“කුඹියෝ” ටීවී සිරිස්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
me umbalata wena wada nadda? yako...
oka himihita balapan...
eka eka magul dann nathuwa...
serama kiyanna puluwan predictions tika danawa..
dala ke gahanawa script eka leak una kiyala
:yes::yes:
මන් හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ආපු හොඳ නාටියක් හින්දා
මිනිස්සු හොල්මන් වෙලා ඉන්නේ

ඉවරවෙනකන් ඉවසිල්ලෙන් බලන්න බෑ ප්රෙදික්ට් කරනවා ඉදිරියා
එහෙම වුණාම කත්වේ ලස්සන අගට වදින්නේ නෑ
ඉවසිල්ලෙන් මොකද වෙන්නේ කියල බලන්න ඕනේ
කූම්බියෝ ප්‍රේක්ෂකයෝ ඕනවට වඩා හිතනවා
හේතුවක් තිබ්බත් නොතිබ්බත්
මේක රසවිඳින්න සද්ද වහල බලන්න ඕනා
 
  • Like
Reactions: sithija.h

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
"මින්ස්සු මොනවා කරත් ආර්ථිකය තමා අන්තිමට එන්නේ" - ඔය අපි හිතන විදිහ :yes: ජෙහාන් එහෙම නොහිතන හින්ද තමා අතඇරලා දාපු බිල්ඩින් එකක හිඟන්නා වගේ ඉන්නේ අවුරුදු තිස්පහක් වෙලත්. :yes:

මචං උඹ කියන ජාතියේ මිනිස්සුත් ඉන්නවා. හැබැයි ත්‍රිල් එකට ගේම් ගහන මිනිස්සු මම නම් දැකලා නෑ. ඔය මාක්ස්වාදී උණ තියෙන පත්තර කාරයෝ, නාට්‍ය කාරයෝ, ෆිල්ම් පිස්සෝ ඉන්නවා, හැබැයි ජීවත් වෙන්න ගෙම් ගහන උන් තමයි මචං සමාජයේ හම්බවෙන්නේ. මොකද ගේම් වල තියෙන අවදානමත් එක්ක ත්‍රිල් එකට කරන්න නම් මාර උණක් තියෙන්න ඕනේ. අනිත් එක ගේම් කාරයාගේ ඩ්‍රයිවින් ෆෝස් එක සල්ලි නේ මචන්. උඹට සල්ලි එන වෙනත් විදිහක් තියෙනවා නම් ගේම් ගහලා ඒ අවදානම ගන්න එකෙන් වැඩක් නෑනේ.
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    FB_IMG_1517542234097.jpg
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එදා ප්‍රියන්තය කරපු වැඩ අද ජෙහාන් කරනවා...ජෙහාන්ගේ වැඩ ප්‍රියන්තය කරනවා..කර්මය එනවා පස්සෙන් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ..ජෙහානයා ඔය විදියටම ප්‍රියන්තයා හොයන්න දිව්වා මතකයි :dull::dull::dull::dull:
     
    Smart1

    Member
    Feb 14, 2015
    30
    1
    0
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.
     
    • Like
    Reactions: ^Buddhika^

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.

    :D:D:D:D:D:D:D:D:D ha muchn
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.

    :rofl: :rofl: :rofl:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.

    අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ :rofl::rofl:. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්‍රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.