Fairfirst_හොරු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113

    උඩින් දෙන සීනි බෝල වලට අහු වෙලා පොලිසි ඩොකියුමන්ට් එක නොකියවා ගත්තහම ඔහොම වෙනවා මචං. ඕක නූගත්කම ඉතින්.
    ++

    ඔහොම කිව්වට මම හිතන්නේ නෑ කිරියේ බහුතරේ වාහනේ ගන්න කලින් ඉන්ෂුවරන්ස් හැම එකටම ගිහිං පොලිසි ඉල්ලගෙන ඇවිල්ලා ඒවා කියෝලා හොඳම එක තෝරලා ඉන්ෂුවරන්ස් එක දාගත්ත කියල, පෙර අත්දැකීම් සහ ඒ වෙලාවේ හැටියට මාසෙකට ගෙවන්න පුළුවන් ගානට ෆුල් කවර් එක දෙන ඉන්ෂුවරන්ස් එක හොයල ගත්තා මිසක්.

    හැබැයි පස්සෙවත් පොලිසි එක කියවල බලන්න තිබ්බ :yes:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මෙහෙමයි මචං.. insurance එකක් ගන්න ගියාම Policy Document එක ඔක්කොම කියවන එක ප්‍රැක්ටිකල් නෑ නේද? අවශ්‍ය ටික උඩින් බලලනෙ ඕන කෙනෙක් ගන්නෙ. එතන ඉන්න උන් ඕකෙ හැංගිච්ච Conditions කියන්නෙ නෑ. උන්ට කියන්න තේරෙන්නෙත් නෑ. මගේ තියෙන්නෙ janashakthi. මම policy doc එකේ සමහර දේවල් උන්ගෙන් ඇහුවම උඩින් පල්ලෙන් උත්තර දීල නිකන් ඉන්නව. හරියට පැහැදිලි කරන්න උන් දන්නෙත් නෑ.

    මෙහෙමයි මචන් , මෙතනදී වැදගත් වෙන්නේ policy එක සම්පුර්ණයෙන්ම කියවලා insurance එකක් ගන්න කියන එක නෙවෙයි. අපි වාහනයක් insurance කරන්ඩ යනකොට, quotation slip එක අපිට අනිවාර්යෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒකේ තියෙනවා අපිට හම්බෙන benifits & exclusions (ගෙවන්නේ නැති ඒවා ) ගැන summary එකක්. ඒක base කරන් අදහසක් ගන්න පුළුවන් මේක අපිට ගැලපෙනවද නැද්ද කියලා . මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් sale එක කරන කෙනා ගෙන් අහලා clarify කරගන්ඩ ඕනේ. හදිසියේ වත් sale එක කරන කෙනා ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්ඩ දන්නේ නැත්තම් හරි අදිමදි කරනවා නම් උගෙන් insurance එක ගන්ඩ එපා . Company එකට කෝච්චර reputation තිබ්බත් sale එක ගැන උඹ satis නැත්තම් ගන්න එපා.

    insurance කියන්නේ tangible product එකක් නෙවේ මචන්. ඒක හින්ද ගන්න කලින් කාල බලල, අතගාල, මිරිකලා හොදද නරකද , ගැලපෙනවද කියල බලන්ඩ බෑ . ඒක දැනගන්ඩ ලැබෙන්නේ claim එකක් ආපුවම. ඒක හින්ද insurance එකක් ගන්න කොට හදිසිවෙලා ගන්නේ නැතුව හොදට හොයලා බලල ගන්න. දන්නේ නැත්තම් දන්නා කෙනෙක් ගෙන් අහන්ඩ.

    අපි වාහනයක් ගන්ඩ යද්දී එකේ අලගිය තැන් මුලගිය තැන් කොච්චර හොයනවද. accident වෙලාද , දිරලද, කෑලි අඩුද , meter කරකවලද. ඔයවගේ දේවල් බලලා ගන්න වාහනේ ආරක්ෂාවට ගන්න insurance එක ගැන ටිකක් හොයලා බලලා ගන්ඩ වෙලාවක් නෑ කියන්නේ නම් විහිළුවක් මචන්. ඇත්තටම වෙන්නේ, අඩු ගානට තියෙන "ෆුල් ඉන්සුවරන්ස් " කියල ගහල තියෙන කොහෙන් හරි එකක් ගන්නවා ඇපෙන් බේරෙන්ඩ වගේ.

    අන්තිමට අවුලක් උනාම නහයෙන් අඩනවා රටේ නැති ඒවා කිය කිය .

    මේකයි ගොඩක් වෙලාවට වෙන්නේ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි මචං.. insurance එකක් ගන්න ගියාම Policy Document එක ඔක්කොම කියවන එක ප්‍රැක්ටිකල් නෑ නේද? අවශ්‍ය ටික උඩින් බලලනෙ ඕන කෙනෙක් ගන්නෙ. එතන ඉන්න උන් ඕකෙ හැංගිච්ච Conditions කියන්නෙ නෑ. උන්ට කියන්න තේරෙන්නෙත් නෑ. මගේ තියෙන්නෙ janashakthi. මම policy doc එකේ සමහර දේවල් උන්ගෙන් ඇහුවම උඩින් පල්ලෙන් උත්තර දීල නිකන් ඉන්නව. හරියට පැහැදිලි කරන්න උන් දන්නෙත් නෑ.

    HOD General Motor Insurance Underwriting team එකට කතා කරලා විස්තර අහගන්න. උන් තමා පොලිසි සිස්ටම් එකට දාන්නේ. පොලිසි එක දාලා ඉවර නම් පොලිසි සර්විසින් ටීම් එකට කතා කරන්න ඕනා කියන්න.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    අහ ජෙකේ නෙවෙයිද එතකොට දැන්

    Nope. JK lata Union Assurance lage share thiyenawa.(life segement eke), direct shares na Fairfirst eke :)

    refer below.

    2015


    Company splits into 2 business units Union Assurance PLC (UAL) and Union Assurance General Limited (UAG) Accordingly UAG is formed with a 78% ownership with the Fairfax Group and 22% with Union Assurance PLC



    https://www.fairfirst.lk/our-story/
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි මචන් , මෙතනදී වැදගත් වෙන්නේ policy එක සම්පුර්ණයෙන්ම කියවලා insurance එකක් ගන්න කියන එක නෙවෙයි. අපි වාහනයක් insurance කරන්ඩ යනකොට, quotation slip එක අපිට අනිවාර්යෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒකේ තියෙනවා අපිට හම්බෙන benifits & exclusions (ගෙවන්නේ නැති ඒවා ) ගැන summary එකක්. ඒක base කරන් අදහසක් ගන්න පුළුවන් මේක අපිට ගැලපෙනවද නැද්ද කියලා . මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් sale එක කරන කෙනා ගෙන් අහලා clarify කරගන්ඩ ඕනේ. හදිසියේ වත් sale එක කරන කෙනා ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්ඩ දන්නේ නැත්තම් හරි අදිමදි කරනවා නම් උගෙන් insurance එක ගන්ඩ එපා . Company එකට කෝච්චර reputation තිබ්බත් sale එක ගැන උඹ satis නැත්තම් ගන්න එපා. ....


    ඒ වගේම තමා මචන් බදින්න කලින් කෙල්ලට කොල්ලො කීයක් හිටියද, පෙට්ටි කැඩිලද, නැන්දම්මා කොහොමද, සල්ලි තියෙනවද කියලා හොයන්නේ. වාහනේ ඉන්ශුවරන්ස් දාද්දි ඒකත් full optionම මොනවද හම්බෙන බෙනිෆිට්ස්, පොලිසි ක්ලේම් වල සම්පූර්ණ මුදලම දෙනවද, NCB කොහොමද හැදෙන්නේ කියන ඒවා ගැන හොයන්නේ නෑ. :lol: බහුතරයකට මනුස්සයෙක් මොකක් හරි කිව්වහම ඒක තමා හරි. විචාර බුද්ධියක් නෑ.

    ඒ වගේම උඹ උඩ කියලා තියෙන සේරමටම මම එකගයි.

     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    api nam Srilanka insurance ,denatanam kisima case ekak wela na.Company demmath full payment eka karanawa.comapny walinuth kiyanne unge claim ganna giyama kisi karadarayak na kiyala.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    policy eka aran kiyawala balapan oya, compulsary excess eka apply wenne policy period ekatada naththam policy life timeda kiyala...

    policy period nam, you have a case machan. policy period ekak apply wenne 12 month witharai, etakota, 1st, 2nd, 3rd claim widiyata count wenne 12 month athulatha wichchi claim witharai.

    policy eka aran poddak kiyawala balapan.

    GOOD ADVICE:love::love::love:
     
    Feb 2, 2018
    11
    6
    3

    FairFirst එකට ඇගිල්ල දික් කරන්නේ නැතුව මේ කිව්වා වගේ පොලිසි එක කියවලා බලන්න. Clear photo එකක් දාන්න බලන්න ඔයාගේ විස්තර මකලා.

    https://imgur.com/CJElvVf

    https://imgur.com/VPW4ysV

    https://imgur.com/Ean91og

    ඔන්න දැම්ම සම්පූර්න policy එක. ඕකෙ දෙවෙනි පි‍ටුවෙ
    Compulsory excess on each and every claim 5000
    කියල එක පේලියක් විතරයි තියෙන්නෙ. Compulsory excess කියන්නෙ මොකක්ද, ඒක පලවෙනි Claim එකේ ඉඳල apply වෙනවද, කොහොමද කියල කොහෙවත් විස්තර කරල නෑ. උන්ගෙ call center කතා කරල ඇහුව මේක පලවෙනි Claim එකටත් කපනවද කියල. උන්ට ඒකට හරි උත්තරයක් දෙන්න තේරුමක් නෑ. එක්කො උන්ට වැරදිලා. නැත්නම් උන් ඕනකමින් ගසා කනව. මම 5000 අත ඇරල දාල ආපහු මේකෙ insurance දාන්නෙ නෑ කියල හිතාගත්ත.
     
    Last edited:
    Feb 2, 2018
    11
    6
    3

    උඩින් දෙන සීනි බෝල වලට අහු වෙලා පොලිසි ඩොකියුමන්ට් එක නොකියවා ගත්තහම ඔහොම වෙනවා මචං. ඕක නූගත්කම ඉතින්.
    ++

    අනේ මිනිහො.. ඔය රු5000/- අතින් දාල වාහනේ හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙවි. මම මෙතෙන්ට ආවෙ දුක කියල උඹෙන් සල්ලි එකතු කරන්න නෙවි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. PhD එකක් තිබුනත් වැඩක් නෑ බොල attitude හරි නැත්නන්. පරය.
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    වි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද?

    Thanks machan, FairFirst gena idea ekak lebuna, SLIC ma daanna kiyala baluwe
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අනේ මිනිහො.. ඔය රු5000/- අතින් දාල වාහනේ හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙවි. මම මෙතෙන්ට ආවෙ දුක කියල උඹෙන් සල්ලි එකතු කරන්න නෙවි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. PhD එකක් තිබුනත් වැඩක් නෑ බොල attitude හරි නැත්නන්. පරය.

    කොහොම උනත් කවුරුහරි ආමාරුවෙ වෑටෙන එකෙන් බෙරගත්ත එකට බොහොම ස්තුතියි.
    මේකේ ඉන්න එවුන් කියන දෙවල් වලට ගන්න ගන්න එපා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    අනේ මිනිහො.. ඔය රු5000/- අතින් දාල වාහනේ හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙවි. මම මෙතෙන්ට ආවෙ දුක කියල උඹෙන් සල්ලි එකතු කරන්න නෙවි. තව එකෙක් අමාරුවෙ වැටෙන එක වලක්වන්න. ඒකට ස්තූති කරනව වෙනුවට ත්‍රේඩ් එක දාපු එකාට බැනල හරියනවද? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. PhD එකක් තිබුනත් වැඩක් නෑ බොල attitude හරි නැත්නන්. පරය.

    :yes::yes::yes: