බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මරු මරු හොඳ වලියක් බලාගන්න පුළුවන් :yes:

    මම බල්ලන්ට කැමති :yes:
    :love::love:;)
    බල්ලන්ට ජය වේවා :yes: ජරා පූසෝ හැඳිගෑවිලා පලයල්ලා :yes:
    :love::love:;)
    :D :D :D
    බල්ලන්ට,
    මොකද ගෙදර ආරක්ෂාවටත් හොදයි
    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද කනවා බුදියනවා
    :love::love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ගිය ආත්මේ පූසෙක්ගේ අතින් මැරුම් කාපු හූනෙක් වෙන්න ඕනේ :angry::angry:
    බොහෝ විට වෙන්න පුළුවන් දැන් මතක නෑ නෙ :baffled: අනේ අපේ දෙල් ගහ යට කබර කටුසු මාමා නැතිවුනේ පූසෙක් ගහලනේ :sorry: එදා ඉඳන් පුසෝ එකක් තරහයි අපි
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :D :D :D
    බල්ලන්ට,
    මොකද ගෙදර ආරක්ෂාවටත් හොදයි
    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද කනවා බුදියනවා

    ඕකට තමයි ආත්මාර්ථකාමීකම කියන්නෙ.. සතෙක් හදද්දි ආදරෙන් හුරතලේට හදපං.. උගෙන් වැඩ ගන්න නෙමේ.:angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොහෝ විට වෙන්න පුළුවන් දැන් මතක නෑ නෙ :baffled: අනේ අපේ දෙල් ගහ යට කබර කටුසු මාමා නැතිවුනේ පූසෙක් ගහලනේ :sorry: එදා ඉඳන් පුසෝ එකක් තරහයි අපි
    හුනු කටුස්සා :P
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඡන්දයෙන් පේන්නෙ ලෝකෙ ඇත්ත තත්වෙ.

    ජරා බල්ලො වැඩී
    උසස් කුලේ පූසො අඩුයි.
    ඕන්නෝකයි ලෝක ස්වභාවෙ අයුබොවන්ඩ..
    :sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,729
    1
    9,468
    113
    colombo
    LazyLizard:22770254 said:
    බල්ලන්ට ජය වේවා :yes: ජරා පූසෝ හැඳිගෑවිලා පලයල්ලා :yes:

    Stand against pussies with katussa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකෝ බැල්ලියෙ උබ මේකට දාල තියන පූසගෙ පින්තූරෙ .?:angry:
    පෝල් එකක් දානකොට අපක්ශපාතී වෙයන්.. :dull:
    7062327_700b.jpg

    මේක හොඳද කියන්නකෝ ? :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    බව්වො තමා. පූසො නම් කිසි වැඩකට නෑ. බිම් බෝම්බ වල්ල වල්ල ඉන්නව විතරයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...
    hell yeah!!
    puso...puso...puso.....:love::love::love::love::love: