depression හා rag එක,please help machan

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    රැග් එක අවුල්ද?
    රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
    දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
    මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
    හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
    කැම්පස් එකට ආදරේ කරපන්
    පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...

    උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
    උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
    උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..

    මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
    ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....

    උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
    ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....

    රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
    ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ

    උබට ජයෙන් ජය....

    :love:

    වෙන මොකෙක්වත් නෙවෙයි ගං කබරයෙක් ..මේ විදියේ ගූ හැත්තෑවල් තමයි රුපියල් 15000 ට රජයේ සේවයේ ඉන්නේ අන්තිමේ ...පූස් පැටව් වගේ ඉන්නේ ඔය යස අපුරුවට ...කෝ මුන්ගේ campus එක ඇතුලේ දාපු වීරකම් ...පකෝ rag වෙන්න කැමති එවුන් එක්ක ඕන හුත්තක් කරගනින් ..අකමැති එකාට පාඩුවේ ඉන්න දීපන් ...ඔය බිත්ති හතරෙන් එලියට ආපු සමාජෙට ආපු තොපේ බාසාවෙන් හොදට තෙම්පරාදු උණු තෝ වගේ ගූ හැත්තෑවල් තමයි ජිවිතේට rag නොවුණු අර තොපේ බාසාවෙන් පියරු බබාල ඉස්ස‍රහ නැට්ට පුකේ ගහගෙන ඉන්නේ ...campus කියන්නෙත් ඉස්කෝලයක් තමයි ..අවුරුද්දක වෙනස ...A /L හුජ්ජ කොල්ලොයි තොපෙයි වෙනසක් නෑ පොන්ස් ...නිකන් ඔය බිත්ති හතරේ අහිංසකයෝ ඉස්සරහ වීරයෝ වෙන්නේ නැතුව ඉදපන් පොන්ස්ල ...තොපිට පුලුවන්ද real society එක ඇතුලේ එකෙක් ට හුම් කියන්නවත් ...ඇට දෙක තලාගන්න තමයි වෙන්නේ ..වීරයෝ නම් ඇතුලෙත් වීරයා පිටත් වීරයා ...තොපි වගේ පොන්ස්ලට පොදුවේ කියන්නේ නිකන් අහිංසකයෝ ඉස්සරහ රගන් නැතුව හිටපන් තුන් වේල කන්න නැති ගං කබරයෝ ...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කොළඹ campus machan,කොහොමත් february අන්තිම වගේ ඉවර වේවි එතකන් මග ඇරලා ඉන්නවා.මේකේ එහෙම anti rag කියලා set නෑ machan.ඔතන වෙලා තියෙන්නේ අපේ Batch එකේ සමහරු දැනටමත් දීගෙන ඉන්නේ sinnonta:sorry:
    පුලුවන්නම් උන්ගේ විස්තර ටිකක් දාපන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

    උබලා rag දෙන උන් සෙට්වෙලා වෙනම කැම්පස් එකක් දාපන්කෝ මානසික ශක්තිය හදන්නේ යකෝ තොපි කරන්නේ ගියපු ගමන් අලුත් උන් බය කරගෙන උන්ව මඩවලා මානසික සතුටක් ලබන එක හිගන වැඩ කරලා දර්ශනවාද කතා කරන්න එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ..

    රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
    ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ
    ..

    අම්මප ඒක නං සහතික ඇත්ත ඔය හිරේ ගිය උනුත් කියනවනේ කල්දේරම් බත කන එක එහෙම මාර ආතල් එකක් කියල :yes: ඒක පිට ඉන්න අයට තේරෙන්නේ නැල්ලු ගිහිල්ලම බලන්න ඕනෙලු මාරම අත්දැකීමක්ලු ආය ඒ ගත්ත දැනුම ජීවිතේට සෑහෙන වැදගත් ලු බ්ලා බ්ලා ... :D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අම්මප ඒක නං සහතික ඇත්ත ඔය හිරේ ගිය උනුත් කියනවනේ කල්දේරම් බත කන එක එහෙම මාර ආතල් එකක් කියල :yes: ඒක පිට ඉන්න අයට තේරෙන්නේ නැල්ලු ගිහිල්ලම බලන්න ඕනෙලු මාරම අත්දැකීමක්ලු ආය ඒ ගත්ත දැනුම ජීවිතේට සෑහෙන වැදගත් ලු බ්ලා බ්ලා ... :D

