depression හා rag එක,please help machan

IslandFan

Active member
  • May 23, 2017
    183
    66
    28
    antirag venna evasanna amarui nam. antirag vela paduve veda tika kara ganna. hodata egena ganna. tamage uthsahaya thama. depression worse vei kagena enna giyoth kollo. vishvasavantha kenekta visthare kiyala udau ganna
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    rag එකේ

    රැග් එක අවුල්ද?
    රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
    දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
    මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
    හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
    කැම්පස් එකට ආදරේ කරපන්
    පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...

    උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
    උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
    උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..

    මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
    ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....

    උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
    ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....

    රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
    ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ

    උබට ජයෙන් ජය....

    :love:

    rag එකේ කොහේද බන් වාසියක්. ඕව වෙනින් රටවල් වල අහලවත් නැ බන්. සින්නයෝයි අලයොයි වලයෝයි ඔක්කොම ඉන්නේ බන් අපේ රටේ. වැඩ පෙන්නනේ අමාරුවෙන් ජීවත් වෙන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි. එහෙම හැදුන සමාජේ අන්තිමට වෙච්ච දියුණුවකුත් නැ. අපේ රට දුෂිත රටවල් අතරින් උඩින් ම තියෙන රටක්. ඉතින් මේවා අහපුවම තරහ යන නැ බන්, එත් ලොකු කලකිරීමක් ඇති වෙනවා. :(
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....
     
    • Like
    Reactions: hzr27

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Typical talk of a gameh godeh sinhalese outcast :lol::lol::lol:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    අල වෙන්න එපා උබට පස්සේ තේරෙයි.කියන දේවල් ටික කරන් හිටහන්. campus යන්නේ ඉගෙනගන්න විතරක් නෙවේ. වෙනම අතල් ගොඩක් තියෙනවා. අල උනොත් සොරි තමයි. ගිය එක අපරාදේ වෙයි. කිසිම ජොලියක් නෙති වෙයි.රැග් කරන උන් එක්කම පිස්සු කෙලින කාලයක් එනවා. එතකන් ඉවසපන්.
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    rag එකේ කොහේද බන් වාසියක්. ඕව වෙනින් රටවල් වල අහලවත් නැ බන්. සින්නයෝයි අලයොයි වලයෝයි ඔක්කොම ඉන්නේ බන් අපේ රටේ. වැඩ පෙන්නනේ අමාරුවෙන් ජීවත් වෙන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි. එහෙම හැදුන සමාජේ අන්තිමට වෙච්ච දියුණුවකුත් නැ. අපේ රට දුෂිත රටවල් අතරින් උඩින් ම තියෙන රටක්. ඉතින් මේවා අහපුවම තරහ යන නැ බන්, එත් ලොකු කලකිරීමක් ඇති වෙනවා. :(

    american pie balanna
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

    අනේ නිකං ඉඳපං බං. කැම්පස් ගිහින් රැග් වුන උන් විතරද එතකොට දැන් හැදිලා ඉන්නේ? කැම්පස් යන්නේ නැතුව හිටිය උන් හැදෙන්නෙ නැද්ද එතකොට? උන්ට සින්නො නෑ නේ උන් ගැන ආදරෙන් හිතන්න :rolleyes:

    උඹ අඩු ගානේ දන්නවද කියපං ඩිප්‍රෙෂන් කියන්නෙ මොකක්ද කියලා?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....
    Playan gono gon katha kiyanne nathuwa , uba dan charitheda ,ubath aniwa iskole kale padam kara kara idal campus gihin poadi kello kollo allagana rag karana gonek thama sure ekatama . minissunwa thalala shakthimath karanna ba gono . Ubala wage harak innakam mey ratawal hadanna ba :angry::angry:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

    උඹ පියර බබාලා කියන අයට තමයි ඇමෙරිකාවෙ nerds ල කියන්නේ.
    බිල් ගේස්ට්, සකර්බර්ග්, එලොන් මස්ක් මේ ඔක්කොම උඹ කියන විදිහට පියර බබාල.
    ඇමෙරිකාවෙත් උඹල හිතනවා වගේ හිතලා මේ පියර බබ්බු socialize කරන්න ගියානම්
    අද උන් ඒ තත්වෙට එයිද.

    අනෙක අපි කවුද පියර බබෙක්ට එහෙම වෙන්න එපා කියන්න.
    උඹලා ඌට පියර බබා කිවුවට ඌ අදකාලෙ සමාජෙට උඹලට වැඩිය හොඳට අනුගත වෙලා
    ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ........

    මානසික ලෙඩ ගැන, ඒවට පිලියන් කරන හැටි ගැන අවුරුදු බර ගානක අත්දැකීම් තියෙන ඒ ගැන උපාධි ගහපු හෙන ලොකු ලොකු දොස්තරල වෙන්න ඇති නේද ඔකේ ඉන්නේ නේද ළමයින්ගේ මානසික ගැටළු වලට පිලියන් යොදන්න :baffled: හම්මෝ ඒ උත්තමයෝ කොච්චර කැපවීමක් කරනවද අර ලමයව යහමගට ගන්න තමන්ගේ කාලේ කැප කරලා නොමිලේම සේවයත් සපයනවා හරිම පින්කමක් සාදු සාදු :sorry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රැග් එක අවුල්ද?
    රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
    දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
    මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
    හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
    කැම්පස් එකට ආදරේ කරපන්
    පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...

    උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
    උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
    උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..

    මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
    ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....

    උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
    ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....

    රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
    ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ

    උබට ජයෙන් ජය....

    :love:

    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

    උඹට මම ඉන්න condition එක තේරෙන්නේ නෑ machan,මම ගොඩක් දුක් විඳලා තියෙනවා .ඒකෙ ප්‍රතිපලක් විදියට තමයි මේ ලෙඩේ හැදුණෙ.දැන් බෙහෙත් අරන් තරමක් පාලනය වෙලා ඉන්නේ.මට ඕක තවත් වැඩි කරගන්න වුවමනාවක් නෑ machan,comment කළාට thanks machan
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අල වෙන්න එපා උබට පස්සේ තේරෙයි.කියන දේවල් ටික කරන් හිටහන්. campus යන්නේ ඉගෙනගන්න විතරක් නෙවේ. වෙනම අතල් ගොඩක් තියෙනවා. අල උනොත් සොරි තමයි. ගිය එක අපරාදේ වෙයි. කිසිම ජොලියක් නෙති වෙයි.රැග් කරන උන් එක්කම පිස්සු කෙලින කාලයක් එනවා. එතකන් ඉවසපන්.

    Hmm එක තමයි මම මෙච්චර කල් හිටියේ,දැන් උන් එන්න එන්න සැර වැඩි කරනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    මට තේරෙනවා machan ඒත් මම මොනවා කරන්නද මේක මම තොරගත්ත ලෙඩක් නෙමෙයි :(

    ඔය පකයො කියන ඒව ගණන් ගන්ඩ එපා බං..

    ඕකුන්ට කාල තෙලේ වැඩි වෙලා...

    සිරාවට මොකක්ද බං තෙල කියන්නෙ :confused:
     
    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    මචන්, උඹට කරන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා.

    1. ‍රැග් එක ඉවර වෙනකම් ගෙදර හිටපන්. Assignments එහෙම තියෙන දවස් වලට විතරක් කැම්පස් පලයන්.

    2. Senior Batch එකේ යූනියන් හරි ටිකක් වැදගත් වගේ උඹලට පෙනෙන එකෙක්ට උඹගේ ප්‍රශ්නය කියපන් Depression වලට බෙහෙත් ගන්නවා කිව්වම උඹව ශේප් කරාවි ‍රැග් එකෙන්.

    3. කැම්පස් එකේ ඉන්නවා Student Counsellers ලා. සාමාන්‍යයෙන් මේ තනතුර දරන්නේ බොහොම කරුණාවන්ත, ඉවසීමෙන් කටයුතු කරන lecturersලා. එහෙම කෙනෙක්ට උඹේ ගැටලුව කියපන්. ඒ අයගේ රස්සාව තමයි ළමයින්ට උදව් කරන එක.

    (රග් එක voice record කරන්න යනවා වගේ ගොන් වැඩ කරන්න එප.)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    ඔය පකයො කියන ඒව ගණන් ගන්ඩ එපා බං..

    ඕකුන්ට කාල තෙලේ වැඩි වෙලා...

    සිරාවට මොකක්ද බං තෙල කියන්නෙ :confused:

    තෙල කියන්නේ brainwash කරනවා වගේ එකක්,thelata ගියාට හැමෝම එහෙම කරන්න බෑ,හැබැයි සමහරු නම් දැනටමත් brainwashed වෙලා ඉන්නේ.ඔය කෑගල්ල,අනුරාධපුර වගේ අය :sorry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මචන්, උඹට කරන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා.

    1. ‍රැග් එක ඉවර වෙනකම් ගෙදර හිටපන්. Assignments එහෙම තියෙන දවස් වලට විතරක් කැම්පස් පලයන්.

    2. Senior Batch එකේ යූනියන් හරි ටිකක් වැදගත් වගේ උඹලට පෙනෙන එකෙක්ට උඹගේ ප්‍රශ්නය කියපන් Depression වලට බෙහෙත් ගන්නවා කිව්වම උඹව ශේප් කරාවි ‍රැග් එකෙන්.

    3. කැම්පස් එකේ ඉන්නවා Student Counsellers ලා. සාමාන්‍යයෙන් මේ තනතුර දරන්නේ බොහොම කරුණාවන්ත, ඉවසීමෙන් කටයුතු කරන lecturersලා. එහෙම කෙනෙක්ට උඹේ ගැටලුව කියපන්. ඒ අයගේ රස්සාව තමයි ළමයින්ට උදව් කරන එක.

    (රග් එක voice record කරන්න යනවා වගේ ගොන් වැඩ කරන්න එප.)
    Thanks machan අපේ සමහර course වල attendance බලනවා