Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP 90%

    Pohottu 1%

    UPFA 2%

    JVP 3%

    Others - 4%
    කසන් නානා විහිලු නැතුව හොඳ ඇනලයිස් පාරක් දාල කියමු බලන්න :yes: මාලිගාවත්ත ආසනේ ප්‍රතිපලේ නෙවේ ලංකාවේම එක කියන්න ඕනේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිතුවට වඩා සහභාගිත්වය හොඳයි 60 දෙනෙක් මේ වෙද්දී තරඟයට ඇතුල් වෙලා :yes:

    රෙප් දෙනවා කිව්වම නෑවිත් කොහොමද මෙයා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් දෙනවා කිව්වම නෑවිත් කොහොමද මෙයා..
    කට්ටියගේ හැටි දන්න නිසා තමා රතු පාටින්ම දැම්මේ :P කීයක්වත් නොදී හරි අමාරුයි මේ කාලේ වැඩකට සහභාගී කරගන්න :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් දෙනවා කිව්වම නෑවිත් කොහොමද මෙයා..
    උපුල් මාම දෙකක් දාල තිබුනා අන්තිමට දාපු එක තමා ගත්තේ ඔන්න :baffled: දෙකක් බෑ එකයි පුළුවන්. වෙනසක් තියෙනවනං ආය පෝස්ට් එකක් දාන්න.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    පොහොට්ටුව 38%
    එජාප 35%
    එජනිස 19%
    ජවිපෙ 8%

    උතුරු නැගෙනහිර ටික ඇර
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අනාවැකිය :oo:

    පොහොට්ටුව - 38.55%, UNP - 31.38%, UPFA - 12.87%, JVP - 9.59%, වෙනත් 7.61%


    wait n see diyuds

    මගේ අනාවැකිය :rolleyes:

    UNP - 36.85%, පොහොට්ටුව - 34.81%, UPFA - 13.36%, JVP - 8.39%, වෙනත් - 6.59%

    එල එල :yes: මේ දෙක නං ලඟින්ම යයි කියල හිතෙනවා මට :yes:
     
    • Like
    Reactions: sithija.h