Sri Lankan deep fake porn

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,175
    24,406
    113
    මම නම් ඒක stable නෑ කියලා අනුමාන කරලා යූස් කරන්න පටන් ගත්තෙ නෑ.
    කොහොම උනත් මම කැමතියි ffmpeg වලට මොකද මට ඒක පහසුයි, වෙනස් කම් කරන්නත් පුළුවන් නිසා.
    stable release eka awa, dan dawas 2-3 kata kalin.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මොනවද බන් උඹලට ඉරිසියා කරන්න තියෙන්නෙ. :rofl: රජයේ ප්‍රධාන කැම්පස් වල ලෙක්චර්ස් ගන්නෙත් නෑ අවුරුදු 5 ඇමරිකන් යුනි එකකින් ගත්ත Phd එකක් නැත්තම්. ඒත් උඹලගෙ ලෙක්චර් පෝස්ට් වල ඉන්නෙ අපේ යුනි වල MSC MPhil කල උන්. අර පිටරට කැම්පස් වලි විකුණන Certificate එක Offer කලාම උඹල හිතන් ඉන්නෙ උඹල ඉගෙනගන්නෙ ඒ University වල කියල. සමහර උන් Facebook එකේ දාගෙන ඉන්න ඒව දැක්කම හිනා යනව. :rolleyes::rofl::rofl: . පිරුණු කලේ දිය නොසැලේ කියනවනෙ. උඹලගෙ කලේ පිරිල නෑ. ඒක පුරවගන්නෙ සෝසල් මීඩියා වල සද්දෙ දාල. පිටරට මොකක්හරි යුනිවසිටි එකකුත් එක්ක ඩීල් එකක් ගහල Certificate එකක් පන්නගෙන ලන්කාවෙ ජොබ් කරන්න ගටක් නැති MSC Mphil කාරයො ටිකක් ලෙක්චර්ස්ල විදියට අරගෙන ලොකු බිල්ඩිමක් ගහල University School College කියල බෝඩ් ලෑල්ලක් දාල ටීවි එකේ Ad එකක් දාල බිස්නස් එකක් පටන්ගත්ත බිස්නස් කාරයන්ට උඹල සල්ලි දෙන ගමන් උන්ටම මාකටින් කරලත් දෙනව මේවගේ තැන් වල Free. මෙතන Deepfakes බලන්න ආව අපේ කාලෙත් ඉවරයි. :rofl::rofl:

    ubath thama local campus ekaka out wetchcha nathi ekek neda adu tharame balapan university ekaka site ekata log wela local PHD karapu lecturers la nadda kiyala. Bachelors walata witharak nemei ban masters walatath ehema ewun lecture karanawa. bachelors walata nam PHD nathi ewunuth lecture karanawa:rofl:
    http://www2.mrt.ac.lk/web/mot/academic-staff
    Mekath balapan ubalage local PHD karapu ewun dakala nathnam
    Moratuwa material science head of the department Mphil eka thiyenne moratuwe Phd ekak atthema na
    https://www.mrt.ac.lk/web/staff/mrvscweragoda

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Nikan Pala ban yanna me aluthen demma ewa ussan enne nathuwa meke ekai inne PHD nathi. anith okkoma probationary. A kiyanne Local PHD ekak karanakan permanent karanne na. naththam foreign ekak karala enna one. Samahara department aluth. ewata mehema gannawa. umbalage campus hedila den awurudu gaanak eth thaama ganne MSC MPHIL ekath general degree out una mm wage un . Anika me mora BSC Engineering 1st class with MSc mehema gaththath ganne. unta chance ekak denawa eth PHD karana bond eka pita. Bond ekata foreign country ekata PHD eka karanna yawanawa aayith ewith weda karana bond eka sign karala. Nodanna dewal katha nokara hitahan :D :D
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ubath thama local campus ekaka out wetchcha nathi ekek neda adu tharame balapan university ekaka site ekata log wela local PHD karapu lecturers la nadda kiyala. Bachelors walata witharak nemei ban masters walatath ehema ewun lecture karanawa. bachelors walata nam PHD nathi ewunuth lecture karanawa:rofl:
    http://www2.mrt.ac.lk/web/mot/academic-staff
    Mekath balapan ubalage local PHD karapu ewun dakala nathnam
    Moratuwa material science head of the department Mphil eka thiyenne moratuwe Phd ekak atthema na
    https://www.mrt.ac.lk/web/staff/mrvscweragoda

    Ayyo salli :rofl: okkoma ena ena unwa rape wenawa wage :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    Nikan Pala ban yanna me aluthen demma ewa ussan enne nathuwa meke ekai inne PHD nathi. anith okkoma probationary. A kiyanne Local PHD ekak karanakan permanent karanne na. naththam foreign ekak karala enna one. Samahara department aluth. ewata mehema gannawa. umbalage campus hedila den awurudu gaanak eth thaama ganne MSC MPHIL . Anika me mora BSC Engineering 1st class mehema gaththath ganne. unta chance ekak denawa eth PHD karana bond eka pita. Bond ekata foreign country ekata PHD eka karanna yawanawa aayith ewith weda karana bond eka sign karala. Nodanna dewal katha nokara hitahan :D :D