    කටුස්සා දන්න දේවල්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උබලා rag දෙන උන් සෙට්වෙලා වෙනම කැම්පස් එකක් දාපන්කෝ මානසික ශක්තිය හදන්නේ යකෝ තොපි කරන්නේ ගියපු ගමන් අලුත් උන් බය කරගෙන උන්ව මඩවලා මානසික සතුටක් ලබන එක හිගන වැඩ කරලා දර්ශනවාද කතා කරන්න එපා

    ඕකුන් හිතන්නේ රටේ හැම එකාම එක වගේ වෙන්න ඕනෙ කියලා ඕකුන් දන්නෙ නෑ introvert extrovert කියලා personality type දෙකක් තියෙනවා කියලා,මුන් හිතන්නේ හැම එකාම සිංදු කියන නටන jokes කරන හැම තිස්සේම කියවන එවුන් වෙන්න ඕනෙ කියලා,එහෙම නැති අය පුයර බබ්බු,:lol::lol: මුන්ට ජීවිතේට introvert කෙනෙක් තේරුම් ගන්න ගන්න බෑ.
     
    • Like
    Reactions: Ultron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා දන්න දේවල්
    ඇයි බලපන්කො උන් ඔය පොත් එහෙමත් ලියන්නේ :P අපි ඒ අතින් බලද්දී හෙන අවාසනාවන්තයි ඒ අත්දැකීම් ගන්න අපිට බැරිවුනානේ :no: ඉතින් අපේ ජීවිතේ හරි අසම්පුර්නයි :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕකුන් හිතන්නේ රටේ හැම එකාම එක වගේ වෙන්න ඕනෙ කියලා ඕකුන් දන්නෙ නෑ introvert extrovert කියලා personality type දෙකක් තියෙනවා කියලා,මුන් හිතන්නේ හැම එකාම සිංදු කියන නටන jokes කරන හැම තිස්සේම කියවන එවුන් වෙන්න ඕනෙ කියලා,එහෙම නැති අය පුයර බබ්බු,:lol::lol: මුන්ට ජීවිතේට introvert කෙනෙක් තේරුම් ගන්න ගන්න බෑ.

    උන් දන්න ලබ්බකුත් නෑ ඉගෙන ගන්න දෙයක්කුත් නෑ අන්තිමට එලියට ඇවිත් ජොබ් හිගා කනවා එච්චචර තමා ඔය අපතයන්ට පුළුවන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි බලපන්කො උන් ඔය පොත් එහෙමත් ලියන්නේ :P අපි ඒ අතින් බලද්දී හෙන අවාසනාවන්තයි ඒ අත්දැකීම් ගන්න අපිට බැරිවුනානේ :no: ඉතින් අපේ ජීවිතේ හරි අසම්පුර්නයි :baffled:

    ඔව් ඒකනම් ඇත්ත ඒ උනාට වෙලාවට මට කැම්පස් යන්න බැරි උනේ ගියානම් මම අද නෑ එක්කෝ උන් දෙන්නෙක් තුන් දෙනෙක් අද නෑ මම හිරේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උන් දන්න ලබ්බකුත් නෑ ඉගෙන ගන්න දෙයක්කුත් නෑ අන්තිමට එලියට ඇවිත් ජොබ් හිගා කනවා එච්චචර තමා ඔය අපතයන්ට පුළුවන්

    හා හා එහෙම කියන්න එපා,අපේ sinno කියලා තියෙන්නේ ලොකු company වල job දෙනවා කියලා,හැබැයි ala වුනොත් කැපිල්ල කියලා :lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
    නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
    පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
    පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි එකාවත් නෙමේ ඒක සොබාධර්මයේ නීතිය ඒක අපි කාටත් පොදුයි..
    දැන්වත අලුතින් හිතපන කොල්ලෙක් වගේ...

