පස්සෙ කෙල්ලෙක්ව බැඳල මූණ පේන්නෙ නැතිවෙන්ඩ පෝන් අප්ලෝඩ් කරල තව සල්ලි හම්බකරන්ඩ පුලුවන්..
homemade, verified amature, foot fetish කියල
එතකොට තවත් රසේ වැඩි වෙනව..
homemade, verified amature, foot fetish කියල

එතකොට තවත් රසේ වැඩි වෙනව..

ශවර් එකෙන් වගේ නාපන් දිනපතා පැය භාගයක්.
වතුර තියෙන පැත්තකද ඉන්නේ..
හවසට යාලුවෙක් එක්ක කයියක් ගහපන් දවසේ උනු දේවල් ගැන.
යාලුවොත් හොද බෙහෙතක්
ඒකත් මං වගේම එකෙක්. හැබැයි මට වඩා පහළ එකෙක්, පොඩි ඩවුන් සින්ඩ්රොම් ගතියක් තියනව. ඒ වුණාට වැඩ කාරය හෙන මීටරේ..කළුයි කැතයි? ඒ ඉස්සර බන් කළුයි කැතයි කියලා අපහාස කරේ දැන් එහෙම නෑ. උබ දන්නවද කළු උන් කොච්චර හොද ජොබ් කරනවද කියලා? අනික කළු උන් කැත නෑ බන්. කොල්ලෙක්ට කළු ඒ තරම් ප්රශ්ණයක් නෑ.
නන්දසේන රත්නපාලව උබ දන්නවද? එයා NASA එකේ වැඩ කරන්නේ. කළුයි තමයි, නමුත් මුළු ලංකාවම පිළිගන්න චරිතයක්.
![]()
ගත කළු උනත් හිත කළු කරගන්න එපා. එච්චරයි ඕනේ.


job ekak hari podiyata business 1k hari patan ganin ban.. etakota a genamane kalpana wenne.. nitarama mokka hari wedakata set wenna balanna..

තව එකක්. පනාවකින් කොන්ඩේ පීරපන් ඔලුවට දැනෙන විදියට.
උඹේ බුද්ධිය වැඩි නිසා පොර ටෝක් වැඩි ඇති ඒකයි හරියට යාලුවො සෙට් නොවෙන්නේ. පුලුවන්නම් ට්රයි කරලා බලපන් යාලුවගේ ඉන්ට්රස්ට් සබ්ජෙක්ට් ගැන කතාකරන්න. එතකොට ඌ උඹ කියන ඒවා සෑහෙන කැමැත්තෙන් අහන්න රෙස්පොන්ස් කරන්න පටන් ගන්නවා. මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕනේ නම් එයාලා කැමති දේයි කතාකරන්න ඕනේ. උඹ වගේ ඉන්න උන් තමා පස්සේ කාලේක කනක් ඇහෙන්න නැතිවෙන්න කියවන්නේ. ඒ වගේම හොද ලීඩර්ස්ලා බිහිවෙන්නෙ අයිසොලේටඩ් වෙලා හිටිය මිනිස්සු සෝශලයිශ්ඩ් උනාම

උඹ දාන ත්රෙඩ් වල හැටියට පිසික්ස් එහෙම A එකක් ගන්න ඕනෙ එකෙක්![]()
