MIUI Theme in Lollipop



aulak ne itin one karana weda keli tika thiyenawane
2.5-3 yr parana samahara phone walata ohomawath update nene kiyala hitha hadagannawa




MIUI Theme in Lollipop







MIUI Theme in Lollipop
ඕක මොකක්ද බන් Note 4 එකේම Specs තියෙන 4 Prime එකත් Marshmallow



aulak ne itin one karana weda keli tika thiyenawane
2.5-3 yr parana samahara phone walata ohomawath update nene kiyala hitha hadagannawa![]()


redmi wala un 1st place denne redmi note series ekata ita passe thama anithwa![]()
kohomath note 4 ekata oreo nm enne ne eka sure![]()

සිත නිවන කතා...
ඒක design කරලා තියෙන්නේ Xiaomi එකෙන් නෙවෙයි ලූ...(Redmi 2 එක වගේ)
MI band 2 ekkak pawichchi karami
step count and sleep time count karana eka accurate
hebei heart rate measure karana eka tikkak aul yanawa samahara welawata
phone notification balanna puluwan app 5kata pamani + calls and masaages
aluth firmware update eken call eka silent and cut karannath puluwan band eken
udeta aeherenne nethnm alarm thiya ganin band eke ubata aeherennama wenawa band eka vibrate weddi![]()
සිත නිවන කතා...
Prime එකේ නම් වෙන කේස් එකක් තියෙන්නේ...
ඒක design කරලා තියෙන්නේ Xiaomi එකෙන් නෙවෙයි ලූ...(Redmi 2 එක වගේ)
උන් දැන් MI Forum එකේ බොරු ගහනවා compatibility issues තියෙනවා කියලා..
මොන Oreo ද Redmi අනාථයන්ට..
ගොඩ කාලෙකින් කිරිය පැත්තේ ආවේ.දැන් ෆෝන් ඒකට මාසයයි.පර්ෆොර්ම්ස් නම් පට්ට.බැටරි ලයිෆ් එක දවස් දෙකක් තමයි ඩේට ඕන කරලා තිබ්බත්.root කරලා google cam එක දාගත්ත.දැන් පොර්ට්‍රෙට් මොඩ් එකත් වැඩ.උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න.මේ නූලේ හැමෝම උදව් කරනවා.ලංකාවෙන් නම් ෆෝන් ගන්න එපා.පුළුවන් තරම් රටින් හොද ෆෝන් ගෙන්න ගන්න.මන් තව නෝට් 4 එකක් ගෙන්නල දුන්න යාලුවෙක්ට.MI බෑන්ඩ් එක ගන්නවද ගොයෝ බෑන්ඩ් එක ගන්නවද කියල හිත හිත ඉන්නේ.ෆිට්නස් ගැන හිතන අයට එ දෙකෙන් ඕන ඔප්ෂන් එහෙකට යන්න පුළුවන්.
Selfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos. 
ehenam kiyahan official update ena xiaomi phone model monawada ..

සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියලSelfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos.
![]()
සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියලSelfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos.
![]()

kurunegala paththe ekek nedda oya kiyana de karawaganna
සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියලSelfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos.
![]()

Redmi 2 එක Design කරලා තියෙන්නේ Wingtech කියලා Company එකකින්mokadda e sn eka?
MI A1 එක..ehenam kiyahan official update ena xiaomi phone model monawada ..

)

MI A1 එක..
Android One Program එකේ Device එකක් නිසා Android P වෙනකන් වත් හම්බ වෙයි..
(Xiaomi හින්දා ඒකත් ශුවර් නෑ..)
(Android One Program එකේ Device එකක් වෙලත් Kernel Sources release කරලා තියෙන්නේ මාස 4කට පස්සේ..)
ඊට පස්සේ ඉතින් Flagship phones ටික (MI 6, MI Mix 2, Phones Begin with MI)
Redmi Series phones නම් එක Android version update එකක් තමා උපරිම..![]()

උඹ දාගත්තද යන්තම්...සිරාවට MI A1 එකේ නියම Camera performance බලන්න නම් Google camera දාගනින් හැමෝම. දැන්නෙ තේරෙන්නෙ ඔච්චර කල් මොනාද කලේ කියලSelfie potrait එහෙම සිරා!!! Pixel එකේ වගේ quality යට එනව photos.
![]()



ඔව් ඔව් ඒකනං කරයි Xiaomi එකෙන් ...Andorid P enawa aniva MI A1 ekata P kiyala gahala hari ewanawa![]()