    Probation ewun kohomada huttho Head of the department wenne:rofl::rofl:
    Dan thomane kiwwe USA Phd nathnam ganne na kiyala Dan ekapara mokada local ewun ganna patan gatthe
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Probation ewun kohomada huttho Head of the department wenne:rofl::rofl:
    Dan thomane kiwwe USA Phd nathnam ganne na kiyala Dan ekapara mokada local ewun ganna patan gatthe

    Umba wage modayek Dr. S ahangama DRS ahangama nemei Dr. Kiyanne PHd ekak thiyana nisa LOL

    Mamath link demmanam umbalage staff eka umbata redi nathuwa yanna wenne. mata welawa na umbala wage owa hoya hoya inna.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    Umba wage modayek Dr. S ahangama DRS ahangama nemei Dr. Kiyanne PHd ekak thiyana nisa LOL

    Mamath link demmanam umbalage staff eka umbata redi nathuwa yanna wenne. mata welawa na umbala wage owa hoya hoya inna.

    MR.V.S.C.WERAGODA Head of department material science thota akuru barida English barida moda pakaya:rofl::rofl:
    Ape staff kiyanna man pvt campus lecture karana ekek kiwwe kawwda thota
    methana kotanna welawa thiyanawa dapu link eka balanna welawak na pake logic ne oi mewwa :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    MR.V.S.C.WERAGODA Head of department material science thota akuru barida English barida moda pakaya:rofl::rofl:
    Ape staff kiyanna man pvt campus lecture karana ekek kiwwe kawwda thota
    methana kotanna welawa thiyanawa dapu link eka balanna welawak na pake logic ne oi mewwa :P

    Ha ha umbala best ekane kiyawaganna one :D link balanna kohomath welawa na. Umbalata IT wage ellenna welak thiyenne welawata. Naththam anathai. Umbalata Geology Chemistry wage field kohomath na. :D den umbalage link ekath hoyala dapan staff eke matath balaganna. LOL nikan palayan ban yanna anthawela iddi IT wage anatha subject ekaka ellila nikan p denna enawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එකෙක් කාරණාවක් පැහැදිලි කරන්න දීපු උදාහරණෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ නම තිබුණා.ඒ උදාහරණය මොරටුව විශ්වවිද්‍යාලය හා සබැඳි සිද්ධියක් .එම විශ්වවිද්‍යාලයෙ සිවිල් සිසුවෙකු වුණ හැන්කොක් විසින්
    ඒ කොටස හයිලයිට් කරලා අසැබි ලෙස අනෙකාට අපහාස කළා.
    එතනින් ඇරඹි වලිය තමා මෙ.
    ඌ උගෙ අන්තය රැක්කා අපි අපෙ අන්තය රැක්කා.
    උගෙ අන්තය ඌ රකින්න අධිමානයෙන් මුසු අපහාස භාවිත කලා :lol::lol:

    මිදි තිත්ත වෙන්න මිදි ගහෙ තියෙන්නෙ නැහැ හැමදාම?:lol::lol:
    කඩලා පොළට ගෙනවා විකුණන්න.කැමති නම් සල්ලි වලට ගතහැකි.
    කඩන්න උඩපනින්න බැරිනම් කෙක්කකින් කඩත හැකි.
    උඩ පැනලා කඩාගන්න බැරි අයට තිත්ත මිදි කඩාගන්න ඔනි තරම් ක්‍රම තියෙනවා අදකාලෙ.

    එත් කෙක්කෙන් මිදි කඩාගන්න එකාට , සල්ලි දීලා කඩෙන් සල්ලි වලට මිදි ගන්න එකාට උඩපැනලා කඩාගත්ත එකා ඉරිසියාකරන කරන එක තමා අදකාලෙ වෙන්නෙ.

    salli walata ganne midi kiyala sure da :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ha ha umbala best ekane kiyawaganna one :D link balanna kohomath welawa na. Umbalata IT wage ellenna welak thiyenne welawata. Naththam anathai. Umbalata Geology Chemistry wage field kohomath na. :D den umbalage link ekath hoyala dapan staff eke matath balaganna. LOL nikan palayan ban yanna anthawela iddi IT wage anatha subject ekaka ellila nikan p denna enawa.

    local PHD thiyana aya innawa machan. e unata US AUS japan wage phd aran ena aya athara loku piliganeemak naha:no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපෙ කවුරුවත් "අපි තමා වැඩ්ඩො අපි තමා බෙස්ට් කියලා " කියලා නැහැ.
    අපි වැරැදද් පෙන්නුවා.එ වගෙම යමකට දක්ෂයි නම් එම ක්ෂෙස්ත්‍රයෙ ඉහළට යන්න රජයෙ විශ්වවද්‍ය්ාලයක සිසුවෙකු වෙන්න ඕනිම නැහැ කියන සාධාරණැ තර්කයක් ගෙනාවා.
    එකෙන් කිව්වෙ නැහැ ප්‍රයිවට් උන් නිසා ආණ්ඩුවෙ කැම්පස් උන් ජොබ්ලෙස් වෙලා ඉන්නවා කියලාවත් ආණ්ඩුවෙ උන්ට වඩා ප්‍රයිවට් උන් බෙස්ට් කියලාවත්.
    එත් ඔබතුමාට අනුව දිය නොසැළෙන එක කළයක් නිතරම වගෙ තමන්ගෙ යුනි එකෙ වැරද්දක් පෙන්නුවහම මව්තුමිය මතක්කොට බැණවැදෙනවා සහ ප්‍රයිවට් ‍‍යන උන් අනාථයන් ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලය පමණක් වැඩ්ඩන් බිහිකරන බවත් අතිශ්‍යොක්තියෙන් විවාද කළා.
    අන්තරේ කැම්පස් උන් නෙමෙද ? අදයි දැනගත්තෙ උන් වෙනම කියලා :rofl:.ආණ්ඩුවෙ කැම්පස් වලින් දොස්තර වෙච්ච අය මෙ ලඟදි නිලවරණෙකදි මරාගත්තා .සමහරක් විට ඒ අයගෙ කළෙ හිලක් වෙන්ටැ නේ ? :rofl:

    yako kiyanna waddo inna epai :rofl::lol::lol: rank eka 13000 withara uni wala idagana rank 2500 uni rank 1/2 thiyana uni ekka compare karanna dagalanakota hithe konaka rank 2500 uni eka thiyan inna uda penawa :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Ha ha umbala best ekane kiyawaganna one :D link balanna kohomath welawa na. Umbalata IT wage ellenna welak thiyenne welawata. Naththam anathai. Umbalata Geology Chemistry wage field kohomath na. :D den umbalage link ekath hoyala dapan staff eke matath balaganna. LOL nikan palayan ban yanna anthawela iddi IT wage anatha subject ekaka ellila nikan p denna enawa.

    Kiyanna deyak nathi nam puke angilla gahan nida ganin Man IT nemei :P uba hitanne ekkenai kiyalada ubalage campus eke Phd ekak nathi head of the department la inne thawa innawa kamathi nam dannam dan chemistry geology thibbama loku wena hatith poddak kiyapan. ah ita kalin kiyapan dan uba mulin kiwwa kathawalata mokada wenne local phd karapu ekek wath ubalata na hitiyath probation kiwwa ewwa ai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ubath thama local campus ekaka out wetchcha nathi ekek neda adu tharame balapan university ekaka site ekata log wela local PHD karapu lecturers la nadda kiyala. Bachelors walata witharak nemei ban masters walatath ehema ewun lecture karanawa. bachelors walata nam PHD nathi ewunuth lecture karanawa:rofl:
    http://www2.mrt.ac.lk/web/mot/academic-staff
    Mekath balapan ubalage local PHD karapu ewun dakala nathnam
    Moratuwa material science head of the department Mphil eka thiyenne moratuwe Phd ekak atthema na
    https://www.mrt.ac.lk/web/staff/mrvscweragoda

    material science kawruth mehe inne na ban AUS yanawa mehe hitiya kiyala piliganeemakuth na anagathayakuth na:no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Kiyanna deyak nathi nam puke angilla gahan nida ganin Man IT nemei :P uba hitanne ekkenai kiyalada ubalage campus eke Phd ekak nathi head of the department la inne thawa innawa kamathi nam dannam dan chemistry geology thibbama loku wena hatith poddak kiyapan. ah ita kalin kiyapan dan uba mulin kiwwa kathawalata mokada wenne local phd karapu ekek wath ubalata na hitiyath probation kiwwa ewwa ai

    Nahen andanne nathuwa umbage staff eke link ekath dapanko. Umba percentage danne na neda. prathishathe balana widiya. Umba link eka demmanam balanna thibba percentage eka. Umbe PHD karayo tikai ape un tikai. :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තරේ කියන්නෙ කැම්පස් ඇතුලට රිංගපු ජෙප්පො. කවදහරි උඹලගෙ ඒවටත් රිංගනව. නිවරණ වලදි මරාගන්න ඒවටනම් කැම්පස් අදාල නෑ ඒ මනුෂ්‍ය ස්වභාවය. බල ලෝභීත්වය. උන්ට දැන් කැම්පස් මතකත් නෑ. දැන් වැඩ කරන්නෙ උන්ගෙ ජාන. අනිත් එක තමයි අන්තරේ නැති තැන රැග් නෑ. උන් රැග් එකෙන් කරන්නෙ පිකට් වලට සෙනග හදාගන්න එක. මොන කැම්පස් එකකින් හරි කමක් නෑ ලංකාවෙ නම යනවනම් අපි කැමතියි. ඒත් ද්වේෂය වැරදියි.

    repeat gasthu scene eka dakke nadda :rofl: