දෙවියෝ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොම නමුත් මමනම් දෙවියන් විශ්වාස කරන්නේ නෑ මචන්ලා. බුදුහාමුදුරුවෝ විතරයි:yes:
    බුදුහාමුදුරුවෝ විස්වාස කරනවානම් දෙවියොත් විස්වාස කරන්න වෙනවා ..කරණිය සුත්‍රයේද කොහෙද අග කොටසේ තියෙන්නේ "උබලාට පුද පුජා කරන මේ මිනිසුන් වහා රැක ගනිව් "කියලා බුදුහාමුදුරුවෝ දෙවියන්ට එන කරන එකක් :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ධොවන සූත්‍රෙ නැකැත් කෙලියක් ගැන කියද්දිත් නැතැයිත් නොකියමි ඇතැයිත් නොකියමි කියනව :yes: නැකැත්වත් බොරුමයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ධොවන සූත්‍රෙ නැකැත් කෙලියක් ගැන කියද්දිත් නැතැයිත් නොකියමි ඇතැයිත් නොකියමි කියනව :yes: නැකැත්වත් බොරුමයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
    කොහේ ..අර ලෝහිත පක්කන්දික රෝගය හැදුනාම ශක්‍ර දෙවියෝද කොහෙද ඒවා ඇදන් ගියේ දෙවියෝ නැති නිසාද :oo::oo:සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවට දර්මය දේශනා කරද්දී අර ආව එලි මොනවා කියලද උන් වහන්සේ එතකොට ප්‍රකාශ කලේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහේ ..අර ලෝහිත පක්කන්දික රෝගය හැදුනාම ශක්‍ර දෙවියෝද කොහෙද ඒවා ඇදන් ගියේ දෙවියෝ නැති නිසාද :oo::oo:සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවට දර්මය දේශනා කරද්දී අර ආව එලි මොනවා කියලද උන් වහන්සේ එතකොට ප්‍රකාශ කලේ :baffled:

    දෙවියො ඉන්නව :yes: ධොවන සූත්‍රය බලපං :yes: ඒකෙ බුදු හාමුදුරුවො නැකැත් ගැන කියනව :yes: නැකැත් බොරුයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙවියො ඉන්නව :yes: ධොවන සූත්‍රය බලපං :yes: ඒකෙ බුදු හාමුදුරුවො නැකැත් ගැන කියනව :yes: නැකැත් බොරුයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
    නැකත් බොරු කියලා කොහෙවත් කියලා නෑනේ මචන් ..මිනිස්සු කරගත්ත පව් ගෙවද්දී ග්‍රහ තරු තාරක කුමක් කරන්නද කියලත් කියලා තියනවනේ .ඔය නැකත් මම දන්නා තරමින් රිෂි වරු ලෝකෙට දුන්න දායාද

    දොවන සුත්‍රය මොන කොටසේද තියෙන්නේ ..දිග නිකායේද ?:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැකත් බොරු කියලා කොහෙවත් කියලා නෑනේ මචන් ..මිනිස්සු කරගත්ත පව් ගෙවද්දී ග්‍රහ තරු තාරක කුමක් කරන්නද කියලත් කියලා තියනවනේ .ඔය නැකත් මම දන්නා තරමින් රිෂි වරු ලෝකෙට දුන්න දායාද

    දොවන සුත්‍රය මොන කොටසේද තියෙන්නේ ..දිග නිකායේද ?:rolleyes:

    නක්කත්ත ජාතකේ තියෙන ගාථාවනෙ ඔය කියන්නෙ. ධම්මපදෙත් තියෙන්නෙ. ඒකෙත් කියන්නෑ බං ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල :no: නක්කත්ථ ජාතකේ කියෝල බලපං :yes: ඒකෙං කියන්නෙ අනික් සියලුම සාධක වැඩේ ඉෂ්ඨ වෙන විදිහට තියෙනවනං නැකැත් බැලීමෙන් පලක් නෑ කියල :yes: නැතුව නැකැත් නැහැමයි කියල නෙමේ :yes:

    අංගුත්තර නිකායෙ තියෙන්නෙ :yes:

    http://www.thripitakaya.org/tipitakaya/Index/567?s=10515