depression හා rag එක,please help machan

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් මම ගමේ ගොඩේ කොල්ලෙක් ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ..
    මට දුකක් කරදරයක් නැතිව ඉන්න මගේම ගෙයක් දොරක් ඇත..

    ටවුමක පොශ් පොරක් වෙනවාට වඩා ගමේ ගොඩේ දුව පැන ලබාගත් අත්දැකීම් ගැන මම සතුටු වෙමි..

    ගහකට නැග කුරුම්බයක් කඩා බී සරුන්ගලයක් ඇර විනොද වූ අතීතය පොශ් ටවුම් උත්තමයාට වඩා මට වටී...



    :-පියරු බබා යනු..
    උපායෙහි අදක්ශ
    තීරන ගැනීමට මැලි
    සමාජ දාමයට අනුගත නොවූ
    උත්සහයෙන් තොරව වැඩ කරන
    අපි පොශ් යැයි සිතන රෙන්ඩ පුකේ ගූ නැති පිරිසකි.

    typical gameh මානසිකත්වය තමයි ඉතින්:lol::lol:. කැම්පස් ඇවිත් ටවුම දැකපු පොන්ස්ලා දෙන ටෝක් ඕව. උන් තමයි තෝ වගේ සමාජය ගැන සියල්ල දත් කියලා හිතාගෙන ඉන්නේ. ලංකාවෙ කැම්පස් වල 60 දශකයේ සමාජවාදී සංස්කෘතියෙන් එහා ලෝකයක් දැකපු නැති උබලට rag කියන්නේ personality development මැජික් තමයි
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    වෙන මොකෙක්වත් නෙවෙයි ගං කබරයෙක් ..මේ විදියේ ගූ හැත්තෑවල් තමයි රුපියල් 15000 ට රජයේ සේවයේ ඉන්නේ අන්තිමේ ...පූස් පැටව් වගේ ඉන්නේ ඔය යස අපුරුවට ...කෝ මුන්ගේ campus එක ඇතුලේ දාපු වීරකම් ...පකෝ rag වෙන්න කැමති එවුන් එක්ක ඕන හුත්තක් කරගනින් ..අකමැති එකාට පාඩුවේ ඉන්න දීපන් ...ඔය බිත්ති හතරෙන් එලියට ආපු සමාජෙට ආපු තොපේ බාසාවෙන් හොදට තෙම්පරාදු උණු තෝ වගේ ගූ හැත්තෑවල් තමයි ජිවිතේට rag නොවුණු අර තොපේ බාසාවෙන් පියරු බබාල ඉස්ස‍රහ නැට්ට පුකේ ගහගෙන ඉන්නේ ...campus කියන්නෙත් ඉස්කෝලයක් තමයි ..අවුරුද්දක වෙනස ...A /L හුජ්ජ කොල්ලොයි තොපෙයි වෙනසක් නෑ පොන්ස් ...නිකන් ඔය බිත්ති හතරේ අහිංසකයෝ ඉස්සරහ වීරයෝ වෙන්නේ නැතුව ඉදපන් පොන්ස්ල ...තොපිට පුලුවන්ද real society එක ඇතුලේ එකෙක් ට හුම් කියන්නවත් ...ඇට දෙක තලාගන්න තමයි වෙන්නේ ..වීරයෝ නම් ඇතුලෙත් වීරයා පිටත් වීරයා ...තොපි වගේ පොන්ස්ලට පොදුවේ කියන්නේ නිකන් අහිංසකයෝ ඉස්සරහ රගන් නැතුව හිටපන් තුන් වේල කන්න නැති ගං කබරයෝ ...
    මම නම් රජයේ අයිස් ගහන ජොබ් කිරීමට කිසිම අපේක්ශාවක් නොමැත.

    රජයේ රැකියාවක් අවශ‍ය වූවා නම් මේ වන විට දේශපාලුවෙක්ට පුක දී ගැනීම සරල සිදුවීමකි.

    ගං කබරයෙක් ලෙස ආමන්ත්‍රනය කරන ඔබ පුක කසාගැනීමට නියපොත්තක් නැති අපි මහා පොශ් යැයි සිතා සිටන නිල මැස්සෙකි..
    අරගල කිරීමට වඩා විසදුම් සොයා ඉදිරිපත් කිරීම මගේ දැක්මය..
    උබයි මමයි දන්න පූස් පැටව්..
    සාම්ප්‍රදායික රාමුවෙන් එලියට පැන හිතන වැඩ කරන මිනිහෙක් වීම මාගේ ආකල්පය වී ඇත..


    ඔබ තුමා වීරයා වගේ කුප්පැහි කතා කියනවාට වඩා පුලුවන්නම් කැම්පස් වල රැග් කරන එවුන්ට කන පැලෙන්න ගසා ක්‍රියාවෙන් වීරකම් පෙන්වීමට ඔබට හැකිද? පරිගනක වීරයන් නම් එමට ඇත....
    පකෝ රැග් වෙන්න කැමති නැති එවුන් ගැන සෙවීමට වඩා මට වැඩ ඇත..
    මා හොදින් දන්නා කරුන නම් මට කල හැකිව තිබූ උදව්ව මේ නූල ආරම්භ කල විශ්ව විද්යාල සිසුවාගේ මානසිකත්වය ටිකක් හෝ පරිසර බලපෑමට අනුකූලව දරාගැනීමට හැකි වන පරිදි මා ලද අත්දැකීම මත පදනම්ව උපදෙසක් ලබාදීම පමනි..
    රැග් එක නැවැත්වීමට උපකුලපතිට නොහැකි වී නම් මා කවරෙක්ද?
    මාගේ දැක්මට අනුව රැග් යන සාම්ප්‍රදායික වචනය සහ ක්‍රියා පටිපාටිය වෙනස් විය යුතුය..

    විශ්ව විද්‍යාලය පාසලක් ලෙස අර්ථ දැක්වා ඔබගේ මුග්දකම ප්‍රකාශ කිරීම තුලින් ඔබගේ දැනුම ගැන මා හට අවබෝද විය
    ඔබ තනිකරම ගූ අසූවකි.. බිත්ති හතර ඇතුලත දැක නොමැති ඔබ බිත්ති හතර තුල සිදුවන සමාජ සේවා ගැන පොඩි හෝ දැනීමකින් තොරව කතා කිරිම ගැන අවදානය යොමු කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි..

    ඔබ පවසන අන්දමට උසස්පෙල ලියන සිසුන් හුජ්ජ කොල්ලන්ය... ඔබතුමා උසස් පෙලවත් කර නැති බව කතාවෙන් පැහැදිලි වනු ඇත.. සමහර විට ඔබ ඒ වයස වන විටද හුජ්ජ කොල්ලෙක් ලෙස සිට ඇත.. තමාගේ මින්මෙන් ආනුන් මැනීම තරම් මෝඩ ක්‍රියවක් තවත් නැත
    ඔන්න මම හම් කියනවාට වඩා යමක් ප්‍රකාශ කර ඇත..
    ඇට තලන්න එන දවස පොඩ්ඩක් කලින් දැනුවත් කර පැමිනෙන මෙන් ඉල්ලා සිටිමි..

    උබලා rag දෙන උන් සෙට්වෙලා වෙනම කැම්පස් එකක් දාපන්කෝ මානසික ශක්තිය හදන්නේ යකෝ තොපි කරන්නේ ගියපු ගමන් අලුත් උන් බය කරගෙන උන්ව මඩවලා මානසික සතුටක් ලබන එක හිගන වැඩ කරලා දර්ශනවාද කතා කරන්න එපා
    නැවත නූල මුල සිට කියවා සිටින්න...
    අම්මප ඒක නං සහතික ඇත්ත ඔය හිරේ ගිය උනුත් කියනවනේ කල්දේරම් බත කන එක එහෙම මාර ආතල් එකක් කියල :yes: ඒක පිට ඉන්න අයට තේරෙන්නේ නැල්ලු ගිහිල්ලම බලන්න ඕනෙලු මාරම අත්දැකීමක්ලු ආය ඒ ගත්ත දැනුම ජීවිතේට සෑහෙන වැදගත් ලු බ්ලා බ්ලා ... :D
    හිරේට යන එක ඉතා පහසු විදවීමට අපහසු අත්දැකීමකි..
    නමුත් කැම්පස් එකකට ඇතුලත් වීම යනු සංකීර්න දිගුකාලීන ක්‍රියාදාමයක ප්‍රතිපලයකි..

