උන්ට ඕනෙ ඉල්ලීම් දිනාගන්න නෙමේ මිනිස්සු අමාරුවෙ දාන්න
ප්‍රේමදාසගෙ කාලයක් ආයෙ ආව නං හරි ස්ට්‍රයික් කරනව තියා එක වෘතීය සමිතියක් කටක් හොල්ලන්නෑ බල්ලො වගේ ඉන්නව 
දැන් මිනිස්සු කලිං දැනගත්තාම බස් වල යන නිසා මුන් දන්වන්නෙත් නැතුව එක පාරට ස්ට්‍රයික් කරනවඋන්ට ඕනෙ ඉල්ලීම් දිනාගන්න නෙමේ මිනිස්සු අමාරුවෙ දාන්න

![]()

Podi Silva - පොඩි සිල්වා;22779843 said:ඒ කාලේ මොනව ද අය්යේ උනේ![]()

චීනෙන් ගෙනාපු කෝච්චි මැදිරි වල ලෙඩලු.ඒ ලෙඩ හොයාගන්නත් බැරි ලෙඩ ලු.උබලා උන්ට බැන්නට උන් මොනා කරන්නද..

මාත් දන්නෑ යකෝ රට්ටු කියන ඒව තමා
ස්ට්‍රයික් කිව්වාම ගෙන්නනවලු වෘතීය සමිති නායකයව සාකච්ඡාවකට
ආවාම කන්න බොන්න දීල අහනවලු දැන් ඔයාට මොනවද කෙරෙන්න ඕනෙ කියල
එතකොට ඌ කියනවලු සර් ගෙදර යන්න තිබ්බොත් ඇති කියල
පහුවෙනිද ස්ට්‍රයික් එක ඉවරයිලු![]()