බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

ගෙදර ඉස්සර ටික හදනවා. බාස් ටයි ගෝලයාටයි දහයට තේ දෙනකොට මොනවාද මචන් කන්න දෙන්නේ...? :rofl:


PS: athal ekata ganna unge Gewal wala plan awul gihin aye kadala hadanna labewa.... !
9.gif
 
Last edited:

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
ape amma biscut dunna ban cream cracker habi wadiya ouluwata ganna epa eta passe apita waradak kiyannath baha
ehemada.... bass la thunai golayo dekai innawa. bass nam gewal laga porak. a kale idan gedara wada karapu danna manussyek. awulak na biscuit and short eats denawa. :cool:
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගෙදර ඉස්සර ටික හදනවා. බාස් ටයි ගෝලයාටයි දහයට තේ දෙනකොට මොනවාද මචන් කන්න දෙන්නේ...? :rofl:


    PS: athal ekata ganna unge Gewal wala plan awul gihin aye kadala hadanna labewa.... !
    9.gif

    good morning.

    bass la ta godak welawata plain tea tama denne. udeta nam 10ta tea deddi biscuit hari mona hari ekka denawa. wadiya oluwata aran karanna epa antime ubatama terei hitha hoda unama okun ubata simenti kudu dala #uke arala yai.

    samanya gedara kana bona widihata eyalatath salakanna. :)
     

    AnuradhaRa

    Well-known member
  • මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්

    මටත් ඕවයින් එක ගානෙ දෙන්ඩකූ... :P
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම නම් බිස්කට් දුන්නෙ නැහැ
    තේ එක්ක ශෝර්ට් ඊට්ස් මොනා හරි තමා දුන්නෙ :)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    බිස්කට් විතරක් එක්ක දෙන්න
    ඕනවට වද සලකන්න යන්න එපා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වහ ටිකක් දාලා තේ දීපන්. කූරියා ගහයි. පඩි දෙන්න ඕන වෙන්නෙත් නෑ. :lol: