~ElaKiri Xiaomi Fan Club~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    MIUI Theme in Lollipop :rofl::rofl::P

    ඕක මොකක්ද බන් Note 4 එකේම Specs තියෙන 4 Prime එකත් Marshmallow

    redmi wala un 1st place denne redmi note series ekata ita passe thama anithwa :dull::dull:
    kohomath note 4 ekata oreo nm enne ne eka sure :P:P
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :dull::dull::P
    aulak ne itin one karana weda keli tika thiyenawane
    2.5-3 yr parana samahara phone walata ohomawath update nene kiyala hitha hadagannawa :rofl::rofl::P:P
    සිත නිවන කතා...:rofl::rofl::D
    redmi wala un 1st place denne redmi note series ekata ita passe thama anithwa :dull::dull:
    kohomath note 4 ekata oreo nm enne ne eka sure :P:P
    Prime එකේ නම් වෙන කේස් එකක් තියෙන්නේ...
    ඒක design කරලා තියෙන්නේ Xiaomi එකෙන් නෙවෙයි ලූ...(Redmi 2 එක වගේ)
    උන් දැන් MI Forum එකේ බොරු ගහනවා compatibility issues තියෙනවා කියලා..

    මොන Oreo ද Redmi අනාථයන්ට..:P:P
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    මචන්ලා මම ලගදි ගත්තා Xiaomi Note 5A Prime එකේ මචන් Waiting on කරලා තියෙන්නේ එත් call එකක් අරන් කතා කර කර ඉද්දි මට වෙන call එකක් අවොත් ඒ එන එකාට කියන්නේ phone එක off කියල. Global Stable Version with MIUI 9.2.1.0

    කවුරුවත් විසදුමක් දන්නවද මේකට?.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    MI band 2 ekkak pawichchi karami ;)
    step count and sleep time count karana eka accurate :D
    hebei heart rate measure karana eka tikkak aul yanawa samahara welawata :nerd:
    phone notification balanna puluwan app 5kata pamani + calls and masaages
    aluth firmware update eken call eka silent and cut karannath puluwan band eken :D
    udeta aeherenne nethnm alarm thiya ganin band eke ubata aeherennama wenawa band eka vibrate weddi :rofl::rofl::rofl:

    step counter eka accurate na kiyala kathawak dakka......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිත නිවන කතා...:rofl::rofl::D

    Prime එකේ නම් වෙන කේස් එකක් තියෙන්නේ...
    ඒක design කරලා තියෙන්නේ Xiaomi එකෙන් නෙවෙයි ලූ...(Redmi 2 එක වගේ)
    උන් දැන් MI Forum එකේ බොරු ගහනවා compatibility issues තියෙනවා කියලා..

    මොන Oreo ද Redmi අනාථයන්ට..:P:P

    ehenam kiyahan official update ena xiaomi phone model monawada ..
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ගොඩ කාලෙකින් කිරිය පැත්තේ ආවේ.දැන් ෆෝන් ඒකට මාසයයි.පර්ෆොර්ම්ස් නම් පට්ට.බැටරි ලයිෆ් එක දවස් දෙකක් තමයි ඩේට ඕන කරලා තිබ්බත්.root කරලා google cam එක දාගත්ත.දැන් පොර්ට්‍රෙට් මොඩ් එකත් වැඩ.උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න.මේ නූලේ හැමෝම උදව් කරනවා.ලංකාවෙන් නම් ෆෝන් ගන්න එපා.පුළුවන් තරම් රටින් හොද ෆෝන් ගෙන්න ගන්න.මන් තව නෝට් 4 එකක් ගෙන්නල දුන්න යාලුවෙක්ට.MI බෑන්ඩ් එක ගන්නවද ගොයෝ බෑන්ඩ් එක ගන්නවද කියල හිත හිත ඉන්නේ.ෆිට්නස් ගැන හිතන අයට එ දෙකෙන් ඕන ඔප්ෂන් එහෙකට යන්න පුළුවන්.

    සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියල :rofl: Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. :cool:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියල :rofl: Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. :cool:

    daaganna hati poddak wisthara karanna puluwanda ban?
     
    • Like
    Reactions: Black Puma

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියල :rofl: Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. :cool:

    kurunegala paththe ekek nedda oya kiyana de karawaganna :oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියල :rofl: Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. :cool:

    root karanna mokadda mokadda wage :dull:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mokadda e sn eka?
    Redmi 2 එක Design කරලා තියෙන්නේ Wingtech කියලා Company එකකින්
    මුන්ට කියන්නේ ODM(Original design manufacturer) කියලා..
    Redmi 4 Prime එකත් ඒ වගේ ODM Product එකක් ලූ..

    PS - Proof ඔනි නම් download.lineageos.org වලට ගිහින් Wingtech කියන device එක select කරන්නකෝ..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ehenam kiyahan official update ena xiaomi phone model monawada ..
    MI A1 එක..
    Android One Program එකේ Device එකක් නිසා Android P වෙනකන් වත් හම්බ වෙයි..
    (Xiaomi හින්දා ඒකත් ශුවර් නෑ..:baffled::baffled:)
    (Android One Program එකේ Device එකක් වෙලත් Kernel Sources release කරලා තියෙන්නේ මාස 4කට පස්සේ..)

    ඊට පස්සේ ඉතින් Flagship phones ටික (MI 6, MI Mix 2, Phones Begin with MI)
    Redmi Series phones නම් එක Android version update එකක් තමා උපරිම..:oo::oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MI A1 එක..
    Android One Program එකේ Device එකක් නිසා Android P වෙනකන් වත් හම්බ වෙයි..
    (Xiaomi හින්දා ඒකත් ශුවර් නෑ..:baffled::baffled:)
    (Android One Program එකේ Device එකක් වෙලත් Kernel Sources release කරලා තියෙන්නේ මාස 4කට පස්සේ..)

    ඊට පස්සේ ඉතින් Flagship phones ටික (MI 6, MI Mix 2, Phones Begin with MI)
    Redmi Series phones නම් එක Android version update එකක් තමා උපරිම..:oo::oo:

    Andorid P enawa aniva MI A1 ekata P kiyala gahala hari ewanawa :rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියල :rofl: Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. :cool:
    උඹ දාගත්තද යන්තම්...:rofl::rofl::P