පොහොට්ටුව දින්නොත්?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..

    පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..

    විලි ලැජ්ජාවක් නැතිව UNP එකට තවමත් චන්දේ දෙන එවුන් ඉන්නවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එකකටවත් දෙන් නෑ බං.

    එහෙම කරන්ඩ එපා බන්...JVP එකට දියන් දීල බලපන් උනුත් මුන් වගේද කියල...එහෙම කරලත් උනුත් මුන් වගේනන් වෙන රටකට පලයන්...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    එකකටවත් දෙන් නෑ බං.

    අනේ මහත්තයෝ එකෙක්ටවත් දෙන්න බැරිනම් ජවිපෙට දීපන්කෝ. රැවටුනත් අවුරුදු 4නේ. දෙමු ඈ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාට දුන්නත් UNP එකට නං දෙන්න එපා කුරුටු ගාන්න කියල හිතාගෙන ඉන්න උනුත් අඩුම ජවිපෙට හරි දෙන්න :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මම ඉන්න පැත්තේ නම් ෆොට්ටුව නාම යෝජනා ප්‍රතික්ෂේප වෙලා පට්ට වැඩේ බයියන්ට වෙලා තියෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    මම ඉන්න පැත්තේ නම් ෆොට්ටුව නාම යෝජනා ප්‍රතික්ෂේප වෙලා පට්ට වැඩේ බයියන්ට වෙලා තියෙන්නේ

    එහෙනම් උඹලගේ ගෙදර චන්ද ටික ජවිපෙට දෙමු ඈ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..

    පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..

    යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බ‍ෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එහෙම කරන්ඩ එපා බන්...JVP එකට දියන් දීල බලපන් උනුත් මුන් වගේද කියල...එහෙම කරලත් උනුත් මුන් වගේනන් වෙන රටකට පලයන්...

    ඇයි බන් 2004 ආසන 40 දුන්නෙ. මුකුත් කලේ නෑ නේ....?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බ‍ෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බ‍ෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....
    :rofl::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    කාට දුන්නත් UNP එකට නං දෙන්න එපා කුරුටු ගාන්න කියල හිතාගෙන ඉන්න උනුත් අඩුම ජවිපෙට හරි දෙන්න :yes:

    රනිල්ගේ කුක්කට දෙන වෙලාවේ කෙලින්ම රනිල්ට දෙන එක නම්බුයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රනිල්ගේ කුක්කට දෙන වෙලාවේ කෙලින්ම රනිල්ට දෙන එක නම්බුයි :yes:
    කුක්කට හරි මැක්කට හරි කමක් නෑ අලියට නොවැටෙනව කියන්නේ ඕකුන් බය වෙනවා :yes: ඒකයි වෙන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    කුක්කට හරි මැක්කට හරි කමක් නෑ අලියට නොවැටෙනව කියන්නේ ඕකුන් බය වෙනවා :yes: ඒකයි වෙන්න ඕනේ

    එහෙනං ටැට්ටරේට දෙම්මු :yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    යහ පාලන රජය අස්තාවර වෙනව. රටේ ජන වරම එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතුවෙලා ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්න වෙනවා. නව අගමැති කෙනෙක් පත්කරන්නත් වෙයි. කොහොමත් යහ පාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා එකට ඉවත් වෙන්න වෙයි.

    :yes::yes::yes::yes::yes: