50-55 අතරෙ ගානකට ගන්න පුලුවන් හොඳ ෆෝන්ස් මොනවද මචංලා
iphone6 එකක් ගන්න එකේ තේරුමක් නැති වෙයිද?
පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ, ලොකු උදව්වක්...

Last edited: