කසන් නානා විහිලු නැතුව හොඳ ඇනලයිස් පාරක් දාල කියමු බලන්නUNP 90%
Pohottu 1%
UPFA 2%
JVP 3%
Others - 4%
මාලිගාවත්ත ආසනේ ප්‍රතිපලේ නෙවේ ලංකාවේම එක කියන්න ඕනේ 
හිතුවට වඩා සහභාගිත්වය හොඳයි 60 දෙනෙක් මේ වෙද්දී තරඟයට ඇතුල් වෙලා![]()
එල එල
බලමුකෝ අපි ප්‍රතිපල ආවම 
කට්ටියගේ හැටි දන්න නිසා තමා රතු පාටින්ම දැම්මේරෙප් දෙනවා කිව්වම නෑවිත් කොහොමද මෙයා..
කීයක්වත් නොදී හරි අමාරුයි මේ කාලේ වැඩකට සහභාගී කරගන්න
උපුල් මාම දෙකක් දාල තිබුනා අන්තිමට දාපු එක තමා ගත්තේ ඔන්නරෙප් දෙනවා කිව්වම නෑවිත් කොහොමද මෙයා..
දෙකක් බෑ එකයි පුළුවන්. වෙනසක් තියෙනවනං ආය පෝස්ට් එකක් දාන්න.පොඩ්ඩක් හිටු 63ක් ඉන්නවා දෙන්න ඔයා 57 වෙනියාko katusso mata rep nane![]()





මගේ අනාවැකිය![]()
පොහොට්ටුව - 38.55%, UNP - 31.38%, UPFA - 12.87%, JVP - 9.59%, වෙනත් 7.61%
wait n see diyuds
මගේ අනාවැකිය
UNP - 36.85%, පොහොට්ටුව - 34.81%, UPFA - 13.36%, JVP - 8.39%, වෙනත් - 6.59%
මේ දෙක නං ලඟින්ම යයි කියල හිතෙනවා මට