IT Job Titles / Salary

OpCode

Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    හරි ගණන් දාපන්කෝ

    මොන පයන්නක්ද :baffled: මන් දන්න salaries මේවා fresh graduate UOM private ගැන නොදනිමි

    WSO2 175k (මේ අවුරුද්දේ ඉදන්.. performance seen එකක් නැ හැමෝටම UOM/Pera)
    Sysco (cake labs) 160k ( 180k walatath kenek gaththa) UOM CSE/ ඉදලා හිටලා UOM IT
    Virtusa 130k (for few people ලොකු range එකක වෙනස් වෙනවා)
    codegen 110k හැමෝටම වගේ UOM
    dialog 100K+ හැමෝටම වගේ UOM

    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මොන මගුලේ degree එක තිබ්බත් IT ආතල් එක අවුරුදු 10න් 15න් ඉවරය
    මේකේ දාල තියෙනවා UOM ෆ්‍රෙෂ් උන්ට 175ක් ගෙවනවා කියල..
    හොඳට හොයල බලන්න WSO2 අවුරුදු 10ට වඩා වැඩකරපු කීදෙනෙක් ඉන්නවද ??
    අවුරුදු 15පැනපු කිහිපදෙනෙක් ඇති ලොකු පුටුවල..
    ඔබ IT company එකක වසර 10ක් වැඩකළ පසු ඔබෙන් company එකට වැඩක් නෑ
    හැමවෙලේම ඔබට වඩා දක්ෂයන් ඔතෙන්ට එන්න පොරකනවා උන්ගේ IQ එකත් වැඩියි
    new Technology knowledge එකත් වැඩියි... CodeGen,WSO2,Syscolabs,Virtusa වගේ ලොකු ෆ්‍රෙෂ් උන්ට වැඩිපුර salary ගෙවන company වල
    අවුරුදු 10ට වඩා service එක වැඩිඋන් කීදෙනෙක් ඉන්නවද කියල හොයලබලන්න
    දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන කියන්න
    ඔබ IT company එකක වැඩ කරනවානම් මේකත් හැමවෙලේම මතකේ තියාගෙන වැඩකරන්න
    "Everyone is replaceable."
    :baffled: :baffled:
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    godak IT office wala ehema natte, 35-40 wage wenakota business ekak patan gannwa, retire wenwa. Awrudu 10ta wada wadi un nam WSO2 eke 20k wage innwa. Godak loku salary ekak labena nisa grocery ekak hari daganna ituru karaganna puluwan (mamada atuluwa ;)), Anith field wala ewnta ehema ituru karanna amarui.

    Ekama awla tyne, technology ekka update wenne nathi unwa halila ynwa. :yes:

    "Everyone is replaceable." Oka itin ban hama field ekatama podui, ehnm rocket science wage karanna oone. :rolleyes:

    Uba hitane Audit firm ekaka CA kenek, Project ekakta Civil hari Structural Eng, ekekwa wage replace karanna ba kiylada?.. :P
     
    WSO2 එකේ මම දන්න උනුත් ඉන්නව company එකෙන් එක එක කැපිලි ඇවිල්ල
    තමන්ගේම වැඩ පටන් ගත්ත අය..
    දැන් මාස 6කට විතර කලින් ඕකේ mobile section එකේ හිටපු director කෙනෙකුත් අයින් උනාලු
    වෙන industry වලට වඩා replace කරන එක IT industry එකේ ලේසියි.
    ඒ අතින් බලනකොට IFS එක ජොබ් security එක පැත්තෙන් ගොඩක් ඉස්සරහින් තියෙන්නේ
    මට offer එකක් ආව මීට අවුරුදු 2කට විතර කලින්.. එත් ඒකෙ technology update වෙන්නේ නෑ කියල කතාවක් තිබ්බ නිසා
    මම ගියේ නෑ... දැන් පට්ට සුපිරි project දෙකක් අරන්ලු අලුත්ම technology එක්ක.. දැන් නම් හිතෙනවා අපරාදේ ගියේ නැත්තේ කියල :confused:
     
    wso2 reason eka pm kala. ;)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    godak IT office wala ehema natte, 35-40 wage wenakota business ekak patan gannwa, retire wenwa. Awrudu 10ta wada wadi un nam WSO2 eke 20k wage innwa. Godak loku salary ekak labena nisa grocery ekak hari daganna ituru karaganna puluwan (mamada atuluwa ;)), Anith field wala ewnta ehema ituru karanna amarui.

    Ekama awla tyne, technology ekka update wenne nathi unwa halila ynwa. :yes:

    "Everyone is replaceable." Oka itin ban hama field ekatama podui, ehnm rocket science wage karanna oone. :rolleyes:

    Uba hitane Audit firm ekaka CA kenek, Project ekakta Civil hari Structural Eng, ekekwa wage replace karanna ba kiylada?.. :P

    මේ කතාව ඇත්ත. රැකියා කිහිපයක ඇරුනම හුගක් ඒවගේ salary එක වැඩි වේවි යන්නේ නෑ. :yes: ඒ නිසා ඉතිරියක් කරන්න අමාරුයි සමහර විට හම්බෙන ගානින්. technology එක්ක අප්ඩේට් වෙන්නේ නැති එකත් ඇත්ත. මොකද මට හිතෙන්නේ බහුතරය industry එකට එන්නේ අවුරුදු 24 -25 කාලේ ඇතුලත පස්සේ ටිකක් ඇදගෙන යනවා. අලුත් tech ගැන අප්ඩේට් වේවි. ඊට පස්සේ කසාදයක් එහෙම කරගත්තම :P office එකෙත් පැය ගනන් ඉදලා ගෙදර ඇවිතුත් කරන්න වෙන සම්බාවිතාව අඩුයි. ඒකත් එක හේතුවක්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    බහුතරය ඉන්නේ Mora CSE අයනේ..එහෙම වෙද්දි තරගේ වැඩි සීන් එකක්ද? :D

    මොරා CSE නෙමෙයි Harvard, Oxford වලින් ආවත් අවුරුදු 10ක් 15ක් එකම කොම්පැනියේ වැඩ කරනකොට
    හදිස්සියේ වත් lay-off එකක් අවොත් මුලින්ම හැලෙන්නේ උඩින්ම ඉන්න සෙට් එක.. ඕක IT වලට විතරක් අදාල දේකුත් නෙමෙයි
    Private Company වල strategy එකක් operational cost එක අඩු කරගන්න
     
    • Like
    Reactions: akmax

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    reputation_neg.gif
    IT Job Titles / Salary 02-05-2018 05:09 PM horen pm nokara hamotama penna dapan ponz

    danne na wesige puthe.. :P
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ කතාව ඇත්ත. රැකියා කිහිපයක ඇරුනම හුගක් ඒවගේ salary එක වැඩි වේවි යන්නේ නෑ. :yes: ඒ නිසා ඉතිරියක් කරන්න අමාරුයි සමහර විට හම්බෙන ගානින්. technology එක්ක අප්ඩේට් වෙන්නේ නැති එකත් ඇත්ත. මොකද මට හිතෙන්නේ බහුතරය industry එකට එන්නේ අවුරුදු 24 -25 කාලේ ඇතුලත පස්සේ ටිකක් ඇදගෙන යනවා. අලුත් tech ගැන අප්ඩේට් වේවි. ඊට පස්සේ කසාදයක් එහෙම කරගත්තම :P office එකෙත් පැය ගනන් ඉදලා ගෙදර ඇවිතුත් කරන්න වෙන සම්බාවිතාව අඩුයි. ඒකත් එක හේතුවක්

    :) Totally agreed machan. ගොඩක් උන් කෙලවා ගන්නෙ මෙතනින්.. Balance කරගන්න තේරෙන්නෙ නෑ.. :baffled:
     
    OpCode

    Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    මොන මගුලේ degree එක තිබ්බත් IT ආතල් එක අවුරුදු 10න් 15න් ඉවරය
    මේකේ දාල තියෙනවා UOM ෆ්‍රෙෂ් උන්ට 175ක් ගෙවනවා කියල..
    හොඳට හොයල බලන්න WSO2 අවුරුදු 10ට වඩා වැඩකරපු කීදෙනෙක් ඉන්නවද ??
    අවුරුදු 15පැනපු කිහිපදෙනෙක් ඇති ලොකු පුටුවල..
    ඔබ IT company එකක වසර 10ක් වැඩකළ පසු ඔබෙන් company එකට වැඩක් නෑ
    හැමවෙලේම ඔබට වඩා දක්ෂයන් ඔතෙන්ට එන්න පොරකනවා උන්ගේ IQ එකත් වැඩියි
    new Technology knowledge එකත් වැඩියි... CodeGen,WSO2,Syscolabs,Virtusa වගේ ලොකු ෆ්‍රෙෂ් උන්ට වැඩිපුර salary ගෙවන company වල
    අවුරුදු 10ට වඩා service එක වැඩිඋන් කීදෙනෙක් ඉන්නවද කියල හොයලබලන්න
    දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන කියන්න
    ඔබ IT company එකක වැඩ කරනවානම් මේකත් හැමවෙලේම මතකේ තියාගෙන වැඩකරන්න
    "Everyone is replaceable."
    :baffled: :baffled:

    ඔව්ව් ඔය කියන දේවල් වල ඇත්තක් තියෙනවා හැබැයි salary එක නම් මන් කිව්ව විදිහ තමා බ්‍රෝ.. අනික ඔය field එකේ එක company එකක 10yrs වැඩ කරන්නෙත් නැනේ නේද ලෙසියකට.. පනිනවනේ මොකක් හරි company එකක වැඩි වෙන එක හොදයි මොකද කට්ටියව ගන්න තරගේ වැඩි වෙන තරමට අපිටමයි වාසි...

    කොහොම හරි මට negative එකකුත් දීලා :D කවුදෝ :P
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    SE ඉදල Devops වලට ජොබ් එක මාරු වෙන එක හොදද නරකද මචන්ලා
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මොරා CSE නෙමෙයි Harvard, Oxford වලින් ආවත් අවුරුදු 10ක් 15ක් එකම කොම්පැනියේ වැඩ කරනකොට
    හදිස්සියේ වත් lay-off එකක් අවොත් මුලින්ම හැලෙන්නේ උඩින්ම ඉන්න සෙට් එක.. ඕක IT වලට විතරක් අදාල දේකුත් නෙමෙයි
    Private Company වල strategy එකක් operational cost එක අඩු කරගන්න

    true
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    අපේ company එකෙත් ඔය scene එක තියෙනවා. හැබැයි ඔය කියන senior බුවාලා වැටෙන කාන්ඩ 2 ක් තියෙනවා.

    1.කාලයත් සමග outdate වෙලා එකම බොරු සෙට් එක හැම project එකේම ගහන අය.
    2. අලුතෙන් එන Technologies ඉගෙනගෙන coding වලට අමතරව Client Management, Project Management ආදී දේවල් ඉගෙනගත්ත අය.

    ඔය පළවෙනි කාන්ඩෙ කට්ටිය නම් මෙලෝ රහක් නෑ. Senior Management එකට ගොට්ට අල්ලලා කොල්ලෝ මරවා මරවා වැඩ ගන්නවා.

    හැබැයි ඔය දෙවෙනි කාන්ඩෙ අය (වැඩිය නෑ) නම් පට්ට. බුවාලා juniors ලා එක්ක සෙට් වෙලා coding උනත් කරනවා. පොඩි එඋන්ට අලුත් දේවල් කියල දෙනවා. mentor කරනවා.

    උන්ව ඔය first සෙට් එකට පෙන්න බෑ, ඒ උනාට අරින්න බයයි මොකද project කෙලවුනාම ගොඩ දන්න දන්නේ මුන් නිසා.

    මගෙත් target එක ඔය කියන 2 වන කාණ්ඩයේ පොරක් වෙන එක.
     
    • Like
    Reactions: ZoismusJr

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්ව් ඔය කියන දේවල් වල ඇත්තක් තියෙනවා හැබැයි salary එක නම් මන් කිව්ව විදිහ තමා බ්‍රෝ.. අනික ඔය field එකේ එක company එකක 10yrs වැඩ කරන්නෙත් නැනේ නේද ලෙසියකට.. පනිනවනේ මොකක් හරි company එකක වැඩි වෙන එක හොදයි මොකද කට්ටියව ගන්න තරගේ වැඩි වෙන තරමට අපිටමයි වාසි...

    කොහොම හරි මට negative එකකුත් දීලා :D කවුදෝ :P

    Ehema naha bn samahara companies wala salaries wadine bn...oya job maaru karana scene eka wenne bn salary nisa..godak welawata salary madi unama thamai ehema job change karanne..

    Eka level ekakata apuwahama salary eka satis wenawa..ehema unama yanne na..company ekatath hodai ehema long term inna un..godak welawata product base yana ewaye ehema un thiyagannawa reason eka unge product eka gana thiyena knowledge eka..

    Mama dakala thiyena deyak kiwwe :yes:
     
    • Like
    Reactions: garment123