Iskole Kale - ITN DRAMA

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ලක්මිණි අමරදේවගෙ වැඩ හොඳයි. ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රියන්ත මහඋල්පතගම මහත්තයත් ඉන්නවනේ. මම ටිකක් බැලුව වරදක් නෑ ඒත් මම සාමාන්‍යෙයන් මෙගා බලන්න එච්චර කැමති නෑ
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕකෙ ඉන්න හෙලන් ද එලන් ද එකීගෙ හැටි බං ඊය :baffled::baffled:
    වෙන ලස්සන උන් හිටියෙ නැද්ද දන්නෑ..අර සර් කාරය පොඩි කෙල්ලට ලව් ද මංද :confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕකෙ ඉන්න හෙලන් ද එලන් ද එකීගෙ හැටි බං ඊය :baffled::baffled:
    වෙන ලස්සන උන් හිටියෙ නැද්ද දන්නෑ..අර සර් කාරය පොඩි කෙල්ලට ලව් ද මංද :confused:

    එකි පට්ට බන් මන් නම් හෙන ආසයි:P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඕකෙ ඉන්න හෙලන් ද එලන් ද එකීගෙ හැටි බං ඊය :baffled::baffled:
    වෙන ලස්සන උන් හිටියෙ නැද්ද දන්නෑ..අර සර් කාරය පොඩි කෙල්ලට ලව් ද මංද :confused:
    hee hee
    ohoma mongal wage inna un thamai passata hedila enne