owwa hanamiti adahas. ekata inna barinam widawa widawa innawata wada divorce wena eka hodai. dan kale wenas. amma tatta wen unama lamainta bala paam enawa tamai. ekata ekata inna bari dennek ekata idala ekkenek athin anik kena maruna kiyapan tarahata. eeta passe moko wenne. ?

Machan uba badalada? Mage gani sex patthata poddak wath kamathi na. Mama ekath dath miti kagena iwasuwa. Uba kiyanawa mage patthen wenna one dewal wune na lu. Uba kohomada ehema kiyanne? Mama ekiwai lamayawai masa dekakata sarayak wath Nolimit geniyanawa. Masekata sarayak pizza order karanawa. Hana sathiyema parata hari kottu hari. Gedarata awasya badu genne mama. Masekata dekakata sarayakwath ekige gamata gihin weekend ekak idala enawa
Thawa monawada bro mata karanna kiyanne?
Eki adu gane mage ath allagena photo ekakata wath inne na ban!

උබ තාම උබෙන් වෙච්ච අඩුපාඩු මොනාද කියලවත් දන්නේ නෑනේ. වයිෆ් එක්ක ඕපන් කතා කරලා ඒවා දැනගන්න බලපන්කො. වයිෆ්ගෙ දෙමව්පියො මේ සම්බන්ධව මොන වගේ ස්ථාවරයකද ඉන්නෙ? ඇත්ත තත්වය අපි හරියටම දන්නේ නෑ තමයි, ඒත් මම හිතනවා උබලා තාම පරක්කු නෑ ආයිත් එකතුවෙන්න.
වෙන් වෙන්න ලේසියි බන්. එකතු වෙන්නයි අමාරු. උබලා ලේසි දේ අද තෝරගත්තොත්, උබට හිතාගන්න බැරි දුකක් උබටත් ගෑනිටත් අහිංසක දරුවටත් අනාගතයෙදි විඳවන්න වෙනවා. දරුවා උබ ගාව හැදුනොත්, අම්මා නැති දරුවෙක්. වයිෆ් ලඟ හැදුනොත් තාත්තා නැති දරුවෙක්. දරුවා උබට හම්බුනොත් වයිෆ් හොඳ නැති කෙනෙක් කියලා උබ දරුවගෙ බ්‍රේන් වොශ් කරනවා. දරුවව වයිෆ්ට ගියොත් උබ හොඳ නැති එකෙක් කියලා ගෑනි දරුවගෙ බ්‍රේන් එක වොශ් කරනවා. තොපි දෙන්නා හින්දා අහිංසක දරුවෙක්ගෙ ජීවීතෙයි කාලකන්නි වෙන්නෙ. දරුවගෙ නාමෙන් ආයිත් එකතු වෙන්න බලපන්. එහෙම එකතු කරවන අය ඉන්නවා.
Ewa danagana ai bandeane manda ban. eyage Thathai Ammath divorce. divorce wela Thathawa eyage gedarin pannala dala egollo ge aithi karagena thiyenawa. Thatha duk widala adu wayasen marune inna thanak wath nathiwa. marenna kalin thaman hitapu gedara wata gawata awith balan idala thiyenawalu daruwo dakinna labei kiyala. mage wife Thatha marunama eka kadulak heluwe na machan. but that guy had done lot of things to them. e manussaya nisa meyala podi kale electric toys, spring mattresses, yanna enna car ekak oya okkoma thibila thiyenawa. kotinma gani Ammai dan inne e manusayage gedara.
mata mara bayai ban. Wednesday naduwata giyama eyage lawyer man diha baluwe shark kenek wage baya karala.

