ප්‍රතික්ෂේපිත එවයි චන්දෙ නොදාපු අයයි ගන්නේ නෑ නේද සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිශතේ බලද්දීUNP 32.861
SLPJP 30.43
UPFA 9.55
JVP 6.2
Others 5.8
Reject & Not voted 15.159
ඒක අයින් කරලා ඉතුරු ඒවගේ එකතුව 100 වෙන්න ගත්ත නං හරි මම හිතන්නේ
.ප්‍රතික්ෂේපිත එවයි චන්දෙ නොදාපු අයයි ගන්නේ නෑ නේද සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිශතේ බලද්දීUNP 32.861
SLPJP 30.43
UPFA 9.55
JVP 6.2
Others 5.8
Reject & Not voted 15.159
ඒක අයින් කරලා ඉතුරු ඒවගේ එකතුව 100 වෙන්න ගත්ත නං හරි මම හිතන්නේ
.ප්‍රතික්ෂේපිත එවයි චන්දෙ නොදාපු අයයි ගන්නේ නෑ නේද සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිශතේ බලද්දීඒක අයින් කරලා ඉතුරු ඒවගේ එකතුව 100 වෙන්න ගත්ත නං හරි මම හිතන්නේ
.
මගේ අනාවැකිය![]()
UNP - 38.66%, පොහොට්ටුව - 35.8%, UPFA - 11.24%, JVP - 7.3%, වෙනත් 7%
බූ වැල්ලාට කාඩ් තෝරගන්න යූස් කරනවා වාගේ කටුස්සගේ නැට්ට හරි බෙල්ල හරි වෙන මොනාහරි හොල්ලන ඈන්ගල් එකෙන් අනාවැකිය හොයාගන්න වෙන්නේ
ඔව් නැට්ටයි බෙල්ලයි කටයි ඇරෙන්ඩ වෙන මොකුත් නෑනෙ
, ගෑනු කටුස්සෙක්ලුනෙ 
මර්වින් මාමේ ඉලක්කන් වලින් කියමූ1. pohottuva
2. unp
3. nidahasa

ආයතන කීයක් තියෙනවද අනං මනං දන්නේ නෑ හරියට දැන් අලුත් ඒවත් හදල නෙ. 341 ක්ද තියෙන්නේචන්දෙ ප්‍රතිශතයෙන් වැඩක් නැ ආයතන කීයක් දින්නවද කියල දාමුද ඔට්ටුවක්
UNP 200
SLFP 20
Basil & Mahinda 66
TNA & Muslim - 55
JVP - 0
341 ඔක්කොම