Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට තියෙන එක අවුලක් නෑනේ නේද කිරියට කියල වෙනම එකක් ඇයි :oo:

    පෝස්ට් දාන්න යනකොට සිංහල/ඉංග්‍රීසි සිලෙක්ට් කරලා ටයිප් කරන්න ඕනේ ෆොන්ට් එක හදනවා වගේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පෝස්ට් දාන්න යනකොට සිංහල/ඉංග්‍රීසි සිලෙක්ට් කරලා ටයිප් කරන්න ඕනේ ෆොන්ට් එක හදනවා වගේ :baffled:
    ෂෝට් කට් එකක් තියෙන්නේ ඕල්ටර් + ශිෆ්ට්. එච්චර අමාරුවක් නෑ ඉතින්.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මගේ අනාවැකිය :baffled:

    UNP - 35%, පොහොට්ටුව - 33%, UPFA - 12%, JVP - 10%, වෙනත් 10%
    [/QUOTE]
     
    • Like
    Reactions: LazyLizard

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එක්සත් ජාතික පක්ශය තව තවත් ඔවුන්ගේ ඡන්ද අඩුකරගනිමින් සිටී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Resuts can change after the seats allocation. 40% will added to 60% prediction I have done above. JVP will get 8 and may be more.

    Can someone predict the breakdown of 8000odd members break up.
    Only hope for JVP is Tissamaharama pradeshiya sabha, other than that i don't think they can even come to the second place anywhere else.

    Member breakdown is too hard to predict. But is guess the proportions will be nearly as same as the vote percentages.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕල්ටර් ශිෆ්ට් ගහපුවම භාෂාව මාරුවෙන්නේ නැද්ද. ටාස්ක් බාර් එකේ සිංහල කියල පෙන්නන්නේ නැද්ද
    මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයි

    Pencil එක දාගන්ඩකෝ කෑගහන්නෙ නැතිව:nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාරු වෙනවා. ඒ උනාට ඒකේ ගූගල් ඉන්පුට් කියලා සින්හල එකකුත් තියේ. ඒ උනාට ඒකෙන් ලියවෙන්නේ සින්ග්ලිශ් විදියට නෙවෙයි
    ලැන්ග්වේජ් සෙටින්ග්ස් වල සිංහල වල ඔප්ෂන් වලින් ගිහින් ගුගල් ඉන්පුට් එක විතරක් ඉතුරු වෙන්න අනික් කී බෝඩ් අයින් කරන්න. අර විජේසේකර කී බෝඩ් එක ඩිෆෝල්ට් වැටිලා ඇත්තේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    After seeing UNP rally yesterday at Kurunegala which PM also attended, I guess UNP won't win half of Sabhas as pohottuwa wins.
     
    Rea balannam