පොහොට්ටුව දින්නොත්?

Oct 13, 2016
2,675
276
0
පොහොට්ටුවට දෙන්නනන් එපා උන් අව්රුදු 10ක් කෑව රට, යුද්ධෙ දින්න එක විතරයි කරේ එක හොදදේකට..එහෙම කියල චීනෙන් නය අරන් අරන් චීනෙ කොලනියක් කරන්ඩ දෙන්ඩ බෑනෙ මේක,අනික ඩේසි ආච්චි පව්නෙ බන් ඒකිට ජිවිතේ සැදෑ සමය පාඩුවෙ ගෙවන්ඩ දීපල්ල...මුනුබුරෝ සෙට් එකයි බෑනලයි පව් දෙනව ඒකිට.......JVP එකට දියන් චන්දෙ උන් විතරයි දැන් වැඩක් කරයි කියල හිතන්ඩහරි පුලුවන් පක්ෂෙකට ඉන්නෙ...අනික් ඔක්කොම පල් හොරු..... (ඩේසි ආච්චි පව්...:rofl:)

:yes::yes::yes::yes:
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    චන්දය මොන පැත්තට ගියත් මෛති‍්‍ර තමයි පීචං ඩෑල් එක වෙන්නේ...
    බුවා අහු වුනේ යමර ගැටේකට... දැන් පිස්සෙක් වගේ නන් දොඩවන්නේ ඒකයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    චන්දය මොන පැත්තට ගියත් මෛති‍්‍ර තමයි පීචං ඩෑල් එක වෙන්නේ...
    බුවා අහු වුනේ යමර ගැටේකට... දැන් පිස්සෙක් වගේ නන් දොඩවන්නේ ඒකයි....
    රටේ ජනාධිපති වෙලා චන්දෙන් තුන්වෙනි තැනට (හතරවෙනි තැන වෙන්නත් පුළුවන් සමහරවිට) වැටුනම ඉතින් කොහොම දරාගන්නද :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රටේ ජනාධිපති වෙලා චන්දෙන් තුන්වෙනි තැනට (හතරවෙනි තැන වෙන්නත් පුළුවන් සමහරවිට) වැටුනම ඉතින් කොහොම දරාගන්නද :no:

    දැන් දැක්කම දුක හිතෙනවා... ගෙවල් ගානේ යනවා... බර අවි පාවිච්චි කරනවා...
    අද කියපු දේ හෙට වෙනස් කරනවා.... පව් හාට් ඇටෑක් එකක්වත් හැදෙයිද දන්නේ නෑ...
    අසරණයා.... :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල්ගේ කුක්කට දෙන වෙලාවේ කෙලින්ම රනිල්ට දෙන එක නම්බුයි :yes:

    :yes::yes::yes: JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes: JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි...
    උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන් :yes: ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන් :yes: ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ :P

    නොමේරුකමනේ බං.... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල මේ මගුලක් කියනවා ජවිපෙට දෙන්න ඉන්න වැඩි හරියක් ගියපාර හංසයාට දීල කලකිරිලා ඉන්න උන් :yes: ජවිපෙට දෙන්න එපා කියල අන්තිමට ඒ චන්ද ටික ආය අලියට වදින එකයි වෙන්නේ :P

    ඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..

    වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :yes::yes::yes: JVP=UNP , ඕක තේරුම් ගන්ඩ බැරිනම් වෙන්නෙ 2015 වෙනස උදාකර ගත්ත වගේම වැඩක් තමයි...

    ehema baluwoth SLFP/UPFA = UNP
    mokada un degollo ekathu welane anduwa haduwe
    Pohottuwa gattoth , unuth UNP mokada koi wele jump dai da danne nane

    Anika Pohottuwe lokka gattoth e kiwwe GL pieris, 2003 kale UNP dial ekane, Ranil ekka LTTE ekata rata liyala denna haduwe

    20030523005812801.jpg

    deshapalane sadakal mithuro hathuro na pren...
    jeppo unath ajutha dial innawa, jeppanta chande denne un hari hodai kiyala nemei, dan thiyana system ekata wiruddai kiyala pennanna

    eken dena indication eka kawada hari aluth set 1kata awit chanda illanna puluwan kiyana. kawada hari ehema set 1k awoth aniwa unta denawa
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..

    වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...

    machan ethakota 2004 jeppo mahinda mahattaya genna udawa kala neh? ethakota mahindage kakkussi hoda hoda da hitiye??? mokakda ban ubalage logic.. deyak kiyanawa nam saadaranawa kiyapankooo puka Hinaawa nawatta ganin!!!