1.9TB Online Courses Download FREE

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔන්න කට්ටියට ගෙනාවා 1.9TB සයිස් Online Course සෙට් එකක්.

    Adrian Morrison ගේ eCommerce Courses, SEO, FB Ads වගේ online entrepreneurs ලට වැදගත් වෙන පට්ට කෝස් ටිකක් තියෙනවා. :yes:

    තව Personal development ගැන තියෙන සෙට් එකකුත් තියෙනවා. කෙල්ලෙක් එක්ක අසවල් වැඩේ කරන හැටි, Orgasm, Squirt කරන හැටි ගැනත් කියා දෙන Video courses තියේ :P:rofl:

    Data තියෙන උන් බාගෙන බලපල්ලා. BHW එකෙන් හම්බුනේ :rolleyes:

    Code:
    https://mega.nz/#F!1iYgwaxa!iMXmaaG61Q55FRjvilzvVg

    Mega.nz සයිට් එකෙන් දවසට 1.5GB විතරයි නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ. ඒක නිසා MegaDownloader කියන එක දාගෙන බාගන්න.

    Download MegaDownloader


    Code:
    https://en.softonic.com/download/megadownloader/windows/post-download?sl=1

    wmI0qEp.png


    Bump එකක් දාගෙන යන්න හැමෝටම බලන්න :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mewata nodena rep weda na mchn./.. rep added thank you mcho patta
    elakiri supiri
    thawa mewa hambunoth dapan
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ummmmmmmmmmma :love::love::love::P
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ප -ලි - මේකේ තියෙන එකම එක කෝස් එකක් හරියට මහන්සි වෙලා කලා නම් කෝටිපතියෙක් වෙන්න එක එකාගේ සීඩී අරගන්න ඕන නෑ..
    guaranteed results.
    අවංකවම මටත් මේකේ දෙන්නෙක්ගේ courses follow කරපු එක මම අද ඉන්න තත්වෙට එන්න උදව් උනා. මේ ටික නම් දියුණු වෙන්න උවමනාව තියෙන එකෙක්ට හරියට ටොනික් පියනක වතුර හොයපු එකාට මහා සාගරේ සෙට් උනා වගේ වෙන්න ඕන. මූ මේ දාලා තියෙන එකෙන් වැඩක් ගනිල්ලා. ෆිල්ම් එකක් බාන්න වැලක් බාන්න වියදම් කරන ඩේටා ටිකෙන් මේ business folder එකේ එක course එකක් බාගනිල්ලා අනිවා ගොඩ තමා:cool:

    You must spread some Reputation around before giving it to guyzon again.:confused:

    දෙ.ප.ලි. - Tai Lopez කියන්නේ නම් ලෝක හොරෙක්. කැමති එකෙක් බලපල්ලා ගන්න දෙයක් තියෙනවානම්



     
    Last edited: