පොහොට්ටුව දින්නොත්?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ammata udu dan UPFA prashnayath Jeppo 6 denata wisadanna wela maru :lol:

    un 6 dena Avengers la wage welan ban :P

    Jeppangen ahanne natiwa ahapanko panapu ewungen, banapanko ara Susil, Chandima weerakkody wage ewunta ekatath jeppanta baninne :lol:

    mama kalin kiwwe, mahinda chandaya tiyana dawasa wenas kale, 51% kohoma hari dinanna, 2 parak illana limit eka wenas kale digatama inna. porata weraduna antime shot eka hamba wela gedara giya

    ඇයි එහෙනන් ජෙප්පො 6 දෙනා රටේ ප්රශ්න ගැන කතා කරන්නෙ. ඒවත් ‍කතා නොකර හිටියනන් හරිනේ අපිට ඉන්නෙ 6යි කියල.

    පැනපු එවුන්ගේන වැඩක් නෑ. පැනපු නැති එවුන්ට විපක්ශෙ විදියට ඉන්න දෙන් නැති එක ගැන ඇයි කතා කරන්න බැරි ජෙප්පන්ට?

    ඔවු මහින්දයා චන්දෙ දවස වෙනස් කලේ දිනන්න තමා. ඒකාධිපතියො පරදින්න චන්ද තියෙනවාද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සුනාමි සහන මණ්ඩලයට විරැද්ධ නන් විපක්ශයට යන්න ඕනිද? ආණ්ඩුව ඇතුලේ ඉදන් එ්කට විරැද්ධ වෙන්න බැරි උනාද? අනික 2004 බලය ගන්න කොට ජෙප්පො මිනිස්සුන්ට කීවෙ කොහොමද අපිට චන්දෙ දෙන්න අපි නිදහස් පක්සෙ හරිපාරට ගන්නන් කියල. විපක්ශයට ගිහින් කොහොමද නිදහස් පක්සෙ හරි පාරට ගන්නෙ?

    2005 මහින්ද දින්නට පස්සෙ ඌ කිව්ව එකතු වෙලා ආණ්ඩු කරම කියල. ඒකට ජෙප්පො බෑ කිව්ව නිසා තමයි මහිනද්යාට යූඇන්පීයෙන් කට්ටිය අරන් ආන්ඩු කරන්න උනේ. ඇමති මණ්‍‍ඩලේ 100 පැන්නෙ ඒ නිසා.

    ජෙප්පො යුද්දෙට සපෝර්ට කලා නන් 2008 කිලිනොච්චිය අල්ල ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි දීප වියාප්ත වැඩ වර්ජනයක් කැදවන්නෙ ඕනි නැහැනෙ ජීවන වියදම වැඩී කියල.

    ඩිලාන්ලා ‍මොන කබ්බොද බන්. ‍ඩිලාන්ලා විතරක් නෙමේ රාජිතලත් එක්කත් මහින්දයා අ‍ාන්ඩුව කරන් ගියේ කොටියට රිදෙන්න ගහන ගමන්. වැඩ කරන එකාට වටේ ඉන්නෙ කවුද කියන එකෙන් වැඩක් නැහැ.

    anduwe athule indan wirudda unoth ubala kiyay, anduwe waraprasada aragena boruwata baninawa kiyala. Dan wipakshe wadi welath JVP=UNP kiyana eke oka mokadda :lol:

    2008 jeppo kelinma kiwwa yuddeta wiruddwa nemei meka karanne kiyala :) 2007 budget ekedi chande nodi indala UNP karayo bana bana hitiya jeppanta

    UNP ewun nemei kelinma Wimal weerawansa ekka set 1k gatte. Dilan kabba kabba kiwwata ubala dan kiyana parliment eketh oya wage ewun 90k witara innawa UPFA eke, thawa 100k withara innawa UNP eke.

    180k withara kabbo inna parliment eketh ubala baninne jeppo 6ta :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dan onna ranila gatta :lol:
    me balapan appochcha 2010 seal karala

    http://www.island.lk/2010/02/01/news5.html

    JVP controlled Tissa PS sealed,
    financial misappropriation cited as reason

    by A.A.Pemasiri, Debarawewa Corr
    Police sealed several buildings and land of the JVP controlled Tissamaharama Pradeshiya Sabha yesterday.Sources said that the PS had been sealed as part of an investigation into alleged irregularities in the local government body. Sources alleged that millions of rupees had been misappropriated by the JVP members.
    The PS property had been placed in the custody of the police pending a special gazette declaring the transfer of the administration to a Local Government commissioner.
    The main building of the PS, other buildings and institutions coming under the PS including the Yodhakandiya Ayurvedic centre, Compost Fertilizer Factory and its workshop and the crematorium have been placed under the police.

    Police said that the investigation had been commenced following a complaint by the Organisation for the Protection of the Tissamaharama PS.
    Chairman of the Tissamaharama, PS H. L. Jayasiri, said that the JVP had developed the PS through sheer hard work and commitment.

    ඉතින් මේකයි චන්දෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? ජෙප්පො කොහොමත් චන්දෙ පැරදුනානේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ??? ඔය තියෙන්නෙ ජෙප්පන්ගෙ කෙරුවාව යස අගේට කියල සිල් කරන්ඩ ඔනෙ තමයි...උබ කියන්නෙ ..සිරා මහ බැකුව.. රනිල කොල්ල කනකන් බලන් උන්න වගේ.. බලන් ඉන්ඩ තිබ්බ කියලද..
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් හොදයි තමයි උන් කිසිම හොරකමක් දූශනයක් කරල නැනෙ...කරානම් ඔප්පු කරල දඩුවම් දෙන්ඩ ආණ්ඩු බලේ අදටත් තියෙනවනෙ...ඒක නිසා ඒ වගේ සුපිරිසිදු දේශ්පාලකයන්ට ඇමතිකම් දෙන්ඩ ඔනෙ...

    රනිල රවිය කබීර් මලික් පි පෙරේර සුජීව වගේ තක්කඩි හොරු කූඩුවට දාන්ඩ ඔනෙ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මේකයි චන්දෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? ජෙප්පො කොහොමත් චන්දෙ පැරදුනානේ?

    එදා පැරදුනට මේ පාර දිනනව කියලනෙ මචන් ඔය කියන්නෙ බලමුකො තව දවස් ටිකෙනෙ...රිසාල්ස් ආවම බම්ප් කරමු බුක්මාර්ක් එකක් දා ගත්ත..:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇයි එහෙනන් ජෙප්පො 6 දෙනා රටේ ප්රශ්න ගැන කතා කරන්නෙ. ඒවත් ‍කතා නොකර හිටියනන් හරිනේ අපිට ඉන්නෙ 6යි කියල.

    පැනපු එවුන්ගේන වැඩක් නෑ. පැනපු නැති එවුන්ට විපක්ශෙ විදියට ඉන්න දෙන් නැති එක ගැන ඇයි කතා කරන්න බැරි ජෙප්පන්ට?

    ඔවු මහින්දයා චන්දෙ දවස වෙනස් කලේ දිනන්න තමා. ඒකාධිපතියො පරදින්න චන්ද තියෙනවාද?

    Yako ubalage chanden parliament gihin panapu ewun ta ubalane baninna oni, mokada paninana ewun appoint kale jeppo da? hama magulama jeppo karanna oni

    nikamata balapan meke ubalage chanden gihin panapu ewunui panapu nathi ewunui kiyak innawada parliement hariyata attend unu nathi :lol:

    http://www.manthri.lk/en/ranks

    changing election dates for personnel benefits: ekane mama kiwwe road to dictatorship kiyala ;) dinnanam balaganna tibba okkoma sellam.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ??? ඔය තියෙන්නෙ ජෙප්පන්ගෙ කෙරුවාව යස අගේට කියල සිල් කරන්ඩ ඔනෙ තමයි...උබ කියන්නෙ ..සිරා මහ බැකුව.. රනිල කොල්ල කනකන් බලන් උන්න වගේ.. බලන් ඉන්ඩ තිබ්බ කියලද..

    e kale seal karaddi hoda wede
    Yoshitha baby hire yaddi anee paw deshapalana paliganim

    Machan please uba paththakata wela indapan nattam pohottuwata watena chanda adu wenawa

    Ara GuneBhai ta katha karanna dipan, porata ubata wada logic tiyanawa ubata wada common sense tiyanawa, uba
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේ පාර චන්දෙන් පොහොට්ටුව දින්නොත් මෛත්‍රී ඇත්තටම කඩුව අරන් කෙලිනව:P

    මහචන්දෙට පෙර සූදානමක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anduwe athule indan wirudda unoth ubala kiyay, anduwe waraprasada aragena boruwata baninawa kiyala. Dan wipakshe wadi welath JVP=UNP kiyana eke oka mokadda :lol:

    2008 jeppo kelinma kiwwa yuddeta wiruddwa nemei meka karanne kiyala :) 2007 budget ekedi chande nodi indala UNP karayo bana bana hitiya jeppanta

    UNP ewun nemei kelinma Wimal weerawansa ekka set 1k gatte. Dilan kabba kabba kiwwata ubala dan kiyana parliment eketh oya wage ewun 90k witara innawa UPFA eke, thawa 100k withara innawa UNP eke.

    180k withara kabbo inna parliment eketh ubala baninne jeppo 6ta :lol:

    ‍ගොන්‍‍ටෝ. ජෙප්පො 2004 මිනිස්සුන්ට කිව්වෙ ‍මොකක්ද? මිනිස්සු ජෙප්පන්ට 2004 චන්දෙ දුන්නෙ ‍මොකද කියල හොයලා බලපන්. ආණ්ඩුව ඇතුලේ ඉදන් නැතුව නිදහස් පක්සෙ චන්ද වලින් ගත්ත ආසන 40 අරන් පිට පැනලා අත හෝදන් ආණ්ඩුව කරන වැරදි වලට අපි නෑ කියල කියන්න මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දුන්න‍ෙ නෑ.

    යුද්දයක් කරගෙන යන අතර මොන ගොනාද ඕයි බඩු මිල වැඩී කියල සමස්ත ලංකා වැඩවර්ජන ති‍යන්නෙ. ආණ්ඩුව එතකොට ඒකට බයවෙලා යුද්දෙ නවත්තලා බඩු මිල අඩුකරන්නද ඕනි?

    උඹ ඔය මෑත ඉතිහාසෙවත් දන්නෙ නෑ නේ ලංක‍ාවෙ. උඹලා ඇයි බන් චන්දෙ දාන්නෙ. ඊට හොදයි ගෙදර හිටියනන්.

    2006 මහින්දයා මුලින් යූඇන්පීය එක්ක ජාතික ආණ්ඩුවක් හැදුවා ජෙප්පන්ගේ ආසන 40 මහින්දයාට නැති නිසා. එත් යූඇන්පීය එක්ක යුද්දෙ කරන්න බැරි නිසා යූඇන්පී එකෙන් 17 ගත්තා මහින්දගේ පැත්තට. කරෑ තමා ඒ ටීම් එකේ එදා නායකයා උනේ. විමල් ආණ්ඩුවට ගියේ 2007 දී.

    අපිට කබ්බො මොන තරන් හිටියත් වැඩක් නෑ බන් පාර්ල‍ිමන්ට් එකේ. වැඩක් කරන එක නායකයෙක් හිටියනන් ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako ubalage chanden parliament gihin panapu ewun ta ubalane baninna oni, mokada paninana ewun appoint kale jeppo da? hama magulama jeppo karanna oni

    nikamata balapan meke ubalage chanden gihin panapu ewunui panapu nathi ewunui kiyak innawada parliement hariyata attend unu nathi :lol:

    http://www.manthri.lk/en/ranks

    changing election dates for personnel benefits: ekane mama kiwwe road to dictatorship kiyala ;) dinnanam balaganna tibba okkoma sellam.

    උන්ට බැන්නට වැඩක් නැ ඊලග චන්දෙන් දෙනව ලස්සනට මතක ඇතිනෙ .. SB අප්පච්චි මලෝ තිලග වගේ සෙට් එක්කට මොකෝ උනේ චන්දෙන් කියල..

    ජනතා මනාපෙන් පැරදුන උනව පාර්ලිමන්ට් අරගෙන ඇමතිකම් දුන්නෙ උබලගෙ නිවට සිරානෙ බන්...ඕන්න රියල් ඒකාධිපති ස්වරූපය..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් මේකයි චන්දෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? ජෙප්පො කොහොමත් චන්දෙ පැරදුනානේ?

    2010 Mahindata pora hitapu pakshayata supiri kamattak tibba Yudde dinna nisa, ekath dekata thunata bedunu jeppanta happenna amarui kiyala uba kohomath dannawane uba :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e kiyanne pohottwata chande wedi unu gaman Mi haraka transform wenawa Albert Eisntein ta :P

    laksha 62-58 bedenakan, pohottuwata pakshayata dinanna baha
    ehema wena tharamata UNP ekata wasiy

    hari nam karanna oni Jeppo ehen form karala, mehen pohottuwo form karala okkoma UNP ekata wiruddawa awussana eka

    මෙහෙමයි සීන් එක දැන් යන්නේ...

    බයියෝ හිතනවා ලක්ෂ 58 ක් චන්දේ දුන්නේ පට්ට බුද්ධිමත්තු කියලා. ලන්කාවේ අනිත් ඔක්කොම මොඩයෝ හරක් බූරුවො කියලා. ඊට අමතරව චන්දේ නොදුන්න උන් කළගුණ නොදත් අය විදියට කැටගරයිස් වෙනවා යුද්ධේ දිනපු නායකයා පරාද කරන්න චන්දය පාවිච්චි කළ නිසා.
    ඉතින් මේ මෝඩ මූසල ලක්ෂ 62 රැවටුනානේ මෛත්‍රීට දීලා... ඉතින් ඒ මෝඩ මූසලයින්ගෙන් වැඩි ප්‍රමණයක්ගේ චන්දේ කඩාගන්න ඕනේ පොහොට්ටුවට... රැවටුනු උන්ව රවට්ටලා පොහොට්ටුව පුප්පවගන්න උත්සාහයක් තියේ. එහෙම නැතුව පොහොට්ටුව පුප්පවගන්නත් බෑනේ.. මෝඩ මූසලයෝ රවට්ට ගන්නම ඕනේ. :P
    (මම තරයේ විස්වාස කරනවා හැබැයි මෝඩ මූසලයො කවුද කියලා ඩිසයිඩ් කරන්න බයියොන්ටවත් ටොයියොන්ටවත් බෑ කියලා. මැතිවරණය සාධාරණ නම් මොන පක්ෂෙටද චන්ද වැඩියෙන් ලැබුනේ උන් තමා ජනතා නියෝජිතයෝ. පැරදුනාම චන්දේ නොදුන්නු ජනතාවට අමතන්නේ සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝ. මිනිස්සු චන්දේ නොදුන්නා කියලා පිස්සෝ වගේ කෑගහලා වැඩක් තියේද. ජනතාවගේ නායකයෙක්නම් වැරදුනු තැන් හදාගන්න ඕනේ.. දැන් වෙන්නෙ ඉතින් "මට පාඩම් කරන්න බැරි උනු නිසා පළවෙනියා වෙන්න බෑ. ඒක නිසා කොපි කරලා අහු උනු දෙවෙනියාව සර්ට පෙන්නලා මාව පළවෙනියා කරන්න කියලා සර්ට කියන එක විතරයි.)

    ජෙප්පෝ ගැන පොසිටිව් අදහසක් දෙන්න තරම් මම ස්වාධීන නෑ අතීතයේ යම් සිද්ධීන් නිසා. ඒවා කරපු උන් දැන් හැම කණ්ඩායමේම ඉන්න නිසාත් එවන් ප්‍රචණ්ඩත්වයක් නැති නිසාත් සැලකිය යුතු ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉන්පසු බිහිවූ සෑම ආණ්ඩුවක්ම සිදු කළ නිසාත්. දැන් පරම්පරාවක් පහුවෙලා වැරදිවලට. අනික ජෙප්පො විතරක් නෙවෙයි ඒකට වගකියන්න ඕනේ ඒ තැනට මේ රටේම මිනිස්සු පත්කරන්න වගකිවයුතු සියලු දේශපාලුවනුත්. පරම්පරාවක් පරණ දෙයක් වෙනුවෙන් ජවිපේ විරෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒත් ඊළග පරම්පරාවටත් ඒ පරණ සිද්ධි විරෝධයක් විදියට ගෙන යාම නම් අනවශ්‍යයි. ඒ අලුත් පරම්පරාවට හොද ඔප්ශන් එකක් කරගත්තැකි ජෙප්පොන්ගේ නූතන අදහස් එක්ක. එදා තිබ්බ කබ්බ වම කියාගත් අදහස් දැන් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා පැරදුනට මේ පාර දිනනව කියලනෙ මචන් ඔය කියන්නෙ බලමුකො තව දවස් ටිකෙනෙ...රිසාල්ස් ආවම බම්ප් කරමු බුක්මාර්ක් එකක් දා ගත්ත..:rofl:

    ජෙප්පන්ට කඩේ යන උන්ට බන් රටේ මෑත ඉතිහාසෙ වත් මතක නෑ. මුන් කොහොමද බන් රටට වැඩ දායක පුරවැසියො කියන්නෙ. තව ටික කාලෙකින් මුන්ට රටේ යුද්ධයක් කලාද කියන එකත් අමතක වෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2010 Mahindata pora hitapu pakshayata supiri kamattak tibba Yudde dinna nisa, ekath dekata thunata bedunu jeppanta happenna amarui kiyala uba kohomath dannawane uba :)

    :rofl::rofl:

    මහින්දව පැත්තකට දාමු. 2010 තිස්සමහාරාමේ යූඇන්පීයත් ජෙප්පන්ට වඩා චන්ද ගත්තා ‍බොල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kale seal karaddi hoda wede
    Yoshitha baby hire yaddi anee paw deshapalana paliganim

    Machan please uba paththakata wela indapan nattam pohottuwata watena chanda adu wenawa

    Ara GuneBhai ta katha karanna dipan, porata ubata wada logic tiyanawa ubata wada common sense tiyanawa, uba
    :lol:

    යෝශිත බේබිව හිරේ දාද්දි හොදයි ..jvp හොරා කාපුව සීල් කරද්දි නරකයි..මාර ලොජික් නේද.. :lol::lol::lol:

    පොහොට්ටුවට වැටෙන චන්දෙ අඩු වෙනව ලොල් unp කුක්කො දකින සිහින..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි සීන් එක දැන් යන්නේ...

    බයියෝ හිතනවා ලක්ෂ 58 ක් චන්දේ දුන්නේ පට්ට බුද්ධිමත්තු කියලා. ලන්කාවේ අනිත් ඔක්කොම මොඩයෝ හරක් බූරුවො කියලා. ඊට අමතරව චන්දේ නොදුන්න උන් කළගුණ නොදත් අය විදියට කැටගරයිස් වෙනවා යුද්ධේ දිනපු නායකයා පරාද කරන්න චන්දය පාවිච්චි කළ නිසා.
    ඉතින් මේ මෝඩ මූසල ලක්ෂ 62 රැවටුනානේ මෛත්‍රීට දීලා... ඉතින් ඒ මෝඩ මූසලයින්ගෙන් වැඩි ප්‍රමණයක්ගේ චන්දේ කඩාගන්න ඕනේ පොහොට්ටුවට... රැවටුනු උන්ව රවට්ටලා පොහොට්ටුව පුප්පවගන්න උත්සාහයක් තියේ. එහෙම නැතුව පොහොට්ටුව පුප්පවගන්නත් බෑනේ.. මෝඩ මූසලයෝ රවට්ට ගන්නම ඕනේ. :P
    (මම තරයේ විස්වාස කරනවා හැබැයි මෝඩ මූසලයො කවුද කියලා ඩිසයිඩ් කරන්න බයියොන්ටවත් ටොයියොන්ටවත් බෑ කියලා. මැතිවරණය සාධාරණ නම් මොන පක්ෂෙටද චන්ද වැඩියෙන් ලැබුනේ උන් තමා ජනතා නියෝජිතයෝ. පැරදුනාම චන්දේ නොදුන්නු ජනතාවට අමතන්නේ සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝ. මිනිස්සු චන්දේ නොදුන්නා කියලා පිස්සෝ වගේ කෑගහලා වැඩක් තියේද. ජනතාවගේ නායකයෙක්නම් වැරදුනු තැන් හදාගන්න ඕනේ.. දැන් වෙන්නෙ ඉතින් "මට පාඩම් කරන්න බැරි උනු නිසා පළවෙනියා වෙන්න බෑ. ඒක නිසා කොපි කරලා අහු උනු දෙවෙනියාව සර්ට පෙන්නලා මාව පළවෙනියා කරන්න කියලා සර්ට කියන එක විතරයි.)

    ජෙප්පෝ ගැන පොසිටිව් අදහසක් දෙන්න තරම් මම ස්වාධීන නෑ අතීතයේ යම් සිද්ධීන් නිසා. ඒවා කරපු උන් දැන් හැම කණ්ඩායමේම ඉන්න නිසාත් එවන් ප්‍රචණ්ඩත්වයක් නැති නිසාත් සැලකිය යුතු ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉන්පසු බිහිවූ සෑම ආණ්ඩුවක්ම සිදු කළ නිසාත්. දැන් පරම්පරාවක් පහුවෙලා වැරදිවලට. අනික ජෙප්පො විතරක් නෙවෙයි ඒකට වගකියන්න ඕනේ ඒ තැනට මේ රටේම මිනිස්සු පත්කරන්න වගකිවයුතු සියලු දේශපාලුවනුත්. පරම්පරාවක් පරණ දෙයක් වෙනුවෙන් ජවිපේ විරෝධ

    :rofl::rofl::rofl::rofl:

    වැරදි දෙයක් කලාම වැරැද්ද පෙන්නලා දෙන එක වැරදිදි ආ....

    දැන් ඔය ඇමරිකාවෙත් ට්රම්පට්ට චන්දෙ දාපු උන්ට පතුපලාවට බනින්නෙ එතකොට උන්ගෙන් ඔය කියන සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝද ඉන්නෙ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ‍ගොන්‍‍ටෝ. ජෙප්පො 2004 මිනිස්සුන්ට කිව්වෙ ‍මොකක්ද? මිනිස්සු ජෙප්පන්ට 2004 චන්දෙ දුන්නෙ ‍මොකද කියල හොයලා බලපන්. ආණ්ඩුව ඇතුලේ ඉදන් නැතුව නිදහස් පක්සෙ චන්ද වලින් ගත්ත ආසන 40 අරන් පිට පැනලා අත හෝදන් ආණ්ඩුව කරන වැරදි වලට අපි නෑ කියල කියන්න මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දුන්න‍ෙ නෑ.

    යුද්දයක් කරගෙන යන අතර මොන ගොනාද ඕයි බඩු මිල වැඩී කියල සමස්ත ලංකා වැඩවර්ජන ති‍යන්නෙ. ආණ්ඩුව එතකොට ඒකට බයවෙලා යුද්දෙ නවත්තලා බඩු මිල අඩුකරන්නද ඕනි?

    උඹ ඔය මෑත ඉතිහාසෙවත් දන්නෙ නෑ නේ ලංක‍ාවෙ. උඹලා ඇයි බන් චන්දෙ දාන්නෙ. ඊට හොදයි ගෙදර හිටියනන්.

    2006 මහින්දයා මුලින් යූඇන්පීය එක්ක ජාතික ආණ්ඩුවක් හැදුවා ජෙප්පන්ගේ ආසන 40 මහින්දයාට නැති නිසා. එත් යූඇන්පීය එක්ක යුද්දෙ කරන්න බැරි නිසා යූඇන්පී එකෙන් 17 ගත්තා මහින්දගේ පැත්තට. කරෑ තමා ඒ ටීම් එකේ එදා නායකයා උනේ. විමල් ආණ්ඩුවට ගියේ 2007 දී.

    අපිට කබ්බො මොන තරන් හිටියත් වැඩක් නෑ බන් පාර්ල‍ිමන්ට් එකේ. වැඩක් කරන එක නායකයෙක් හිටියනන් ඇති.

    me comment eken passe uba ekka tharka karala therumak na ban
    aparade damma comments.

    ubata anuwa pradeshiya sabhawe chande kabbo giyata kamak na, weda karana nayakayek hitiyama athilu

    ubata anuwa me eka chandayak wath wedak naha presidential election harenna

    e kiyanne okkoma elect wena manthri la kabbo unath kamak naha mahinda president nam :)

    okama anith paththata gattoth me para pohottuwen dinnath wedak naha sira president nisa.

    thread ekata answer ekath dunna pohottuwenma, pohottuwen kabbo elect kalath wedak naha mahindaya president karanakan
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට කඩේ යන උන්ට බන් රටේ මෑත ඉතිහාසෙ වත් මතක නෑ. මුන් කොහොමද බන් රටට වැඩ දායක පුරවැසියො කියන්නෙ. තව ටික කාලෙකින් මුන්ට රටේ යුද්ධයක් කලාද කියන එකත් අමතක වෙයි.

    :yes::yes: ඔය දැන් බොරුවට ජෙප්පන්ට කඩේ යන්නෙ unp කුක්කො කික්කියො මචන්..වද රනිලගෙ පාන්ඩුවට කෙලවෙනව පොහොට්ටුව දින්නොත්...ඒක දන්න unp බැල්ලියො දැන් බොරුවට ජෙප්පො වෙලා පොහොට්ටුවෙ චන්දෙ කඩන්ඩ දගලනව..සිරිකොතේ පුක් ශෝදකයො ජෙප්පෙ වෙලා පව් බන් මුන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් එක අනිව පෙබරවාරු 11 බම්ප් කරනව එදාට වරෙල්ල හොදේ දැන් ජෙප්පන්ට හුරේ දාන unp ගල් කොල්ලො ටික.. එදාට බලමු ජෙප්පෙ දිනපු සබා ගාන..