දැනට තියෙන එක අවුලක් නෑනේ නේද කිරියට කියල වෙනම එකක් ඇයි
පෝස්ට් දාන්න යනකොට සිංහල/ඉංග්රීසි සිලෙක්ට් කරලා ටයිප් කරන්න ඕනේ ෆොන්ට් එක හදනවා වගේ

දැනට තියෙන එක අවුලක් නෑනේ නේද කිරියට කියල වෙනම එකක් ඇයි

ෂෝට් කට් එකක් තියෙන්නේ ඕල්ටර් + ශිෆ්ට්. එච්චර අමාරුවක් නෑ ඉතින්.
පෝස්ට් දාන්න යනකොට සිංහල/ඉංග්රීසි සිලෙක්ට් කරලා ටයිප් කරන්න ඕනේ ෆොන්ට් එක හදනවා වගේ
ෂෝට් කට් එකක් තියෙන්නේ ඕල්ටර් + ශිෆ්ට්. එච්චර අමාරුවක් නෑ ඉතින්.
ඕල්ටර් ශිෆ්ට් ගහපුවම භාෂාව මාරුවෙන්නේ නැද්ද. ටාස්ක් බාර් එකේ සිංහල කියල පෙන්නන්නේ නැද්ද
mama try kala. etakota singlish neane
mama try kala. etakota singlish neane

JVP 8ක් ගනීවිදPohottuwa 196 UNP 129 JVP 8 Others 6 SLFP 2 Total Electorates 341
ප්රශ්න නැත්තේ මොකෝ තුඩ මොට්ට වෙන වෙන සැරේට උල් කරන්න එපැයිපැන්සල දාගත්තනංඔයකිසි පස්නයක් නෑ![]()
ප්රශ්න නැත්තේ මොකෝ තුඩ මොට්ට වෙන වෙන සැරේට උල් කරන්න එපැයි![]()

Resuts can change after the seats allocation. 40% will added to 60% prediction I have done above. JVP will get 8 and may be more.JVP 8ක් ගනීවිද![]()
Only hope for JVP is Tissamaharama pradeshiya sabha, other than that i don't think they can even come to the second place anywhere else.Resuts can change after the seats allocation. 40% will added to 60% prediction I have done above. JVP will get 8 and may be more.
Can someone predict the breakdown of 8000odd members break up.
Pohottuwa 196 UNP 129 JVP 8 Others 6 SLFP 2 Total Electorates 341
මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයිඕල්ටර් ශිෆ්ට් ගහපුවම භාෂාව මාරුවෙන්නේ නැද්ද. ටාස්ක් බාර් එකේ සිංහල කියල පෙන්නන්නේ නැද්ද
මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයි

ලැන්ග්වේජ් සෙටින්ග්ස් වල සිංහල වල ඔප්ෂන් වලින් ගිහින් ගුගල් ඉන්පුට් එක විතරක් ඉතුරු වෙන්න අනික් කී බෝඩ් අයින් කරන්න. අර විජේසේකර කී බෝඩ් එක ඩිෆෝල්ට් වැටිලා ඇත්තේ.මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයි
ලැන්ග්වේජ් සෙටින්ග්ස් වල සිංහල වල ඔප්ෂන් වලින් ගිහින් ගුගල් ඉන්පුට් එක විතරක් ඉතුරු වෙන්න අනික් කී බෝඩ් අයින් කරන්න. අර විජේසේකර කී බෝඩ් එක ඩිෆෝල්ට් වැටිලා ඇත්තේ.