    කැමට අත සේදීම සහ රීලා පුක සේදීමෙන් පසු අත සේදීම දෙකේ සමානතාවයක් නැති බව පැහැදිලි වනු ඇත

    :lol::lol::lol:Menna me wage aya thama malli brainwash una un kiyanne :lol::lol: barida bn umbalata oya jathika mehewara branchout karala podu janathwa atharata geniyanna paw ne e minissu athareth ohoma therenne nathi bari un athine ... ai ethakota pvt Universities.. Ewageth owa hambenne nathuwa out wena un me loke thiyena ewath ekka harenna wath baruwa athine :lol::lol:
    විශ්ව විද‍යාල යනු පවුද්ගලිකද රජයේද යන්න මා නොසලකා හරින කරුනකි...
    අප අවුරුදු 17ක් නිදහස් අද්‍යාපනයෙන් පෝෂනය වු බව ඇත්තකි නමුත් ඔබද අවුරුදු 13ක් නිදහස් අද්‍යාපනය ලැබූවෙක් බව හොදින් මතක් කරගන්නාමෙන් ඉල්ලා සිටිමි..
    පෙර පැවසූ පරිදිම අප සැවොම මේ රටට සේවය කිරීමට බැදී සිටින්නෙමු..
     
    Last edited:

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    typical gameh මානසිකත්වය තමයි ඉතින්:lol::lol:. කැම්පස් ඇවිත් ටවුම දැකපු පොන්ස්ලා දෙන ටෝක් ඕව. උන් තමයි තෝ වගේ සමාජය ගැන සියල්ල දත් කියලා හිතාගෙන ඉන්නේ. ලංකාවෙ කැම්පස් වල 60 දශකයේ සමාජවාදී සංස්කෘතියෙන් එහා ලෝකයක් දැකපු නැති උබලට rag කියන්නේ personality development මැජික් තමයි

    තවත් ටවුම් උත්තම්යෙකි..
    අනේ උබෙයි මගෙයි 60 දශකේ සමාජවාදෙ

    කුහක මානසික්වයකින් දැකීන්නකුගේ අර්ත විරහිත ප්‍රකාශ ගැන කිසිදු පලක් නොමැත
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    17457829_1212903342157038_714346268852769228_n.png
     
    • Like
    Reactions: L_Kaan

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද

    Rag karanna ena unta kiyapan ubata tiyana asanipe.. beheth gannawa kiyapan... ape Campus eke nam Rag ne.. Yakkuth nee podi ewn kanna balan inna...
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ගොඩක් උන් එළියට දෙන්නෙ නෑ machan,මම දන්න විදියට japura science එක විතරයි anti rag
    රුහුණ,ජපුර සයන්ස් ඇන්ටි රැග්.කොලබ තියෙන්නේ තෙලක්...රැග් නෙමේ...මමත් කොළඹ සයන්ස්..දැන්ම out වෙලා ඉන්නේ..මල්ලි මට ප්‍රයිවට් msg එකක් දාපන්..තෙල තිනවා තව මාස 2ක් විතර..උඹට කරන්න ඕන දේ කියන්නම් ..ඔය එක එකා කියන ඒවා අහන්න එපා..පිට උන් දන්නේ කැම්පස් ප්‍රසන වලින් ආතල් ගන්නයි අවුස්සන්නයි විතරයි..