අනිවා
මට හිතෙනවා ගම්පහ UNP සහ නිදහස් පක්ෂෙට යයි.
කොලබනන් කොහොමත් UNPනේ
නුවර පොහොට්ටුවටයි UNPයි
උතුර, නැගෙනහිර UNP සහ අනෙක් පක්ෂ
දකුණ පොහොට්ටුව UNP
ඔහොම බැලුවාම ඔක්කොම දිස්ත්‍රික්ක එක්කෝ UNP සහ පොහොට්ටුව, නැත්තන් UNP සහ නිදහස් පක්ෂේ, නැත්තන් UNP සහ අනෙක් පක්ෂ
දෙකට කැඩිලා ඉල්ලන්න ගියාම ඕක තමා අවුල. By Deafult UNP දිනනවා.
මමත් මේ තාම හිතනවා මොකාට දෙන්නද කියල
UNPනං දෙන්නේ නැ![]()
gampaha nagarasabawa pohottuwa dinanawa loweth



නුවරෙලිය තනිකර අලි බලකොටුවනේ පොහොට්ටුව එක්ක එකට ඉල්ලුවත් හැරෙන්නවත් බෑ
පෝස්ටරයක්වත් දැක්ක මතක නෑ
ඒක 3%ක්වගේ ගනියි 


