SSE 2-2.50 SE 1-1.50
Atl 2.75 wso2
ewagema workload eka patta wedi neda wso2
..SSE 2-2.50 SE 1-1.50
Atl 2.75 wso2
..
මන් දන්න salaries මේවා fresh graduate UOM private ගැන නොදනිමි

මොන මගුලේ degree එක තිබ්බත් IT ආතල් එක අවුරුදු 10න් 15න් ඉවරය
මේකේ දාල තියෙනවා UOM ෆ්රෙෂ් උන්ට 175ක් ගෙවනවා කියල..
හොඳට හොයල බලන්න WSO2 අවුරුදු 10ට වඩා වැඩකරපු කීදෙනෙක් ඉන්නවද ??
අවුරුදු 15පැනපු කිහිපදෙනෙක් ඇති ලොකු පුටුවල..
ඔබ IT company එකක වසර 10ක් වැඩකළ පසු ඔබෙන් company එකට වැඩක් නෑ
හැමවෙලේම ඔබට වඩා දක්ෂයන් ඔතෙන්ට එන්න පොරකනවා උන්ගේ IQ එකත් වැඩියි
new Technology knowledge එකත් වැඩියි... CodeGen,WSO2,Syscolabs,Virtusa වගේ ලොකු ෆ්රෙෂ් උන්ට වැඩිපුර salary ගෙවන company වල
අවුරුදු 10ට වඩා service එක වැඩිඋන් කීදෙනෙක් ඉන්නවද කියල හොයලබලන්න
දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන කියන්න
ඔබ IT company එකක වැඩ කරනවානම් මේකත් හැමවෙලේම මතකේ තියාගෙන වැඩකරන්න
"Everyone is replaceable."![]()
![]()
), Anith field wala ewnta ehema ituru karanna amarui.

WSO2 එකේ මම දන්න උනුත් ඉන්නව company එකෙන් එක එක කැපිලි ඇවිල්ලgodak IT office wala ehema natte, 35-40 wage wenakota business ekak patan gannwa, retire wenwa. Awrudu 10ta wada wadi un nam WSO2 eke 20k wage innwa. Godak loku salary ekak labena nisa grocery ekak hari daganna ituru karaganna puluwan (mamada atuluwa), Anith field wala ewnta ehema ituru karanna amarui.
Ekama awla tyne, technology ekka update wenne nathi unwa halila ynwa.
"Everyone is replaceable." Oka itin ban hama field ekatama podui, ehnm rocket science wage karanna oone.
Uba hitane Audit firm ekaka CA kenek, Project ekakta Civil hari Structural Eng, ekekwa wage replace karanna ba kiylada?..![]()

WSO2 එකේ මම දන්න උනුත් ඉන්නව company එකෙන් එක එක කැපිලි ඇවිල්ල
තමන්ගේම වැඩ පටන් ගත්ත අය..
දැන් මාස 6කට විතර කලින් ඕකේ mobile section එකේ හිටපු director කෙනෙකුත් අයින් උනාලු
වෙන industry වලට වඩා replace කරන එක IT industry එකේ ලේසියි.
ඒ අතින් බලනකොට IFS එක ජොබ් security එක පැත්තෙන් ගොඩක් ඉස්සරහින් තියෙන්නේ
මට offer එකක් ආව මීට අවුරුදු 2කට විතර කලින්.. එත් ඒකෙ technology update වෙන්නේ නෑ කියල කතාවක් තිබ්බ නිසා
මම ගියේ නෑ... දැන් පට්ට සුපිරි project දෙකක් අරන්ලු අලුත්ම technology එක්ක.. දැන් නම් හිතෙනවා අපරාදේ ගියේ නැත්තේ කියල

godak IT office wala ehema natte, 35-40 wage wenakota business ekak patan gannwa, retire wenwa. Awrudu 10ta wada wadi un nam WSO2 eke 20k wage innwa. Godak loku salary ekak labena nisa grocery ekak hari daganna ituru karaganna puluwan (mamada atuluwa), Anith field wala ewnta ehema ituru karanna amarui.
Ekama awla tyne, technology ekka update wenne nathi unwa halila ynwa.
"Everyone is replaceable." Oka itin ban hama field ekatama podui, ehnm rocket science wage karanna oone.
Uba hitane Audit firm ekaka CA kenek, Project ekakta Civil hari Structural Eng, ekekwa wage replace karanna ba kiylada?..![]()
ඒ නිසා ඉතිරියක් කරන්න අමාරුයි සමහර විට හම්බෙන ගානින්. technology එක්ක අප්ඩේට් වෙන්නේ නැති එකත් ඇත්ත. මොකද මට හිතෙන්නේ බහුතරය industry එකට එන්නේ අවුරුදු 24 -25 කාලේ ඇතුලත පස්සේ ටිකක් ඇදගෙන යනවා. අලුත් tech ගැන අප්ඩේට් වේවි. ඊට පස්සේ කසාදයක් එහෙම කරගත්තම
office එකෙත් පැය ගනන් ඉදලා ගෙදර ඇවිතුත් කරන්න වෙන සම්බාවිතාව අඩුයි. ඒකත් එක හේතුවක් wso2 reason eka pm kala.![]()

බහුතරය ඉන්නේ Mora CSE අයනේ..එහෙම වෙද්දි තරගේ වැඩි සීන් එකක්ද?![]()

IT Job Titles / Salary 02-05-2018 05:09 PM horen pm nokara hamotama penna dapan ponz![]()
danne na wesige puthe..![]()

මේ කතාව ඇත්ත. රැකියා කිහිපයක ඇරුනම හුගක් ඒවගේ salary එක වැඩි වේවි යන්නේ නෑ.ඒ නිසා ඉතිරියක් කරන්න අමාරුයි සමහර විට හම්බෙන ගානින්. technology එක්ක අප්ඩේට් වෙන්නේ නැති එකත් ඇත්ත. මොකද මට හිතෙන්නේ බහුතරය industry එකට එන්නේ අවුරුදු 24 -25 කාලේ ඇතුලත පස්සේ ටිකක් ඇදගෙන යනවා. අලුත් tech ගැන අප්ඩේට් වේවි. ඊට පස්සේ කසාදයක් එහෙම කරගත්තම
office එකෙත් පැය ගනන් ඉදලා ගෙදර ඇවිතුත් කරන්න වෙන සම්බාවිතාව අඩුයි. ඒකත් එක හේතුවක්
Totally agreed machan. ගොඩක් උන් කෙලවා ගන්නෙ මෙතනින්.. Balance කරගන්න තේරෙන්නෙ නෑ.. 
මොන මගුලේ degree එක තිබ්බත් IT ආතල් එක අවුරුදු 10න් 15න් ඉවරය
මේකේ දාල තියෙනවා UOM ෆ්රෙෂ් උන්ට 175ක් ගෙවනවා කියල..
හොඳට හොයල බලන්න WSO2 අවුරුදු 10ට වඩා වැඩකරපු කීදෙනෙක් ඉන්නවද ??
අවුරුදු 15පැනපු කිහිපදෙනෙක් ඇති ලොකු පුටුවල..
ඔබ IT company එකක වසර 10ක් වැඩකළ පසු ඔබෙන් company එකට වැඩක් නෑ
හැමවෙලේම ඔබට වඩා දක්ෂයන් ඔතෙන්ට එන්න පොරකනවා උන්ගේ IQ එකත් වැඩියි
new Technology knowledge එකත් වැඩියි... CodeGen,WSO2,Syscolabs,Virtusa වගේ ලොකු ෆ්රෙෂ් උන්ට වැඩිපුර salary ගෙවන company වල
අවුරුදු 10ට වඩා service එක වැඩිඋන් කීදෙනෙක් ඉන්නවද කියල හොයලබලන්න
දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන කියන්න
ඔබ IT company එකක වැඩ කරනවානම් මේකත් හැමවෙලේම මතකේ තියාගෙන වැඩකරන්න
"Everyone is replaceable."![]()
![]()
කවුදෝ 
මොරා CSE නෙමෙයි Harvard, Oxford වලින් ආවත් අවුරුදු 10ක් 15ක් එකම කොම්පැනියේ වැඩ කරනකොට
හදිස්සියේ වත් lay-off එකක් අවොත් මුලින්ම හැලෙන්නේ උඩින්ම ඉන්න සෙට් එක.. ඕක IT වලට විතරක් අදාල දේකුත් නෙමෙයි
Private Company වල strategy එකක් operational cost එක අඩු කරගන්න
ඔව්ව් ඔය කියන දේවල් වල ඇත්තක් තියෙනවා හැබැයි salary එක නම් මන් කිව්ව විදිහ තමා බ්රෝ.. අනික ඔය field එකේ එක company එකක 10yrs වැඩ කරන්නෙත් නැනේ නේද ලෙසියකට.. පනිනවනේ මොකක් හරි company එකක වැඩි වෙන එක හොදයි මොකද කට්ටියව ගන්න තරගේ වැඩි වෙන තරමට අපිටමයි වාසි...
කොහොම හරි මට negative එකකුත් දීලාකවුදෝ
![]()

worth itSE ඉදල Devops වලට ජොබ් එක මාරු වෙන එක හොදද නරකද මචන්ලා