රැග් එක අවුල්ද?
රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
කැම්පස් එකට ආදරේ කරපන්
පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...
උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..
මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....
උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....
රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ
උබට ජයෙන් ජය....
![]()

මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...
අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...
රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...
උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

rag එකේ කොහේද බන් වාසියක්. ඕව වෙනින් රටවල් වල අහලවත් නැ බන්. සින්නයෝයි අලයොයි වලයෝයි ඔක්කොම ඉන්නේ බන් අපේ රටේ. වැඩ පෙන්නනේ අමාරුවෙන් ජීවත් වෙන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි. එහෙම හැදුන සමාජේ අන්තිමට වෙච්ච දියුණුවකුත් නැ. අපේ රට දුෂිත රටවල් අතරින් උඩින් ම තියෙන රටක්. ඉතින් මේවා අහපුවම තරහ යන නැ බන්, එත් ලොකු කලකිරීමක් ඇති වෙනවා.![]()
මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...
අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...
රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...
උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

Playan gono gon katha kiyanne nathuwa , uba dan charitheda ,ubath aniwa iskole kale padam kara kara idal campus gihin poadi kello kollo allagana rag karana gonek thama sure ekatama . minissunwa thalala shakthimath karanna ba gono . Ubala wage harak innakam mey ratawal hadanna baමිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...
අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...
රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...
උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...
අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...
රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...
උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....
මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ........
හම්මෝ ඒ උත්තමයෝ කොච්චර කැපවීමක් කරනවද අර ලමයව යහමගට ගන්න තමන්ගේ කාලේ කැප කරලා නොමිලේම සේවයත් සපයනවා හරිම පින්කමක් සාදු සාදු
රැග් එක අවුල්ද?
රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
කැම්පස් එකට ආදරේ කරපන්
පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...
උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..
මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....
උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....
රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ
උබට ජයෙන් ජය....
![]()
මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...
අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...
රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...
උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......
හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....
අල වෙන්න එපා උබට පස්සේ තේරෙයි.කියන දේවල් ටික කරන් හිටහන්. campus යන්නේ ඉගෙනගන්න විතරක් නෙවේ. වෙනම අතල් ගොඩක් තියෙනවා. අල උනොත් සොරි තමයි. ගිය එක අපරාදේ වෙයි. කිසිම ජොලියක් නෙති වෙයි.රැග් කරන උන් එක්කම පිස්සු කෙලින කාලයක් එනවා. එතකන් ඉවසපන්.
Peradeniyeda. Shape eke video karala fb dammala dethun denek expell karawapanko![]()

මට තේරෙනවා machan ඒත් මම මොනවා කරන්නද මේක මම තොරගත්ත ලෙඩක් නෙමෙයි![]()

ඔය පකයො කියන ඒව ගණන් ගන්ඩ එපා බං..
ඕකුන්ට කාල තෙලේ වැඩි වෙලා...
සිරාවට මොකක්ද බං තෙල කියන්නෙ![]()
නෑ එහෙමම ඕනෙ නෑ.
Thanks machan අපේ සමහර course වල attendance බලනවාමචන්, උඹට කරන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා.
1. රැග් එක ඉවර වෙනකම් ගෙදර හිටපන්. Assignments එහෙම තියෙන දවස් වලට විතරක් කැම්පස් පලයන්.
2. Senior Batch එකේ යූනියන් හරි ටිකක් වැදගත් වගේ උඹලට පෙනෙන එකෙක්ට උඹගේ ප්රශ්නය කියපන් Depression වලට බෙහෙත් ගන්නවා කිව්වම උඹව ශේප් කරාවි රැග් එකෙන්.
3. කැම්පස් එකේ ඉන්නවා Student Counsellers ලා. සාමාන්‍යයෙන් මේ තනතුර දරන්නේ බොහොම කරුණාවන්ත, ඉවසීමෙන් කටයුතු කරන lecturersලා. එහෙම කෙනෙක්ට උඹේ ගැටලුව කියපන්. ඒ අයගේ රස්සාව තමයි ළමයින්ට උදව් කරන එක.
(රග් එක voice record කරන්න යනවා වගේ ගොන් වැඩ කරන්න එප.)