Free VPS තියෙනවා ගොඩක් ඒවගේ Internet බ්ලොක් කරලා තියෙන්නේ ඒක නිසා වැඩක් නෑ. Aliman ගෙන් VPS එකක් ගනින් මෙන්න මෙයාගෙන් http://www.elakiri.com/forum/member.php?u=156430
$ 2 ඉදලා එයාගේ ලග තියෙනවා http://handyhost.net මම එයාගේ VPS එකක් එකක් දැන් අවුරුදක් විතර Use කරනවා කිසි අවුලක් නෑ
SND Promod ekak![]()

ElaKiri eken promod එකක් දාන්න ඉන්නේ.. එවපන් බලන්න පොටෝ ටිකක්.


ElaKiri eken promod එකක් දාන්න ඉන්නේ.. එවපන් බලන්න පොටෝ ටිකක්.



GT ලොක්කද බන් දාන්න යන්නේ .අඩේ ඉතින් මට උදව් කරපල්ලකෝ .නම ගම වෙනස් කරලා හොස්ට් කරමු සහයෝගෙන්![]()
SS ටිකක් එවපන්කෝ බලන්න. 
GTගේ මූලිකත්වය යටතේ Blacklist_Memberගේ අදීක්ෂණය යටතේ සර්වර් බලන්නේ මම දැන්.SS ටිකක් එවපන්කෝ බලන්න.


