amasin ට පස්සේ වැඩිම ෆේක් අකව්න්ට් හිමිකරු..
what made u think amasin isn't one of my fakes ?

amasin ට පස්සේ වැඩිම ෆේක් අකව්න්ට් හිමිකරු..

what made u think amasin isn't one of my fakes ?![]()

and Iam not ?


he says u have highest no of fakes after amasin .., he can only be sure about that if he is amasin...
he and u both cannot be amasin unless ofcourse u are him...
are u.?![]()

are u even sure u arent one of my fakes ?![]()

බුදුහාමුදුරුවෝ විස්වාස කරනවානම් දෙවියොත් විස්වාස කරන්න වෙනවා ..කරණිය සුත්රයේද කොහෙද අග කොටසේ තියෙන්නේ "උබලාට පුද පුජා කරන මේ මිනිසුන් වහා රැක ගනිව් "කියලා බුදුහාමුදුරුවෝ දෙවියන්ට එන කරන එකක්කොහොම නමුත් මමනම් දෙවියන් විශ්වාස කරන්නේ නෑ මචන්ලා. බුදුහාමුදුරුවෝ විතරයි![]()

yeah ..thats possible if i have split personality disorder...
i dont ruleout that possibility
y ?බුදුහාමුදුරුවෝ විස්වාස කරනවානම් දෙවියොත් විස්වාස කරන්න වෙනවා ..කරණිය සුත්රයේද කොහෙද අග කොටසේ තියෙන්නේ "උබලාට පුද පුජා කරන මේ මිනිසුන් වහා රැක ගනිව් "කියලා බුදුහාමුදුරුවෝ දෙවියන්ට එන කරන එකක්![]()
නැකැත්වත් බොරුමයි කියල ප්රතික්ශේප කලේ නෑ 
yet u replied as though u have ruled out the possibility amasin being a fake of miney ?

i was assumed u are not the guy who posted that comment...![]()

Aruna119 ? what made u think it's not one of my fakes ?![]()

කොහේ ..අර ලෝහිත පක්කන්දික රෝගය හැදුනාම ශක්ර දෙවියෝද කොහෙද ඒවා ඇදන් ගියේ දෙවියෝ නැති නිසාදධොවන සූත්රෙ නැකැත් කෙලියක් ගැන කියද්දිත් නැතැයිත් නොකියමි ඇතැයිත් නොකියමි කියනවනැකැත්වත් බොරුමයි කියල ප්රතික්ශේප කලේ නෑ
![]()

සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවට දර්මය දේශනා කරද්දී අර ආව එලි මොනවා කියලද උන් වහන්සේ එතකොට ප්රකාශ කලේ 
beause then wht he(you) said has no meannin..![]()

කොහේ ..අර ලෝහිත පක්කන්දික රෝගය හැදුනාම ශක්ර දෙවියෝද කොහෙද ඒවා ඇදන් ගියේ දෙවියෝ නැති නිසාදසාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවට දර්මය දේශනා කරද්දී අර ආව එලි මොනවා කියලද උන් වහන්සේ එතකොට ප්රකාශ කලේ
![]()
ධොවන සූත්රය බලපං
ඒකෙ බුදු හාමුදුරුවො නැකැත් ගැන කියනව
නැකැත් බොරුයි කියල ප්රතික්ශේප කලේ නෑ 
of course it has a meaning. it means i own most of the fake accounts after me![]()

are u implying a case of split personality disorder.?![]()
නැකත් බොරු කියලා කොහෙවත් කියලා නෑනේ මචන් ..මිනිස්සු කරගත්ත පව් ගෙවද්දී ග්රහ තරු තාරක කුමක් කරන්නද කියලත් කියලා තියනවනේ .ඔය නැකත් මම දන්නා තරමින් රිෂි වරු ලෝකෙට දුන්න දායාදදෙවියො ඉන්නවධොවන සූත්රය බලපං
ඒකෙ බුදු හාමුදුරුවො නැකැත් ගැන කියනව
නැකැත් බොරුයි කියල ප්රතික්ශේප කලේ නෑ
![]()

නැකත් බොරු කියලා කොහෙවත් කියලා නෑනේ මචන් ..මිනිස්සු කරගත්ත පව් ගෙවද්දී ග්රහ තරු තාරක කුමක් කරන්නද කියලත් කියලා තියනවනේ .ඔය නැකත් මම දන්නා තරමින් රිෂි වරු ලෝකෙට දුන්න දායාද
දොවන සුත්රය මොන කොටසේද තියෙන්නේ ..දිග නිකායේද ?![]()
නක්කත්ථ ජාතකේ කියෝල බලපං
ඒකෙං කියන්නෙ අනික් සියලුම සාධක වැඩේ ඉෂ්ඨ වෙන විදිහට තියෙනවනං නැකැත් බැලීමෙන් පලක් නෑ කියල
නැතුව නැකැත් නැහැමයි කියල නෙමේ
