පොහොට්ටුවට දෙන්නනන් එපා උන් අව්රුදු 10ක් කෑව රට, යුද්ධෙ දින්න එක විතරයි කරේ එක හොදදේකට..එහෙම කියල චීනෙන් නය අරන් අරන් චීනෙ කොලනියක් කරන්ඩ දෙන්ඩ බෑනෙ මේක,අනික ඩේසි ආච්චි පව්නෙ බන් ඒකිට ජිවිතේ සැදෑ සමය පාඩුවෙ ගෙවන්ඩ දීපල්ල...මුනුබුරෝ සෙට් එකයි බෑනලයි පව් දෙනව ඒකිට.......JVP එකට දියන් චන්දෙ උන් විතරයි දැන් වැඩක් කරයි කියල හිතන්ඩහරි පුලුවන් පක්ෂෙකට ඉන්නෙ...අනික් ඔක්කොම පල් හොරු..... (ඩේසි ආච්චි පව්...)




අපිත් මෙදා පාර JVP,ජවිපෙ වටා පෙළ ගැසෙමු





තුවාන් මොකෝ මුස්ලිම් කොන්ග්රස් එක එපාවුනදඅපිත් මෙදා පාර JVP,
උබලත් එක්කෝ රට හදපන්, නැත්නම් කාපං
කොළ නිල් කෑවා ඇති.....

රටේ ජනාධිපති වෙලා චන්දෙන් තුන්වෙනි තැනට (හතරවෙනි තැන වෙන්නත් පුළුවන් සමහරවිට) වැටුනම ඉතින් කොහොම දරාගන්නද
චන්දය මොන පැත්තට ගියත් මෛති‍්‍ර තමයි පීචං ඩෑල් එක වෙන්නේ...
බුවා අහු වුනේ යමර ගැටේකට... දැන් පිස්සෙක් වගේ නන් දොඩවන්නේ ඒකයි....
තුවාන් මොකෝ මුස්ලිම් කොන්ග්රස් එක එපාවුනද![]()


රටේ ජනාධිපති වෙලා චන්දෙන් තුන්වෙනි තැනට (හතරවෙනි තැන වෙන්නත් පුළුවන් සමහරවිට) වැටුනම ඉතින් කොහොම දරාගන්නද![]()

රනිල්ගේ කුක්කට දෙන වෙලාවේ කෙලින්ම රනිල්ට දෙන එක නම්බුයි![]()


JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි... එල කොල්ලෙක්නේ එහෙනං තුවාන්මම කවදාවත් මුස්ලිම් කොන්ග්රස් එකට චන්ද දීලා නැහැ![]()
ජවිපෙට දීපන් එහෙනං ඒක හොඳයි
උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන්JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි...
ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ
උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන්ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ
![]()

උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන්ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ
![]()
එල කොල්ලෙක්නේ එහෙනං තුවාන්ජවිපෙට දීපන් එහෙනං ඒක හොඳයි
![]()

JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි...
ඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..
වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...