Ok machan thanks. Danatamath 20 k maseta yawanawa. Eetath wadiya illaida? Meki work karanne nathuwa relax eke gederata wela innawa ban mage salli walin lawyerta gewa gewa.
ane manda ban. eyage Thathai Ammath divorce. divorce wela Thathawa eyage gedarin pannala dala egollo ge aithi karagena thiyenawa. Thatha duk widala adu wayasen marune inna thanak wath nathiwa. marenna kalin thaman hitapu gedara wata gawata awith balan idala thiyenawalu daruwo dakinna labei kiyala. mage wife Thatha marunama eka kadulak heluwe na machan. but that guy had done lot of things to them. e manussaya nisa meyala podi kale electric toys, spring mattresses, yanna enna car ekak oya okkoma thibila thiyenawa. kotinma gani Ammai dan inne e manusayage gedara.
mata mara bayai ban. Wednesday naduwata giyama eyage lawyer man diha baluwe shark kenek wage baya karala.

ane manda ban. eyage Thathai Ammath divorce. divorce wela Thathawa eyage gedarin pannala dala egollo ge aithi karagena thiyenawa. Thatha duk widala adu wayasen marune inna thanak wath nathiwa. marenna kalin thaman hitapu gedara wata gawata awith balan idala thiyenawalu daruwo dakinna labei kiyala. mage wife Thatha marunama eka kadulak heluwe na machan. but that guy had done lot of things to them. e manussaya nisa meyala podi kale electric toys, spring mattresses, yanna enna car ekak oya okkoma thibila thiyenawa. kotinma gani Ammai dan inne e manusayage gedara.
mata mara bayai ban. Wednesday naduwata giyama eyage lawyer man diha baluwe shark kenek wage baya karala.
උඹ දන්නෙ නැද්ද බන් මෙහෙමයි කියල බඳින්න කලින්.???
මෙන්න බණ බඳින්න ඉන්න උන්ට. මේවා ඔය සෙක්ස් වලදී බණ කියන උපාසක මහත්-හොරු කියන්නේ නැහැ උඹලට. මේකත් මම දන්න සීන් එකක්, හැබැයි මතක් උනේ මේ සීන් එකෙන්.
උඹල බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදර යනවා එනවා නම් හොයල බලපන් කවුද පවුල රන් කරන්නේ කියල. සමහර අම්මල ඉන්නවා ගෑනු නෙමෙයි මිනිස්සු වගේ. වට්ටි අම්මල වගේ කතාව. මිනිහට කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ. මනුස්සය බයයි ගෑනිට. අන්න එහෙම ගෙදරකින් බඳිනවා නම් බඳින කෙල්ලත් පොඩි කාලේ ඉඳල බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ අර සිස්ටම් එකට. මිනිහව කන්න තමයි බලන්නේ. ඕව එලියට එන්නේ බැන්දට පස්සේ.
අනිත් එක තමා මේ ලෝකේ අදහස් ගැලපෙන උන් නැහැ. හැබැයි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වගේ නම් දෙන්නට එකට ඉන්න පුළුවන් අදහස් වලින් මොන නොගැලපීම් තිබුනත්.
මේක තමයි සාමාන්‍ය තත්වය. වෙනස් විදියේ ඒවත් ඉඳල හිටලා තියෙන්න පුළුවන.

සිරා කතාව මචන් මගේ දුරින් නැ වෙන අක්ක කෙනෙක් ඉන්නව ඔය වගේ මිනිහට බල්ලට වගෙ බනින්නේ දැන් ඒ අක්කගෙ දුවත් ඒ විදිහටමයි යන්නේ තාත්තට හිටන් බනිනව .. කොල්ලො එක්ක වලි දා ගන්නව .. බතල කොටේ වගේ අවුරුදු 22
හැබැයි ඒකි හොද පෝරියල් එකක් කනව කාගෙන හරි හොද කොල්ලෙක්ගෙන්..
ඒ වගේම තමයි අහින්සක එකෙක් සෙට් උනොත් ඉවරයි ඌ
මූ බොරුවක් කරලා තියෙන්නෙ.
මට හිතාගන්න බැරි මොකක්ද මේකෙන් මූට හම්බෙන ආතල් එක කියලා.

Ubata oka dan hari teruna. E unata Elakiriye ali porawal kiyala hithan inna Malabadde thiyena un thawama vedanawen reply danawa.
Mole nathi harak. 