එලකිරියේ ප්‍රසිද්ද වලි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකද්ද උනාලු නේද අර ඉන්ස්පයර් කාරය පේන්ට් වලින් පෝස්ටර් එහෙමත් ඇඳලා තිබුනෙ ස්මිත් ලිඳේ කියල :P ත්‍රෙඩ් එක පෙන්නපන්කෝ මම දැක්කේ නෑ නෙ සිද්දිය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1835057
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුයි කියවල ඉවරවුනේ :P පව් බන් කීයක්හරි හොයාගන්න නෙ ඒ අසරණයා හදල තියෙන්නේ උඹලා ඔහොම කරපු එක වැරදියි දැන් ඌ සමාජෙට මූන දෙන්නේ කොහොමද :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොහෙද බන් කිරියෙ වලි තියෙන්නෙ...ආන්න ඒ කාලෙන සිපිරි වලි තිබ්බෙ....

    කොච්චර දරුනුවට ගියාද කියනවනම්...උන්ගෙ ආණ්ඩුවක් ගත්තම හොයාගෙන ඇවිත් මරණව කියුව එකෙක්...:sorry::sorry:

    තව පාරක් එකෙක් වලතර මහත්තයගෙ ගෙදර යන්ඩ ගිහින් වලතරට කියල ඉරාගත්ත..:rofl::rofl:

    ආහ් ඇයි මම නොගහපු pm වගේක පොටෝ ps කර්ල දාල අම්මෝ...:rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කොහෙද බන් කිරියෙ වලි තියෙන්නෙ...ආන්න ඒ කාලෙන සිපිරි වලි තිබ්බෙ....

    කොච්චර දරුනුවට ගියාද කියනවනම්...උන්ගෙ ආණ්ඩුවක් ගත්තම හොයාගෙන ඇවිත් මරණව කියුව එකෙක්...:sorry::sorry:

    තව පාරක් එකෙක් වලතර මහත්තයගෙ ගෙදර යන්ඩ ගිහින් වලතරට කියල ඉරාගත්ත..:rofl::rofl:

    ආහ් ඇයි මම නොගහපු pm වගේක පොටෝ ps කර්ල දාල අම්මෝ...:rofl::rofl:
    ඇයි උඹ අර රතුවා එක්ක වලියක් ගිහින් උඹව පැය විසිහතරෙන් ගෙදරට හොයන ඇවිත් උස්සනවා කිවා නේද ඌ ලංකාවේ කොහේ හිටියත් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යහපාලනේ ආවට පස්සෙ මිනිස්සුත් හොද වෙලා ... :yes: :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුසන්ට සපෝට් එක වැඩි උනාට චන්ද අඩුයි නෙ හූ හූ :P

    ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..:P
    ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ අර රතුවා එක්ක වලියක් ගිහින් උඹව පැය විසිහතරෙන් ගෙදරට හොයන ඇවිත් උස්සනවා කිවා නේද ඌ ලංකාවේ කොහේ හිටියත් :P

    අහ් ඔව් ඔව්...තව ලෝකෙ කොහෙ හිටියත් මාස 3න් ගෙන්නව කියුව...:sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..:P
    ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...:rolleyes:

    නැහැ බන්. ඇත්තටම පූසෝ කියන්නේ මහ ජරාම සත්තු ජාතියක්. උන් හිතන් ඉන්නේ උන් god කියලා. කොහේ හරි ගිහින් ගෙදරට එනකොට පූසා අපිව දැක්කට ගණන් ගන්නේ නෑ. කිසිම ගරු කිරීමක් නෑ. හොඳට නිදි කාල කාල. බල්ලෙක් නම් එහෙමද? කොහේ හරි ගිහින් අපි ගෙදර එද්දී නටලා පිළිගන්නේ. අනික හැමතිස්සෙම අපේ ආරක්ෂාව ගැන වද වෙනවා. තනියම කොහෙවත් යන්න දෙන්නේ නෑ. පස්සෙන් එනවා අපේ ආරක්ෂාවට. ටික දවසක් ගෙදරින් පිට ගිහින් ඉඳලා ගෙදර ආවහම ඌ තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ.

    පූසෝන්ගේ මේ ගතිගුණ තියේද බන්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..:P
    ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...:rolleyes:

    :D :yes: :yes:
    සහතික ඇත්ත :yes:
    ඒකි ඉස්සරහ වීරයො වෙන්න බල්ලො වෙනුවෙන් බුරනව :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ බන්. ඇත්තටම පූසෝ කියන්නේ මහ ජරාම සත්තු ජාතියක්. උන් හිතන් ඉන්නේ උන් god කියලා. කොහේ හරි ගිහින් ගෙදරට එනකොට පූසා අපිව දැක්කට ගණන් ගන්නේ නෑ. කිසිම ගරු කිරීමක් නෑ. හොඳට නිදි කාල කාල. බල්ලෙක් නම් එහෙමද? කොහේ හරි ගිහින් අපි ගෙදර එද්දී නටලා පිළිගන්නේ. අනික හැමතිස්සෙම අපේ ආරක්ෂාව ගැන වද වෙනවා. තනියම කොහෙවත් යන්න දෙන්නේ නෑ. පස්සෙන් එනවා අපේ ආරක්ෂාවට. ටික දවසක් ගෙදරින් පිට ගිහින් ඉඳලා ගෙදර ආවහම ඌ තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ.

    පූසෝන්ගේ මේ ගතිගුණ තියේද බන්?

    ඒව බල්ලන්ගෙ පොන්න ගති බන්... බල්ලො පුක උනත් දෙන සත්තු ජාතියක්... සිගාල ගොත්‍රයෙනෙ... කිසිම ආත්ම අභිමානයක් නෑ...
    ඒවගේද පූසො,,, සෑහෙන්න අභිමානයක් තියන සත්තු ජාතියක්.. තමන්ට කන්න දෙන කෙනාට වත් සෙකන්ඩ් වෙන්නෙ නෑ,,,
    පිරිසිදු කම, පෙනුම, බුද්දිය වගේ කොයි සාදකේ සැලකුවත් පූසො ඉදිරියෙන් ඉන්නව...
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..:P
    ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...:rolleyes:
    ඒ ඇවිල්ල චීත්තයක්යැ මඩ වැදිලා වැදිලා දැන් නිකන් ගෝනි කෑල්ලක් වගේ වෙලා නෙ :P හරිනන් බව්වන්ට වැටෙන්න තිබුන චන්ද අඩුවුනා ටිටියා දැම්ම නිසා :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නැහැ බන්. ඇත්තටම පූසෝ කියන්නේ මහ ජරාම සත්තු ජාතියක්. උන් හිතන් ඉන්නේ උන් god කියලා. කොහේ හරි ගිහින් ගෙදරට එනකොට පූසා අපිව දැක්කට ගණන් ගන්නේ නෑ. කිසිම ගරු කිරීමක් නෑ. හොඳට නිදි කාල කාල. බල්ලෙක් නම් එහෙමද? කොහේ හරි ගිහින් අපි ගෙදර එද්දී නටලා පිළිගන්නේ. අනික හැමතිස්සෙම අපේ ආරක්ෂාව ගැන වද වෙනවා. තනියම කොහෙවත් යන්න දෙන්නේ නෑ. පස්සෙන් එනවා අපේ ආරක්ෂාවට. ටික දවසක් ගෙදරින් පිට ගිහින් ඉඳලා ගෙදර ආවහම ඌ තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ.
    පූසෝන්ගේ මේ ගතිගුණ තියේද බන්?

    බල්ලො තැනක් නොතැනක් නෑ හැම තැනම රීල දුවනව..
    පූසො වලක් හාරල වැඩේ කරල වහල යනව..
    බල්ලො පුළුවන් නම් රීපු එක කනව..
    නොකන ජරාවක් නෑ..
    පුක ලෙවකාල කාල ඇවිත් මිනිස්සුන්ව ලෙව කනව..
    නාවන්නෙ නැතුව හිටියොත් ගදයි පලාතක ඉන්න බෑ අපිරිසිදුයි..
    පූසො එහෙමද මිනිහෙක් ඇවිත් ඇල්ලුවත් උන් මුලින්ම කරන්නෙ නාන එක..
    නියපොත්තෙ ඉදල clean කරගන්නව..

    little_cute_cat_1920x1080.jpg

    • Like
    Reactions: Sara531