මචන් සල්ලි ගෙවන්න ක්‍රම 2ක් තියෙනව. ඩිරෙක්ට් බෑන්ක් එකට ඩිපොසිට් කරන එක හා මොබිටෙල් M කෑෂ්.salli gewanne kohomda? anika api kohomda trust karanne? any solution for this?![]()
අපේ service එක ගැන උබල අපිව කොහොමද trust කරන්නෙ කියන එක ගැන අපිට කිසිදෙයක් කියන්න බෑ. මොකද ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන නිසා. අපි කාටවත් කියන්නෑ අපි මෙහෙම කරන ඒක නිසා අපිව trust කරන්න කියල. මචන් මම මේ කියන්නෙ practically වෙන දේ. අනික trust එක කියන දේ ගොඩනැගෙන දෙයක්. ආරම්බයේදී හැම biz එකකම trust එක තියෙන්නෙ බින්දුවේ. මම හිතනව උබට මම කියන දේ පැහැදිලියි කියල. (මේ ගැන අනිත් අයගෙත් අදහස් දැනගන්න අපි කැමතියි)
අපේ අරමුණ හැමෝටම සාදාරන විදියට අපේ පැත්තෙන් වෙන්න ඕන දෙය 100%ක් නිවැරදිව කරන එකයි.





කොටසක් විකුනනව.
මෙතැනදී අපි විකුනන්නෙ farm එකේ මයින් කරන coins විතරයි.
