Guess the election result and Win

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
පොහොට්ටුව නෑ මේකේ :nerd: ප්‍රතික්ෂේප කරනවා ආයෙත් :P

හරියට දාන්න අනේ සේදිරිස් මාමේ ඔයා හොඳ මාමනේ :love:

wenath kiyanne eka wenna Athi.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලොකු පක්ශ4ටම චන්ද අඩු වෙලා පොඩි එවට වැඩි වෙන්න කියල තමා පැතුම මගේ..


    🔔 30%
    🙈 28%
    🐘 20%
    ✋ 10%
    🌷 12%
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අනාවැකිය :baffled:

    UNP - 33%, පොහොට්ටුව - 32%, UPFA - 19%, JVP -9%, වෙනත් 6%


    100% k enawada balapan!:P

    මගේ අනාවැකිය :baffled:

    UNP - 35%, පොහොට්ටුව - 33%, UPFA - 18%, JVP - 8%, වෙනත් 5%

    UNP 17.4%, පොහොට්ටුව 59.8%, UPFA 15.3%, JVP 7.5%

    Pohottu -40, Unp-36, Upfa-14, Jvp-10

    සහභාගිත්වය සඳහා සැනසිලි ත්‍යාග :love: +20
     
    • Like
    Reactions: dragon-fighter

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනාවැකි හරිගියොත් කටුස්සගේ බෙල්ලෙ ලනුවක් ගැටගහලා හරි කූඩුවක දාල හරි දේවාලෙ තියාගන්ඩ ඉන්නෙ :yes:

    බූ වැල්ලාට කාඩ් තෝරගන්න යූස් කරනවා වාගේ කටුස්සගේ නැට්ට හරි බෙල්ල හරි වෙන මොනාහරි හොල්ලන ඈන්ගල් එකෙන් අනාවැකිය හොයාගන්න වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බූ වැල්ලාට කාඩ් තෝරගන්න යූස් කරනවා වාගේ කටුස්සගේ නැට්ට හරි බෙල්ල හරි වෙන මොනාහරි හොල්ලන ඈන්ගල් එකෙන් අනාවැකිය හොයාගන්න වෙන්නේ
    උපුල් මාමගේ අහවල් එකේ තමා එල්ලන්නේ ගලක් :frown: