යුරෝප් වල study, work හොදම රට sweden

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    යුරෝප් වල study, work හොදම රට sweden

    යුරෝප් වල ගොඩක් රටවල study වලට ෆැමිලි එක එක්කම යන්න බැහැ.
    පාර්ට් ටයිම කරන්නත් පුළුවන් පැය 20යි . sweden වල Dependant එක්ක යන්න පුළුවන් .students ලටත් social benefits හම්බෙනවා (Health care , child benifits) .

    unlimited වැඩ කරන්න පුළුවන් study කරන කෙනාටත් Dependant ටත් .
    Professional ජොබ් එකක් සෙට් වුනාම work resident permit වලට මාරු වෙන්න පුළුවන් ,ඊට පස්සේ tuition fee ගෙවන්න ඕනේ නැහැ .

    අවාසි
    1.අවම Tuition fee අවුරුද්දකට ලක්ෂ 15ක් වෙනවා .(tuition free wavier එකක් සෙට් වුනේ නැත්තම් ).
    --පුළුවන් තරම් ඉක්මනින් ජොබ් එකක් සෙට් කරගෙන resident permit එක මාරු කරගන්න බලන්න ඕනේ work වලට
    2.සිතල
    --විදවන්න වෙනවා
    3.80% කට වඩා English පුළුවන් වුනත් .පොඩි ජොබ් කරන්න භාෂාව ඕනේ .
    --භාෂාව ඉගෙන ගන්න වෙනවා .භාෂාව free උගන්නවා .A1 වලට යන්න මාස 3ක් විතර යනවා ලංකාවේ අයට

    sweden ගොඩක් හොද IT Filed එකේ අයට තමයි . Silicon Valley වලින් පස්සේ ලෝකෙ හොදම tech hub එක Stockholm . Spawning billion-dollar tech companies (unicorns) unicorns වැඩියෙන්ම තියෙන රටක් තමයි sweden .

    http://www.telegraph.co.uk/finance/newsbysector/mediatechnologyandtelecoms/11689464/How-Sweden-became-the-startup-capital-of-Europe.html

    https://www.forbes.com/sites/knowledgewharton/2015/11/11/how-stockholm-became-a-unicorn-factory/#a9a4b6565762

    IT Filed එකේ අයට Swedish ඕනේ නැහැ ජොබ් එකක් හොයාගන්න .

    Social benefits , work life balance අතින් උපරිමයටම තියෙන රටක් .

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    monawada ona requirements???NEW ZEALAND VISA REJECT WUNA KENEKTA APPLY KARALA AUL YAIDA?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    monawada ona requirements???NEW ZEALAND VISA REJECT WUNA KENEKTA APPLY KARALA AUL YAIDA?
    Visa Process eka Online interview naha .
    Bachelor walata Al IELTS ekka hari AL general english S
    Master walata yanawa nam degree eka witarai
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Australia dependent යනකොට IELTS කරල යන එක හොඳයිද?
    යන්න පුළුවන් නම් වෙනසක් නැතිව ඇති ,PR දාන්න ietls ඕනේ .PR දාලා අවුරුදු 3ක් යනවා social benefits hambenna
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Best Country to Be a Parent
    https://www.facebook.com/worldeconomicforum/videos/10155046840711479/

    Child allowance
    Children who are resident in Sweden are entitled to child allowance. It is paid from and including the month after the birth of the child, or when the child moves to Sweden. The child allowance is tax free and is paid until and including the quarter that the child attains the age of 16.

    Parental benefit
    When a child is born, parental benefits are paid to the mother or father for 480 days. The days of parental allowance are divided equally between the parents. They can be transferred to the other parent, except for 90 days per parent that cannot be transferred.

    Employment-based benefits
    If you are employed in Sweden you are in most cases covered by employment-based benefits, which include, for example, sickness benefit and parental benefit.

    Pregnancy benefit
    Some work can be difficult or impossible to do when you are pregnant. This may be because the work is physically strenuous or because there are risks in the working environment. In the first situation, your employer should transfer you to other tasks. If this is not possible, you can receive pregnancy benefit.

    Temporary parental allowance
    This benefit may be claimed by a parent for loss of income, for instance, when a child is ill. It is paid for a maximum of 120 days per year until the child is 12.
     
    Last edited:

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Macho mama UCSC eka BIT eka kala , danata Software Engineer filed eka 5+ years experience thiyanwa. MSC ekata yanwanam sweden yanawanam cost eka kiyak withara yaida ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Macho mama UCSC eka BIT eka kala , danata Software Engineer filed eka 5+ years experience thiyanwa. MSC ekata yanwanam sweden yanawanam cost eka kiyak withara yaida ?

    5 years experience nam lesiyen job ekak hoyaganna puluwan , IT walata godak hodai sweden . linked eke jobs balanna ,
    Msc eka awuruddakata laksha 16k -18k wenawa .
    Job eka set karagattama tution fee gewanna one naha
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    You can meet the English requirement with your upper secondary studies with A-level English.
    https://www.universityadmissions.se...cific-requirements-for-my-country1/sri-lanka/

    ube result eka PM parak danna .ielts one naha

    එල මචෝ
    මම නිකම් දැනගන්න ඇහුවේ
    යන්න තිබ්බනම් හොදයි එත් දැන් විදියක් නෑ :sorry::sorry:
    මගේ ඒ ලෙවල් නම් F3 ක් බන්
    English වලට C එකක් තිබ්බ
    අර කිව්වා කොර්ස් දෙකත් තාම ඉවර නෑ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    එල මචෝ
    මම නිකම් දැනගන්න ඇහුවේ
    යන්න තිබ්බනම් හොදයි එත් දැන් විදියක් නෑ :sorry::sorry:
    මගේ ඒ ලෙවල් නම් F3 ක් බන්
    English වලට C එකක් තිබ්බ
    අර කිව්වා කොර්ස් දෙකත් තාම ඉවර නෑ

    Boru kiyala hituwada . ehema boru karanna bahane ban elakiri eke ,
    poddak hari deyak waradi deyak kiwwoth katitiya kadu polu aran enne .
    ela .Recognized diploma ekak karala PM ekak dannako :yes::yes:
     
    Last edited: