Sunglasses help

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මට හොඳ sun glass එකක් ගන්න ඕනෙ. මම ebay එකෙන් ali එකෙක් කීපයක්ම ගෙන්නුව ඒ එකක්වත් දාගෙන ඉන්න බෑ ඇස් රිදෙනව.

    හොඳ branded එකක් ගන්නවනම් කීයක් වෙයිද? කොහෙන්ද ගන්න පුළුවන්?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    branded ewa wadak na bn brand eka enne frame ekata witarai. show off ekata hodai. polarized lenses tyena ekak ganin Vision care, ray ban wage shop ekakin. 3000 idala wage tyenawa
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Polarized and Photochromic dekama thiyena ekak genna ganin.

    branded ewa wadak na bn brand eka enne frame ekata witarai. show off ekata hodai. polarized lenses tyena ekak ganin Vision care, ray ban wage shop ekakin. 3000 idala wage tyenawa

    ebay, ali ඒවගෙන් ගන්න ඒවගෙයි branded rayban වගේ ඒවගෙයි ලෙන්ස් එකේ වෙනසක් නැද්ද?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ebay, ali ඒවගෙන් ගන්න ඒවගෙයි branded rayban වගේ ඒවගෙයි ලෙන්ස් එකේ වෙනසක් නැද්ද?

    ebaynm aran na bn. polarized 3000ta wage tyena ekei branded ekei lens wala wenasak na bn.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    branded ewa wadak na bn brand eka enne frame ekata witarai. show off ekata hodai. polarized lenses tyena ekak ganin Vision care, ray ban wage shop ekakin. 3000 idala wage tyenawa

    ඔවු මචං මම ගත්තා මේ ගානක් උනා දවසෙම උනත් දාගෙන ඉන්න පුලුවන් ගානක්වත් නැහැ. හොද කොලිටි මචං.
    එක දවසක් හයිවේ ගිහින් හවස 5 ට විතර ගාල්ලට දාලා වාහනේ හෙඩ්ලයිට් ඔන් කරා කියපන්කෝ කරුවලයි කියලා. පස්සේ මීටර් උනේ සන්ග්ලාස් දාලා කියලා. ඔය වැඩේම උනා නුවරඑලි යද්දී රම්බොඩ ටනල් එකේදී ලයිට් වල එලිය මදි ඇයි දන්නෙෑ කියල හිත හිතා යද්දී මීටර් උනේ සඟ දාලනේ ඉන්නේ කියලා:rofl::rofl:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔවු මචං මම ගත්තා මේ ගානක් උනා දවසෙම උනත් දාගෙන ඉන්න පුලුවන් ගානක්වත් නැහැ. හොද කොලිටි මචං.
    එක දවසක් හයිවේ ගිහින් හවස 5 ට විතර ගාල්ලට දාලා වාහනේ හෙඩ්ලයිට් ඔන් කරා කියපන්කෝ කරුවලයි කියලා. පස්සේ මීටර් උනේ සන්ග්ලාස් දාලා කියලා. ඔය වැඩේම උනා නුවරඑලි යද්දී රම්බොඩ ටනල් එකේදී ලයිට් වල එලිය මදි ඇයි දන්නෙෑ කියල හිත හිතා යද්දී මීටර් උනේ සඟ දාලනේ ඉන්නේ කියලා:rofl::rofl:

    මොකක්ද ගත්ත brand එක? මටත් ඕනෙ වාහනෙ යනකොට දාන්න තමයි, දැනට ගත්ත ඒව දාගෙන පැය බාගයක්වත් ඉන්න බෑ ඇස රිදෙනව. vision care එකේ ray ban aviator එකක් බැලුව 20000/= :baffled: