Queens mobiles Kiribathgoda හොරු

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    SKsy4Cp.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .

    මාස 8කට කලින් මුන්ගෙන් iphone 6 1k ගත්තා :sorry:
    පිට ගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තෙ මොනව හරි උනොත්
    හදාගන්න පුලුවන් නිසා... :angry::angry:
    දවස් 10න් බැටරි 1ට කෙල වුනා.. :angry::angry:
    අලුත් බැටරි 1ක් දාන්න 2000ක් ගත්තා..

    6TOSOlE.jpg

    දැන් සොෆ්ට්වෙයා අවුලක් ඇවිත් 4න් 1 ඔන් වෙන්නෙ නැ.. :sorry::sorry:
    මුන් ලගට අරන් ගියාම මුන් කියනවා අපිට කරන්න දෙයක් නැ පිට තැනකින් බලන්නලු.. :angry::angry:
    වරෙන්ටි ඉවර නිසා.. :angry::angry:
    පට්ට ලොකු කමක් තියෙන්නෙ මුන්ගෙ.. :angry::angry:
    වරෙන්ටි ඉවර උනත් සල්ලි අරන් හරි 4න්1 හදල දෙන තැනකින් ගනින් 4න්1ක්.. :yes: :yes:

    තව එක කොල්ලෙක් හරි මුන්ගෙන් බේරෙයි කියලා හිතලා මේක දැම්මෙ
    අමාරුවෙන් හොයන සල්ලි මේ වගේ කාලකන්නි නිසා නාස්ති කරගන්න එපා..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    oya gahalama tianne Used Imported mobiles kiyalama refurbished ewa wennathi denne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    iphone 6 ek 54i :shocked::shocked:
    uba used kiyala dana danamada gaththe? :confused: used phone gannawanam owa hati bn. used tv,radio, pc gaththata used phones ganna epa.
    Uba danagenama used ekak gaththanam ithin karanna deyak naa, agent kenekgen nemei ne aran thiyenneth.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Machan uda daala thiyenne used imported phones kiyalane. E kiyaane refurbished phones. Ewwa walata warranty denna katawath baha. Umbata lankawe pawichchi karapu iphone 6 ekak 40000 withara ganna thibba aparade. Wallawaththe orchard building eke iphone lanka kiyala ekak thiyenawa gihin balanna hadanna puluwanda kiyala.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Machan uda daala thiyenne used imported phones kiyalane. E kiyaane refurbished phones. Ewwa walata warranty denna katawath baha. Umbata lankawe pawichchi karapu iphone 6 ekak 40000 withara ganna thibba aparade. Wallawaththe orchard building eke iphone lanka kiyala ekak thiyenawa gihin balanna hadanna puluwanda kiyala.

    ඔව් බන්..
    40කට විතර ගන්න තිබ්බා..
    මොනවහරි උනොත් සල්ලි දීලා හරි හදාගන්න නිසයි ශොප් එකකින් ගත්තෙ...
    මුන් එහෙමවත් හදන්නෙ නැලු...
    හෙන ලොකු ලයින් මුන්ගෙ..

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    oya gahalama tianne Used Imported mobiles kiyalama refurbished ewa wennathi denne

    හරි බන්..
    සල්ලි අරන් හරි මුන්ට හදන්න ට්‍රයි එකක් වත් දෙන්න තිබ්බනෙ..
    ගියාම හෙන ලොකු සීන්..
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    iphone 6 ek 54i :shocked::shocked:
    uba used kiyala dana danamada gaththe? :confused: used phone gannawanam owa hati bn. used tv,radio, pc gaththata used phones ganna epa.
    Uba danagenama used ekak gaththanam ithin karanna deyak naa, agent kenekgen nemei ne aran thiyenneth.

    ow bn.. den itin sorry tama..
    thava ekekuta denaganna demme
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ne bn.. serial no 1
    ඔය කියන්නෙ අර ලොකු කාර් පාර්ක් එක ගාව තියෙන වලකට බහින්න තියෙන කඩේ නෙ?
    මටත් කැරි වැඩක් කලා ඕකුන්, හැබැයි මම නම් උන්ව බය කරලා සල්ලි ගත්තා :love:
    මම ඉක්මන් එකේ ඇඩ් එකක් දැකලා ඔතනට ගියේ
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඔය කියන්නෙ අර ලොකු කාර් පාර්ක් එක ගාව තියෙන වලකට බහින්න තියෙන කඩේ නෙ?
    මටත් කැරි වැඩක් කලා ඕකුන්, හැබැයි මම නම් උන්ව බය කරලා සල්ලි ගත්තා :love:
    මම ඉක්මන් එකේ ඇඩ් එකක් දැකලා ඔතනට ගියේ

    අන්න හරි..
    එක තමා... මනුස්සකමට කතා හරි කරනවනම් අවුලක් නැ.. :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ කස්ටමර්ට හරියට සලකන්නේ නැති තැන් වලට යන්න එපා..
    මේක ෆේස්බුක් එකේ දාපන්,
    ෆේමස් ගෲප් 2-3ක දාලා උන්ගෙ රෙදි ගලවපන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Tho thami modaya ganna kalin ahanna
    Thibuna bakahanko yako bill eka ???
    Parippu siini bilak wage..... Lankawe phone
    99% hora badu thiyenne... Loku ganak
    Deela gannawanam

    Dialog
    Bt option
    Abans
    Johnkeels showroom

    Owa witharai... Anikwa serama hora badu
    Mokaa kiwwath
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අන්න හරි..
    එක තමා... මනුස්සකමට කතා හරි කරනවනම් අවුලක් නැ.. :angry:
    කණ පැලෙන්න දෙකක් දුන්නම උන් දෙන්නගෙම වොයිස් ටෝන් එක වීරයගේ ඉඳලා පොන්නයට ඇජෙස් වෙනවා :P
    මම දවස් 11ක් විතර බඩ ගාලා බඩ ගාලා අන්තෙටම මළ පැන්නම තමා ගැහුවේ
    ඊට පස්සෙ බබා වගේ සල්ලි දුන්නා. මට කැබ් වල එන්න වියදම් වෙච්ච ගානත් එක්කම
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මේ වගේ කස්ටමර්ට හරියට සලකන්නේ නැති තැන් වලට යන්න එපා..
    මේක ෆේස්බුක් එකේ දාපන්,
    ෆේමස් ගෲප් 2-3ක දාලා උන්ගෙ රෙදි ගලවපන්

    ඔව්.. මචන්
    දැන් ඒක තමා කරන්න ඕන :yes::yes: