AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    පස්සෙ කෙල්ලෙක්ව බැඳල මූණ පේන්නෙ නැතිවෙන්ඩ පෝන් අප්ලෝඩ් කරල තව සල්ලි හම්බකරන්ඩ පුලුවන්..

    homemade, verified amature, foot fetish කියල :P

    එතකොට තවත් රසේ වැඩි වෙනව.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මට ඉඳල හිටල වෙලාවකට හෙන කම්මැලියි. ඒ වෙලාවට ගෙදර වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..
    හිත පොඩ්ඩක් කික් වෙලාවට මොනාහරි වැඩක් පලක් කරනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මෙහෙම තනියම ඔහෙ ඉන්නකොට මාර විදියට හිත වැටෙනව..
    හිත වැටුණොත් ඉවරයි. තරහත් යනව. හිත පාලනය කරං ඉන්න එක තමා මම කරන්නෙ..
    ඒ හින්ද අනවශ්‍ය සිතුවිලි ඔලුවට ගන්නෙ නෑ. හොඳ දැක්මක් තියාගෙන ඉන්ඩ ඕන..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශවර් එකෙන් වගේ නාපන් දිනපතා පැය භාගයක්.
    වතුර තියෙන පැත්තකද ඉන්නේ..😂

    හවසට යාලුවෙක් එක්ක කයියක් ගහපන් දවසේ උනු දේවල් ගැන.
    යාලුවොත් හොද බෙහෙතක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    ශවර් එකෙන් වගේ නාපන් දිනපතා පැය භාගයක්.
    වතුර තියෙන පැත්තකද ඉන්නේ..😂

    හවසට යාලුවෙක් එක්ක කයියක් ගහපන් දවසේ උනු දේවල් ගැන.
    යාලුවොත් හොද බෙහෙතක්

    එක යාලුවයි ඉන්නෙ එහෙම :baffled: ඒකත් මං වගේම එකෙක්. හැබැයි මට වඩා පහළ එකෙක්, පොඩි ඩවුන් සින්ඩ්‍රොම් ගතියක් තියනව. ඒ වුණාට වැඩ කාරය හෙන මීටරේ..

    අනිත් එවුන්ට උන්ගෙ වැඩක් කරගන්ඩයි මාව මතක් වෙන්නෙ..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    job ekak hari podiyata business 1k hari patan ganin ban.. etakota a genamane kalpana wenne.. nitarama mokka hari wedakata set wenna balanna..
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කළුයි කැතයි? ඒ ඉස්සර බන් කළුයි කැතයි කියලා අපහාස කරේ දැන් එහෙම නෑ. උබ දන්නවද කළු උන් කොච්චර හොද ජොබ් කරනවද කියලා? අනික කළු උන් කැත නෑ බන්. කොල්ලෙක්ට කළු ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.

    නන්දසේන රත්නපාලව උබ දන්නවද? එයා NASA එකේ වැඩ කරන්නේ. කළුයි තමයි, නමුත් මුළු ලංකාවම පිළිගන්න චරිතයක්.

    220px-Dr.Sarath_Gunapala.jpg


    ගත කළු උනත් හිත කළු කරගන්න එපා. එච්චරයි ඕනේ.

     
    • Like
    Reactions: Dishta Didin

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Pirimi koheda ban ketha.....hema kollekma handyne...ehema hitapan....හොඳ තැඹිලි වල වහන්නේ කාක්කොනේ ..........ප්‍රස්න නැති ඡිවිේ කිසි ොමියක් නෑ බන්.....ෆිටිි එේ ඉදපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    කළුයි කැතයි? ඒ ඉස්සර බන් කළුයි කැතයි කියලා අපහාස කරේ දැන් එහෙම නෑ. උබ දන්නවද කළු උන් කොච්චර හොද ජොබ් කරනවද කියලා? අනික කළු උන් කැත නෑ බන්. කොල්ලෙක්ට කළු ඒ තරම් ප්‍රශ්ණයක් නෑ.

    නන්දසේන රත්නපාලව උබ දන්නවද? එයා NASA එකේ වැඩ කරන්නේ. කළුයි තමයි, නමුත් මුළු ලංකාවම පිළිගන්න චරිතයක්.

    220px-Dr.Sarath_Gunapala.jpg


    ගත කළු උනත් හිත කළු කරගන්න එපා. එච්චරයි ඕනේ.


    :love::)
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    වෙන රටවල උන් ගත්තොත්. මේ තව කළු එකෙක්. ඌ පට්ට කළුයි, නමුත් ඌට පට්ට කෑල්ලක් ඉන්නවා. සුද්දියෙක් ඌගේ instagram එකේ බලන්න.
    මූ මිලියනපතියෙක් මෙහෙම හිටියට.මම දැක්කා කළු කෙල්ලෝ ටිකක් ෆෝරම් එහෙක මූ සුද්දියෙක්ව ඩේට් කරනවා කියලා අඩලත් තිබ්බා.

    marquesbrownlee_eef53f486ccb63bb5c2564c6282c4c53.nbcnews-fp-1240-520.jpg


    https://www.youtube.com/user/marquesbrownlee/videos?disable_polymer=1

     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    kohamath anthimata marenawane ban, a hinda dont worry fuck you attitude eken idapan. pdi podi dewal achieve karaganna purudu weyan issella. outside eke idapan excessive internet use karanakota anxiety enawa. athata salli enakota uba free wenawa ban. ethakota ona magulak. yaluwek dennek hoyagena tripak gihilla hitapan. oya athra hoda therapist keenek gawatath palayan
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව එකක්. පනාවකින් කොන්ඩේ පීරපන් ඔලුවට දැනෙන විදියට.
    උඹේ බුද්ධිය වැඩි නිසා පොර ටෝක් වැඩි ඇති ඒකයි හරියට යාලුවො සෙට් නොවෙන්නේ. පුලුවන්නම් ට්‍රයි කරලා බලපන් යාලුවගේ ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් ගැන කතාකරන්න. එතකොට ඌ උඹ කියන ඒවා සෑහෙන කැමැත්තෙන් අහන්න රෙස්පොන්ස් කරන්න පටන් ගන්නවා. මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕනේ නම් එයාලා කැමති දේයි කතාකරන්න ඕනේ. උඹ වගේ ඉන්න උන් තමා පස්සේ කාලේක කනක් ඇහෙන්න නැතිවෙන්න කියවන්නේ. ඒ වගේම හොද ලීඩර්ස්ලා බිහිවෙන්නෙ අයිසොලේටඩ් වෙලා හිටිය මිනිස්සු සෝශලයිශ්ඩ් උනාම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    තව එකක්. පනාවකින් කොන්ඩේ පීරපන් ඔලුවට දැනෙන විදියට.
    උඹේ බුද්ධිය වැඩි නිසා පොර ටෝක් වැඩි ඇති ඒකයි හරියට යාලුවො සෙට් නොවෙන්නේ. පුලුවන්නම් ට්‍රයි කරලා බලපන් යාලුවගේ ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් ගැන කතාකරන්න. එතකොට ඌ උඹ කියන ඒවා සෑහෙන කැමැත්තෙන් අහන්න රෙස්පොන්ස් කරන්න පටන් ගන්නවා. මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕනේ නම් එයාලා කැමති දේයි කතාකරන්න ඕනේ. උඹ වගේ ඉන්න උන් තමා පස්සේ කාලේක කනක් ඇහෙන්න නැතිවෙන්න කියවන්නේ. ඒ වගේම හොද ලීඩර්ස්ලා බිහිවෙන්නෙ අයිසොලේටඩ් වෙලා හිටිය මිනිස්සු සෝශලයිශ්ඩ් උනාම

    මම එහෙම පොර ටෝක් දෙන්නෙ නෑ බං.. අනික එහෙම ටෝක් දෙන්ඩවත් කවුරුත් නෑ :rofl:

    ඔය උඹල මං හිතං ඉන්න විදිය. මම හෙන අහිංසක විදියට ඉන්නෙ බං.. එළකිරියෙ පිස්සෙක් වගේ දෙඩෙව්වට

    මං වගේ කෙනෙක් පොර ටෝක් දිදී ඉන්නව කිව්වම හෙන පරස්පරයිනෙ බං.. එහෙම නෑ මම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දාන ත්‍රෙඩ් වල හැටියට පිසික්ස් එහෙම A එකක් ගන්න ඕනෙ එකෙක් :yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    ආයෙත් ALකරන්න පුලුවන් නම් කරන්න​. නැත්නම් මොකක් හරි DIP/HND එකක් කරලා, කෙලින්මDegree එකක් කරන්න​.
    :yes::yes::yes: