Polarized and Photochromic dekama thiyena ekak genna ganin.
branded ewa wadak na bn brand eka enne frame ekata witarai. show off ekata hodai. polarized lenses tyena ekak ganin Vision care, ray ban wage shop ekakin. 3000 idala wage tyenawa
ebay, ali ඒවගෙන් ගන්න ඒවගෙයි branded rayban වගේ ඒවගෙයි ලෙන්ස් එකේ වෙනසක් නැද්ද?
ebaynm aran na bn. polarized 3000ta wage tyena ekei branded ekei lens wala wenasak na bn.
Polarized and Photochromic dekama thiyena ekak genna ganin.
ebay, ali ඒවගෙන් ගන්න ඒවගෙයි branded rayban වගේ ඒවගෙයි ලෙන්ස් එකේ වෙනසක් නැද්ද?
branded ewa wadak na bn brand eka enne frame ekata witarai. show off ekata hodai. polarized lenses tyena ekak ganin Vision care, ray ban wage shop ekakin. 3000 idala wage tyenawa

ඔවු මචං මම ගත්තා මේ ගානක් උනා දවසෙම උනත් දාගෙන ඉන්න පුලුවන් ගානක්වත් නැහැ. හොද කොලිටි මචං.
එක දවසක් හයිවේ ගිහින් හවස 5 ට විතර ගාල්ලට දාලා වාහනේ හෙඩ්ලයිට් ඔන් කරා කියපන්කෝ කරුවලයි කියලා. පස්සේ මීටර් උනේ සන්ග්ලාස් දාලා කියලා. ඔය වැඩේම උනා නුවරඑලි යද්දී රම්බොඩ ටනල් එකේදී ලයිට් වල එලිය මදි ඇයි දන්නෙෑ කියල හිත හිතා යද්දී මීටර් උනේ සඟ දාලනේ ඉන්නේ කියලා![]()