ada Trains strike ekak tiyanawada ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් මිනිස්සු කලිං දැනගත්තාම බස් වල යන නිසා මුන් දන්වන්නෙත් නැතුව එක පාරට ස්ට්‍රයික් කරනව :angry: උන්ට ඕනෙ ඉල්ලීම් දිනාගන්න නෙමේ මිනිස්සු අමාරුවෙ දාන්න :angry: ප්‍රේමදාසගෙ කාලයක් ආයෙ ආව නං හරි ස්ට්‍රයික් කරනව තියා එක වෘතීය සමිතියක් කටක් හොල්ලන්නෑ බල්ලො වගේ ඉන්නව :angry:
 
ඒ කාලේ මොනව ද අය්යේ උනේ :confused::confused:
 
YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    චීනෙන් ගෙනාපු කෝච්චි මැදිරි වල ලෙඩලු.ඒ ලෙඩ හොයාගන්නත් බැරි ලෙඩ ලු.උබලා උන්ට බැන්නට උන් මොනා කරන්නද..
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    චීන දුම්රිය මැදිරිවල දෝෂ හඳුනා ගැනීමට නොහැකි වෙයි: තවදුරටත් පරීක්ෂණ

    චීන මැදිරිවල තිරිංග බලය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂයේදී තිරිංගවල විශේෂ දෝෂයක් හඳුනා ගැනීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා කාර්මික නිලධාරීන් සහ ප්‍රවාහන අංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් පත් කිරීමට පියවර ගත් බව ය.

    තිරිංග බලය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා පෙරහුරු දුම්රියක් ධාවනය කර ලබා ගත් වාර්තාව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු සහ යාන්ත්‍රික ප්‍රධානි වෙත භාරදුන් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    ඒ අනුව එම වාර්තාව සහ දැනට සිදු කරන පරීක්ෂණයේ වාර්තාව අනිද්දා සාමන්‍යාධීකාරිවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.

    මේ අතර දුම්රිය රියැදුරන් සහ නියාමකයන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ චීන මැදිරි සහිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබේ.

    දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන 6.05 ධාවනයවීමට නියමිතව තිබූ කොළඹ – මඩකලපු දුම්රිය, පෙරවරු 6.10 ට මඩකලපුව සිට කොළඹ ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියන් එලෙස අවලංගු කර ඇති බව ය.

    අවලංගු කර ඇති දුම්රිය දෙකෙහි ආසන වෙන් කිරීමේ මුදල් නැවත ලබාගත හැකි බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.

    http://newsfirst.lk/sinhala/2018/01/110381/
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22779843 said:
    ඒ කාලේ මොනව ද අය්යේ උනේ :confused::confused:

    මාත් දන්නෑ යකෝ රට්ටු කියන ඒව තමා :baffled:
    ස්ට්‍රයික් කිව්වාම ගෙන්නනවලු වෘතීය සමිති නායකයව සාකච්ඡාවකට :)
    ආවාම කන්න බොන්න දීල අහනවලු දැන් ඔයාට මොනවද කෙරෙන්න ඕනෙ කියල :)
    එතකොට ඌ කියනවලු සර් ගෙදර යන්න තිබ්බොත් ඇති කියල :sorry:
    පහුවෙනිද ස්ට්‍රයික් එක ඉවරයිලු :baffled:

    චීනෙන් ගෙනාපු කෝච්චි මැදිරි වල ලෙඩලු.ඒ ලෙඩ හොයාගන්නත් බැරි ලෙඩ ලු.උබලා උන්ට බැන්නට උන් මොනා කරන්නද..

    මං හිතුවෙ ඇඳං වල මෙට්ට වල මොකක් හරි ප්‍රශ්නයක් කියල :sorry:
     
    :lol::rofl: