ehemada.... bass la thunai golayo dekai innawa. bass nam gewal laga porak. a kale idan gedara wada karapu danna manussyek. awulak na biscuit and short eats denawa.ape amma biscut dunna ban cream cracker habi wadiya ouluwata ganna epa eta passe apita waradak kiyannath baha

ගෙදර ඉස්සර ටික හදනවා. බාස් ටයි ගෝලයාටයි දහයට තේ දෙනකොට මොනවාද මචන් කන්න දෙන්නේ...?
PS: athal ekata ganna unge Gewal wala plan awul gihin aye kadala hadanna labewa.... !![]()

මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්

බිස්කුයිට්ස් කියන්නෙ මොනාද බං![]()
Uba wage un buraaagena ena kita usii usii kiyala visikkarana jaathiyak.
