Queens mobiles Kiribathgoda හොරු

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Tho thami modaya ganna kalin ahanna
    Thibuna bakahanko yako bill eka ???
    Parippu siini bilak wage..... Lankawe phone
    99% hora badu thiyenne... Loku ganak
    Deela gannawanam

    Dialog
    Bt option
    Abans
    Johnkeels showroom

    Owa witharai... Anikwa serama hora badu
    Mokaa kiwwath

    ow bn...
    asawata gatta.. moda una bn :sorry:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    කණ පැලෙන්න දෙකක් දුන්නම උන් දෙන්නගෙම වොයිස් ටෝන් එක වීරයගේ ඉඳලා පොන්නයට ඇජෙස් වෙනවා :P
    මම දවස් 11ක් විතර බඩ ගාලා බඩ ගාලා අන්තෙටම මළ පැන්නම තමා ගැහුවේ
    ඊට පස්සෙ බබා වගේ සල්ලි දුන්නා. මට කැබ් වල එන්න වියදම් වෙච්ච ගානත් එක්කම

    හොද වැඩේ.. :love:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    okun karanne phone repair kara kara wikunana eka.gdak kaln mn 4s ekak gnna baluwa thaththata..
    mata kade ghn badu baladdi thama therune wade....
    munta call enawa gdak ungen phone aran kadila repair karnana one ganaa ungen....

    maha chater pot ekak...

    mun net eken gennanne kadichchai anam manam phone kali.aithi eka ehema repair krnwa phone tika dagana...
    patta horu okun
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    හොඳ පාඩම් මචන් අනිත් අයටත්... පුළුවන් කියල හදාගන්න බලපන්.. නැත්තම් සල්ලි ඉල්ලගනින්... අමාරුවේ වැටුනම ඔතනට මොකද ගියේ කියල වැඩක් නෑ... එක දැනෙන්න අමාරුවේ වටිලම බලන්න ඕනේ...
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Oya kiyala thiyenawa wage uba iTunes ekata oka connect karala restore karanna try karada? Oka software issue ekak nisa ubatama hadaganna puluwan wei
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කණ පැලෙන්න දෙකක් දුන්නම උන් දෙන්නගෙම වොයිස් ටෝන් එක වීරයගේ ඉඳලා පොන්නයට ඇජෙස් වෙනවා :P
    මම දවස් 11ක් විතර බඩ ගාලා බඩ ගාලා අන්තෙටම මළ පැන්නම තමා ගැහුවේ
    ඊට පස්සෙ බබා වගේ සල්ලි දුන්නා. මට කැබ් වල එන්න වියදම් වෙච්ච ගානත් එක්කම

    සීන් එක කියපන් මචං..අනික් අයට දැනගන්නත් එක්ක..:yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    okun karanne phone repair kara kara wikunana eka.gdak kaln mn 4s ekak gnna baluwa thaththata..
    mata kade ghn badu baladdi thama therune wade....
    munta call enawa gdak ungen phone aran kadila repair karnana one ganaa ungen....

    maha chater pot ekak...

    mun net eken gennanne kadichchai anam manam phone kali.aithi eka ehema repair krnwa phone tika dagana...
    patta horu okun

    sirawata
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    හොඳ පාඩම් මචන් අනිත් අයටත්... පුළුවන් කියල හදාගන්න බලපන්.. නැත්තම් සල්ලි ඉල්ලගනින්... අමාරුවේ වැටුනම ඔතනට මොකද ගියේ කියල වැඩක් නෑ... එක දැනෙන්න අමාරුවේ වටිලම බලන්න ඕනේ...

    sirawata bn..
    un hadanna bara ganne ne..
    wena tenakata dunna bn..
    danna ekek yawanna epa othanata