඒවගේ Internet බ්ලොක් කරලා තියෙන්නේ ඒක නිසා වැඩක් නෑ. Aliman ගෙන් VPS එකක් ගනින් මෙන්න මෙයාගෙන් http://www.elakiri.com/forum/member.php?u=156430

    $ 2 ඉදලා එයාගේ ලග තියෙනවා http://handyhost.net මම එයාගේ VPS එකක් එකක් දැන් අවුරුදක් විතර Use කරනවා කිසි අවුලක් නෑ

    ah elama bn
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ElaKiri eken promod එකක් දාන්න ඉන්නේ.. එවපන් බලන්න පොටෝ ටිකක්. :rolleyes:

    fDE55wZ.jpg

    Free Server ekaka host kala
    balapallako hodai da kiyala

    178.62.10.171:28960

    තව හදල ඉවර නෑ බන් .ටෙස්ට් රන් එකක් ඔය
    B3 එහෙම දාල සුපිරියට හදන්න හිතන් ඉන්නේ :P:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ElaKiri eken promod එකක් දාන්න ඉන්නේ.. එවපන් බලන්න පොටෝ ටිකක්. :rolleyes:

    GT ලොක්කද බන් දාන්න යන්නේ .අඩේ ඉතින් මට උදව් කරපල්ලකෝ .නම ගම වෙනස් කරලා හොස්ට් කරමු සහයෝගෙන් :D:D:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    GT ලොක්කද බන් දාන්න යන්නේ .අඩේ ඉතින් මට උදව් කරපල්ලකෝ .නම ගම වෙනස් කරලා හොස්ට් කරමු සහයෝගෙන් :D:D:yes:

    GTගේ මූලිකත්වය යටතේ Blacklist_Memberගේ අදීක්ෂණය යටතේ සර්වර් බලන්නේ මම දැන්. :rolleyes: SS ටිකක් එවපන්කෝ බලන්න. :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    GTගේ මූලිකත්වය යටතේ Blacklist_Memberගේ අදීක්ෂණය යටතේ සර්වර් බලන්නේ මම දැන්. :rolleyes: SS ටිකක් එවපන්කෝ බලන්න. :yes:

    එලම .මම SS ටිකකුත් දාන්නම්
    .වෙලාවක් තිබ්බොත් ලොග් වෙලා බලහන් හොදේ .
    අඩුපාඩු නම් ඇති .අතහිත දුන්නොත් ඒ ටිකත් ඉක්මනට හදල දාතැකි :P:P:yes: