http://www.elakiri.com/forum/showthread.php?t=1835057මොකද්ද උනාලු නේද අර ඉන්ස්පයර් කාරය පේන්ට් වලින් පෝස්ටර් එහෙමත් ඇඳලා තිබුනෙ ස්මිත් ලිඳේ කියලත්රෙඩ් එක පෙන්නපන්කෝ මම දැක්කේ නෑ නෙ සිද්දිය.

දැනුයි කියවල ඉවරවුනේ
පව් බන් කීයක්හරි හොයාගන්න නෙ ඒ අසරණයා හදල තියෙන්නේ උඹලා ඔහොම කරපු එක වැරදියි දැන් ඌ සමාජෙට මූන දෙන්නේ කොහොමද
patta kammaliyi ooyi...
waliyak wath nadda set wenna.....

ඒක දැන් නැඟල යනවනෙ බං![]()
, upuldpn , katusssa 

පුසන්ට සපෝට් එක වැඩි උනාට චන්ද අඩුයි නෙ හූ හූfor cats : whitewalker , kasunkdp , mr bold , billythekid
for dogs : balli, upuldpn , katusssa
![]()

ඇයි උඹ අර රතුවා එක්ක වලියක් ගිහින් උඹව පැය විසිහතරෙන් ගෙදරට හොයන ඇවිත් උස්සනවා කිවා නේද ඌ ලංකාවේ කොහේ හිටියත්දැන් කොහෙද බන් කිරියෙ වලි තියෙන්නෙ...ආන්න ඒ කාලෙන සිපිරි වලි තිබ්බෙ....
කොච්චර දරුනුවට ගියාද කියනවනම්...උන්ගෙ ආණ්ඩුවක් ගත්තම හොයාගෙන ඇවිත් මරණව කියුව එකෙක්...
තව පාරක් එකෙක් වලතර මහත්තයගෙ ගෙදර යන්ඩ ගිහින් වලතරට කියල ඉරාගත්ත..
ආහ් ඇයි මම නොගහපු pm වගේක පොටෝ ps කර්ල දාල අම්මෝ...

දැන් කොහෙද බන් කිරියෙ වලි තියෙන්නෙ...ආන්න ඒ කාලෙන සිපිරි වලි තිබ්බෙ....
කොච්චර දරුනුවට ගියාද කියනවනම්...උන්ගෙ ආණ්ඩුවක් ගත්තම හොයාගෙන ඇවිත් මරණව කියුව එකෙක්...
තව පාරක් එකෙක් වලතර මහත්තයගෙ ගෙදර යන්ඩ ගිහින් වලතරට කියල ඉරාගත්ත..
ආහ් ඇයි මම නොගහපු pm වගේක පොටෝ ps කර්ල දාල අම්මෝ...

පුසන්ට සපෝට් එක වැඩි උනාට චන්ද අඩුයි නෙ හූ හූ![]()

ඇයි උඹ අර රතුවා එක්ක වලියක් ගිහින් උඹව පැය විසිහතරෙන් ගෙදරට හොයන ඇවිත් උස්සනවා කිවා නේද ඌ ලංකාවේ කොහේ හිටියත්![]()

ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..
ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...![]()

නැහැ බන්. ඇත්තටම පූසෝ කියන්නේ මහ ජරාම සත්තු ජාතියක්. උන් හිතන් ඉන්නේ උන් god කියලා. කොහේ හරි ගිහින් ගෙදරට එනකොට පූසා අපිව දැක්කට ගණන් ගන්නේ නෑ. කිසිම ගරු කිරීමක් නෑ. හොඳට නිදි කාල කාල. බල්ලෙක් නම් එහෙමද? කොහේ හරි ගිහින් අපි ගෙදර එද්දී නටලා පිළිගන්නේ. අනික හැමතිස්සෙම අපේ ආරක්ෂාව ගැන වද වෙනවා. තනියම කොහෙවත් යන්න දෙන්නේ නෑ. පස්සෙන් එනවා අපේ ආරක්ෂාවට. ටික දවසක් ගෙදරින් පිට ගිහින් ඉඳලා ගෙදර ආවහම ඌ තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ.
පූසෝන්ගේ මේ ගතිගුණ තියේද බන්?
ඒ ඇවිල්ල චීත්තයක්යැ මඩ වැදිලා වැදිලා දැන් නිකන් ගෝනි කෑල්ලක් වගේ වෙලා නෙ
ඒකට හේතුව පෝල් එක දැම්මෙ චීත්තයක් නිසා..
ගෑනියෙක් කිව්වොත් අපේ උන්ට ඉතින්...![]()
හරිනන් බව්වන්ට වැටෙන්න තිබුන චන්ද අඩුවුනා ටිටියා දැම්ම නිසා 