මෙවර මගේ කතිරය දුෂණය වංචාව හොරකමට එරෙහිව පවිච්ච්චි කරමි / නොකරමි
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Feb 5, 2018 #1 මෙවර මගේ කතිරය දුෂණය වංචාව හොරකමට එරෙහිව පවිච්ච්චි කරමි / නොකරමි
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Feb 5, 2018 #2 දුෂණය වංචාව හොරකමට එරෙහිව, ඡන්දය පොහොට්ටුවට පාවිච්චි කරමි. හේතුව Last edited: Feb 5, 2018
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Feb 5, 2018 #4 Gasa84 said: හරියට වැටුනේ නැහැ ....... Click to expand... Pissuda yako thread 5 k vithara dala. Preview karala dapanko
Gasa84 said: හරියට වැටුනේ නැහැ ....... Click to expand... Pissuda yako thread 5 k vithara dala. Preview karala dapanko
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Feb 5, 2018 #5 Ridila™ said: Pissuda yako thread 5 k vithara dala. Preview karala dapanko Click to expand...
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Feb 5, 2018 #6 පැය 5ක ස්කයිප් සාකච්චාවකින් අනතුරුව ගෙදර චන්ද 2ක්ද දූශනයට වංචාවට එරෙහිව පාවිච්චි කිරීමට කැමතිකරවා ගත්තෙමි
පැය 5ක ස්කයිප් සාකච්චාවකින් අනතුරුව ගෙදර චන්ද 2ක්ද දූශනයට වංචාවට එරෙහිව පාවිච්චි කිරීමට කැමතිකරවා ගත්තෙමි
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 5, 2018 #7 රනිල්ගේ දුෂණ වංචා හොරකමට එරෙහිව, ඡන්දය පොහොට්ටුවට පාවිච්චි කරමි.
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Feb 5, 2018 #8 erozan said: රනිල්ගේ දුෂණ වංචා හොරකමට එරෙහිව, ඡන්දය පොහොට්ටුවට පාවිච්චි කරමි. Click to expand... ඒ කියන්නේ
erozan said: රනිල්ගේ දුෂණ වංචා හොරකමට එරෙහිව, ඡන්දය පොහොට්ටුවට පාවිච්චි කරමි. Click to expand... ඒ කියන්නේ