    අපි මහ කුප්පැහි ජාතියක්නේ ලංකාවේ නම් වැඩක් නෑ.. පිට රටවල් විතරයි හොද
    කවදාවත් අපේ රට වෙන රටවල් වගේ කරන්නවත් වෙන රටක් අපේ රට වගේ කරන්නවත් හිතන්න එපා මොකද එව්වා කොරන්න ගිහින් දැන් මේ කෙලෝගෙන තියන තරම හොදටෝම ඇති....
    අන්තිමට නවතිනේ සමලින්ගික විවාහයක් කරගෙන ගනිකාවුර්තියත් නීතිගත් කරන්...

    රැග් එක කියන මහා කලු යකා අන්තිමට සුදු වෙනවා...
    වැඩේ හරි හම්න් පිලිවලක් නැතුව වැඩ කරන එකෙන් තමා ඔය ඔක්කොම කෙල වෙලා තියෙන්නේ...
    උබේ කැම්පස් එක මම දන්නේ නෑ... නමුත් උබට ඔහොම ලෙඩක් තියනවා නම් උබේ සින්නෝ මේ වෙනකොට ඔක දැනගෙන ඉන්න ඕන ඒ වගේම උබව යොමු කරන්නේ වෙනම පාරක... මම දන්න විදිහට උබ ගැන කැක්කුමක් උබේ සින්නන්ට අනිවා තියනවා... මොකද මොන එකෙක් වත් කැමති නෑ පියරු බබා විදිහටම උබල ඉන්නවට ඒක කැම්පස් එකට හොද නැති කම හින්දා...
    උන් උබව සලකන්නේ කැම්පස් එකේ එක කොටසක් විදිහට උබේ අඩුපාඩු වැරදි හදලා උබ ශක්තිමත්,දක්ශ ඕනම දේකට මූන දෙන්න පුලුවන් කෙනෙක් කරන එක නිවැරදි රැග් එකක අරමුන...

    උබ අකමැති නම් හොද මානසික ශක්තියක් තියන , දක්ශ පුද්ගලයෙක් වෙන්නෙ උබ ඔහොම්ම ලතවි ලතවි ඉදපන්......

    හැම දේකම හරියට නොදැන අඩුපාඩු කියන්න එපා.....

    :lol::lol::lol:Menna me wage aya thama malli brainwash una un kiyanne :lol::lol: barida bn umbalata oya jathika mehewara branchout karala podu janathwa atharata geniyanna paw ne e minissu athareth ohoma therenne nathi bari un athine ... ai ethakota pvt Universities.. Ewageth owa hambenne nathuwa out wena un me loke thiyena ewath ekka harenna wath baruwa athine :lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :lol::lol::lol:Menna me wage aya thama malli brainwash una un kiyanne :lol::lol: barida bn umbalata oya jathika mehewara branchout karala podu janathwa atharata geniyanna paw ne e minissu athareth ohoma therenne nathi bari un athine ... ai ethakota pvt Universities.. Ewageth owa hambenne nathuwa out wena un me loke thiyena ewath ekka harenna wath baruwa athine :lol::lol:

    • Harvard,MIT පුයර බබාලට rag එක දෙන්න මෙහෙන් දූත පිරිසක් යවමුද?:lol:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද

    Machan Peradeniye Uni neda innawa kiwwe?
    pabasari Ginige kyn lady doc hambenna.she is a good Senior Lecturer in Pera and also Psychiatry Consultant Psychiatris.

    ....uni1 prashneth kynna
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හා හා එහෙම කියන්න එපා,අපේ sinno කියලා තියෙන්නේ ලොකු company වල job දෙනවා කියලා,හැබැයි ala වුනොත් කැපිල්ල කියලා :lol::lol:

    සිරාවටම මටත් කැම්පස් යන්න හිතෙනවා
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    හා හා එහෙම කියන්න එපා,අපේ sinno කියලා තියෙන්නේ ලොකු company වල job දෙනවා කියලා,හැබැයි ala වුනොත් කැපිල්ල කියලා :lol::lol:

    Ado bayeth ba ban :lol::lol:
    Sinno ithin inne loku loku putu wala ne para dige idagana ,raga karala ehama qualifications hadagana. Un anith unta wada kalayak kohomath degree eka karanwane :lol::lol::lol::lol:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මම කොළඹ campus machan,කොහොමත් february අන්තිම වගේ ඉවර වේවි එතකන් මග ඇරලා ඉන්නවා.මේකේ එහෙම anti rag කියලා set නෑ machan.ඔතන වෙලා තියෙන්නේ අපේ Batch එකේ සමහරු දැනටමත් දීගෙන ඉන්නේ sinnonta:sorry:

    Puka dena unge wisthra deepanko ban, uba kamathi da ubata una dey thawa ekek ta wenwata
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Typical talk of a gameh godeh sinhalese outcast :lol::lol::lol:

    ඔව් මම ගමේ ගොඩේ කොල්ලෙක් ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ..
    මට දුකක් කරදරයක් නැතිව ඉන්න මගේම ගෙයක් දොරක් ඇත..

    ටවුමක පොශ් පොරක් වෙනවාට වඩා ගමේ ගොඩේ දුව පැන ලබාගත් අත්දැකීම් ගැන මම සතුටු වෙමි..

    ගහකට නැග කුරුම්බයක් කඩා බී සරුන්ගලයක් ඇර විනොද වූ අතීතය පොශ් ටවුම් උත්තමයාට වඩා මට වටී...

    අනේ නිකං ඉඳපං බං.
    :-1
    කැම්පස් ගිහින් රැග් වුන උන් විතරද එතකොට දැන් හැදිලා ඉන්නේ?
    කැම්පස් යන්නේ නැතුව හිටිය උන් හැදෙන්නෙ නැද්ද එතකොට? උන්ට සින්නො නෑ නේ උන් ගැන ආදරෙන් හිතන්න :-2

    උඹ අඩු ගානේ දන්නවද කියපං ඩිප්‍රෙෂන් කියන්නෙ මොකක්ද කියලා? :-3

    1. නිකන් ඉදල උබද මට වියදම් කරන්නේ..
    2.මිනිහෙක් හැදෙන්න කැම්පස් යන්නම ඕනේ කියල නීතියක් නෑ.. ඒ වගේම රැග් වෙන්නම ඕනේ කියල නියමයකුත් නෑ...
    අද තියන රැග් ක්‍රමය තුල බොහෝ අඩුපාඩු ඇත ඒවා නිවැරදි විය යුතුය.

    නමුත් (අද කාලේ නම් ටිකක් අඩුයි ) බහුතරයක් කැම්පස් ගිය එවුන් හැදිල එලියට එන්නේ..
    හරියට කැම්පස් සමාජෙක ජීවත් වුන එකෙක්ට සමාජෙට මූන දෙන්න හොද හැකියාවක් තියනවා.. (කලා එවුන්ට නම් බහුතරයකට නම් ටිකක් අඩුයි )

    3. Depression is not simply the result of a ‘chemical imbalance’, for example because you have too much or not enough of a particular brain chemical. It’s complicated, and there are multiple causes of major depression. Factors such as genetic vulnerability, severe life stressors, substances you may take (some medications, drugs and alcohol) and medical conditions can affect the way your brain regulates your moods.

    Depression affects an estimated one in 15 adults (6.7%) in any given year. And one in six people (16.6%) will experience depression at some time in their life. Depression can strike at any time, but on average, first appears during the late teens to mid-20s. Women are more likely than men to experience depression. Some studies show that one-third of women will experience a major depressive episode in their lifetime.

    කියවා ලබාගත් දැනුම ඇත. නමුත් මා මානසික වෛද්‍ය වරයෙක් නොවෙමි...

    Playan gono gon katha kiyanne nathuwa :-1

    uba dan charitheda :-2
    ,ubath aniwa iskole kale padam kara kara idal campus gihin poadi kello kollo allagana rag karana gonek thama sure ekatama
    :-3
    minissunwa thalala shakthimath karanna ba gono .
    :- 4
    Ubala wage harak innakam mey ratawal hadanna ba
    :-5

    1:-මම මීට පස්සේ ත්‍රෙඩ් එකක් හරි පොස්ටුවක් හරි දානකොට් උබෙන් අහන්නම්.. අනේ පල බූරුවො..... මට ඕන දෙයක් මම කියනවා
    2:- ඔව් මගේ කතාවේ මම තම චරිතේ.... මට රටෙ එවුන්ගේ කතා වලට චරිත්යක් වීමට කිසිම උවමනාවක් නැත..
    3:-උබ කාලගුණ විද්‍යා එකේද වැඩ ඔහොම අනාවැකි කියන්න..

    අනේ තොගෙයි මගෙයි වල බැහිල්ල...

    පෝස්ටුවේ ලොකු අකුරින් දැම්මේ දැක්කේ නැද්ද? තොට ඇස් penawa මදිද..
    මම රැග් කරන්න ගියේ නෑ... හේතුව මට ඉතා පවුද්ගලිකයි..

    4:-උබ දැක්කද මිනිස්සුන්ව තලනවා...
    මාව නම් කවුරුත් තැලුවේ නෑ..
    උබ රැග් වෙලා තියනවද්?

    නොදන්න මගුල් වලට කට නොදා ඉදපන් බූරුවා

    1212903342157038

    උඹ පියර බබාලා කියන අයට තමයි ඇමෙරිකාවෙ nerds ල කියන්නේ.
    බිල් ගේස්ට්, සකර්බර්ග්, එලොන් මස්ක් මේ ඔක්කොම උඹ කියන විදිහට පියර බබාල.
    ඇමෙරිකාවෙත් උඹල හිතනවා වගේ හිතලා මේ පියර බබ්බු socialize කරන්න ගියානම්
    අද උන් ඒ තත්වෙට එයිද.

    :-පියරු බබා යනු..
    උපායෙහි අදක්ශ
    තීරන ගැනීමට මැලි
    සමාජ දාමයට අනුගත නොවූ
    උත්සහයෙන් තොරව වැඩ කරන
    අපි පොශ් යැයි සිතන රෙන්ඩ පුකේ ගූ නැති පිරිසකි.

    මානසික ලෙඩ ගැන, ඒවට පිලියන් කරන හැටි ගැන අවුරුදු බර ගානක අත්දැකීම් තියෙන ඒ ගැන උපාධි ගහපු හෙන ලොකු ලොකු දොස්තරල වෙන්න ඇති නේද ඔකේ ඉන්නේ නේද ළමයින්ගේ මානසික ගැටළු වලට පිලියන් යොදන්න :baffled: හම්මෝ ඒ උත්තමයෝ කොච්චර කැපවීමක් කරනවද අර ලමයව යහමගට ගන්න තමන්ගේ කාලේ කැප කරලා නොමිලේම සේවයත් සපයනවා හරිම පින්කමක් සාදු සාදු :sorry:

    මට දැනෙන අන්දමට පවතින ක්‍රමයේ අඩුපාඩු ඇති බව සහ
    ක්‍රියාවේ අරමුන මුලු හදවතින්ම උතුම් වුවහොත් ප්‍රශ්න අඩුය
    විශ්ව විද්‍යාලය තුල ඉගනීමේදී අනුගත විය යුතු සිරිත් විරිත් පවතී
    ඒවා විවිද ආකාරයට සදහන් කල හැක
    උදාහරන ලෙස
    සියලු සිසුන් තමාට හිමි පෝලිම අනුගමනය කොට කෑම ලබාගත යුතුය..
    එය විශාල පිරිසකගේ කාලය කලමනාකිරීමට සහය වනවා මෙන්ම පුදගලයකුට අසාදාරනයක් සිදු නොවීමට ඉඩ සලසයි..

    ලෙක්චර් හෝල් අසල ගැවසීමෙදී නිශ්ශබ්දව විනීතව හැසිරීම අනිවාර්ය විය යුතුය මක්නිසාදයත් ඇතුලත ඉගන ගන්නා සිසුන්ට බාදාවක් නොවීම උදෙසාය..

    විශ්ව විද්‍යාලය තුල ඇති තන කොල ගසකට පවා හානි නොකිරීම සිසුවෙකුගේ වගකිම සහ යුතුකමකි..
    මක්නිසාදත් විශ්ව විද්‍යාලය තුල ඇති සම්පත් හා සොබා සෞන්දර්ය රැක ගැනීම උදෙසාය

    මෙවැනි අනුගත විය යුතු කරුනු කාරනා රාශියක් පවතී..

    නමුත් අද පවතින සුලු පිරිසකගේ පොර වීම යන ගතානුගතික ලාංකික පුරුද්ද මත විශ්ව විද්‍යාල පරිසරය තුලින් මේ හික්මීම ගිලිහී යමින් පවතී...

    මේ විනාශකාරී වාතාවරනයට පොරවල් වීමට රැග් කරන අයිලාද හේතු වී ඇති බව මා පිලිගන්නා අතර මාගේ අදහස විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විදාලයට අනුගත කිරීම සදහා විශේශ වැඩපිලිවලක් අවශ්තාවයක් මතුවෙමින් පවතී...
    බොහෝ විශ්ව විද්‍යාල තුල පරිපාලනය වක්‍රවාකාරව මම සිසුන් අනුගත කිරීමේ ක්‍රම වේදයට සහයෝගය දක්වන බව කවුරුත් හොදින් දන්නා කරුනකි....

    එසේ සිදුකිරීමට හේතුව එහි ඇති බලපෑමේ හොද තත්වය පරිපාලනය හොදින් දන්නා නිසාය...

    මා සිටින්නේ ඔබගේ මතයට එහා ගිය මතයකය
    එනම් කිසිම රජයේ විශ්වවිද්‍යලයකින් උපාදි ලැබූවන් මුදල් අරමුනින් සිදුකරන අද්යාපන වෙලදාම නතර කල යුතු අතර රටේ අභිවෘදිය සදහා තම දැනුම භාවිතා කල යුතුය
    එමෙන්ම තම නිදහ්ස් අද්යාපනයෙන ලැබූ දැනුම සමාජයට හැකි සෑම විටම නොමිලේ දායක කල යුතුය...

    උඹට මම ඉන්න condition එක තේරෙන්නේ නෑ machan,මම ගොඩක් දුක් විඳලා තියෙනවා .ඒකෙ ප්‍රතිපලක් විදියට තමයි මේ ලෙඩේ හැදුණෙ.දැන් බෙහෙත් අරන් තරමක් පාලනය වෙලා ඉන්නේ.මට ඕක තවත් වැඩි කරගන්න වුවමනාවක් නෑ machan,comment කළාට thanks machan

    උබේ ලෙඩේ ගැන හොදට හොයල බලපන්..
    උබට තියෙන්නේ බෙහෙත් බීල විතරක් හොදකරන්න පුලුවන් ලෙඩක් නෙමේ...
    මුලින්ම උබ බෙහෙත් ගන්න ඩොකා එක්ක මේ ගැන කතා කරපන්..

    කොහොම වුනත් උබට හැමදාම ඔය විදිහට සමාජෙන් ඈත්වෙලා ඉන්න බෑ.. කොයි වෙලාවකදි හරි උබට සමාජෙට බහින්න වෙනවා.. අන්න එදාට ඔයිට වඩා ගැටලු වලට මුන දෙන්න වෙනවා... එතකොට උබල වගේ එවුන් දිවිනසාගන්න පෙලබෙනවා..

    උබ එසේ නොවිය යුතු පුද්ගලයෙක්.. මොකද උබ අත උස්සල නෙමේනෙ කැම්පස් ආවෙ.. උබ උසස්පෙල පාස් වෙලා අදාල සුදුසුකම් සපුරපු එකෙක්..
    ඒ කියන්නේ උබට වැඩක් අරමුනක් ඇතුව සාර්තකව කරන්න පුලුවන් එකෙක්

    මුලින් උබ උබේ තියන ස්වයන් හීනමානේ අයින් කරගෙන ඉදපන්..
    උබට විතරක් නෙමේ ප්‍රශ්න ඇවිත් තියෙන්නේ..
    උබට කැම්පස් එකේ ඉදන් යන්න ගෙදරක් හරි තියනව මට එහෙම තිබ්බෙත් නෑ..
    මම හෑන්ඩ්බිල් බෙදල පොඩි පොඩි වැඩ කරල මට අවශ්‍ය අමතර මුදල් හොයාගත්තේ.. මම ලැප් එකක් බ්යික් එකක් ගත්තේ මගේ සල්ලි වලින් දවසට එක වේල කාල ප්ලේන්ටියක් බීල හිටපු අතීත්යක් මට තිබ්බා.. යකෝ මම මුට්ටකරගහල තියනවා .... තෝ මෙතන ගෑනියක් ව්ගේ අඩන්නේ නැතුව හොද ගැම්මෙන් ඉදපන්...
    මට පිස්සු හැදිලා මැරෙන්න ඕන තිබ්බ ප්‍රශ්න වලටයි වින්ද දුක් වලටයි...